#ANYy Science 📒 ᴮᵉᵗᵃ Broadcast


Channel's geo and language: India, Tamil
Category: Education


🚫 Official Channel Of #ANYy Science 📒 ᴮᵉᵗᵃ (@ANYyScienceStudentHelpbot)

Related channels

Channel's geo and language
India, Tamil
Category
Education
Statistics
Posts filter


🥺 ඔබ බලා සිටි විශේෂ දැනුවත් කිරීම.....

Genuine ANYy Science බොට්ගේ අවසානයක් විය හැකිය කිව්වහම ගොඩක් අය සුභ පැතුවා , තවත් සමහර ලමයි දහස් ගානක්
@ANYyScienceStudentHelpAdmin Telegram Acount එකට message දාලා දිගටම මේ වැඩේ කරන් යන්න කිව්වා.මන් එහෙම කිව්වෙ මට තියෙන වැඩ වැඩි නිසා, වැඩ වැඩියි කිව්වට ඔයාලට ඒ මොනවද කියලවත් කියන්න ටයිම් එකක් නෑ හෑලි ටයිප් කරන්න. ඒත් ඒ සියලු දේවල් පසුව කියන්න බලාපොරොත්තු වෙනවා..

ළමුන් හැමෝගේම ඉල්ලීම් සලකා බලමින්,

ඔබට නව වෙනස්කම් කිහිපයක් කිරීමට බලාපොරොත්තු වනවා.....


දැන් වෙනස්කම් මොනවද කියලා අහන්න එපා 🧐 ඒවා කරලම කියන්නම් 🙂

@ANYyScienceStudentHelpBot ඔයාලට මෙතෙක් ඕන දේවල් ගත්තා වගේ සුපුරුදු පරිදි ඉදිරියටත් අවශ්‍ය දේවල් සුපුරුදු පරිදි ගන්න්න පුළුවන්.

12/02/2023 10.20 AM

79.4k 0 129 182 1.8k



🙏 විශේෂ දැනුවත් කිරීමක් බලාපොරොත්තු වන්න.

😥 සමහර විට 2022 ඔබත් සමග යලි නොපිබිදෙන Genuine ANYy ගෙ අවසානයක් විය හැකිය.

71.1k 0 4 126 116

🔥ස් ස් ස්...

🟥 හෙමිහිට සද්ද නැතුව මාරු වෙලා යන ඔබටයි මේ.......... 😏

🙂 දැන් විභාගෙ ඉවරයි නේත?

😥 දැන් ඉතිම් @ANYyScienceStudentHelpBot ගෙන් වැඩැක් නැති නිසා එකින් එක කෙනා අයින් වෙනවා නේත?

😇 ඔයාලා දන්නවා Bot කෙනෙක්ගෙ වටිනාකම, මොකද ඔයාලා එක බොත්තමක් ඔබපු ගමන් එසැනින් ඔයා ඉල්ලන දේ ලැබෙනවානේ. ඒකෙන් ඔයාලගේ කාලය ඉතිරි වෙනවා ඔයාට අවශ්‍ය දේ හොයන්න යන. විශේෂයෙන් ඒක කාලය ඉතිරි වීම වටින්නේ විභාගය ලග දවස්වල.

🤔 ඔයාලා ගාව තියෙන විශේෂිත Notes , Papers, tutes, විවරණ , වැඩ පොත් වගේ එකී නොකී මෙකී හැම දෙයක්ම ගොඩ ගහගෙන ඒක පැත්තකට විසික් කරන්නෙ නැතුව දහස් ගනනක් වූ නංගිලා මල්ලිලා එක්ක බෙදා ගන්නව ද?

😡මොකද අයියලා, අක්කලා එයාල ලග තියෙන දෑ අපිට එවුවෙ නැතිනම් ඔයාලට අද මෙහෙම පහසුවෙන් අවශ්‍ය දේවල් ගන්න බෑ නේද?

💻 ආත්මාර්තකාමී ලොවින් තොර වී ඔබ ලග ඇති දෑ @ANYyScienceStudentHelpadmin Telegram Acount එකට එවන්න.

😀 මම විභාගෙට කලින් ඔයාල ගාව තියෙන ඒවා එවන්න කිව්වේ නෑ , මොකද ඔයාල ගාව තියෙන ඒවා photo  ගහන්නවත් , pdf කරන්නවත් වෙලාවක් නැති නිසා. ඒත් දැනුත් වෙලාවක් නැතුව ඇති, එහෙම දැනුත් වෙලාවක් නැති අය , විභාගය සම්පූර්ණයෙන් ඉවර උනහම මතක ඇතුව එවන්න.

😍 එමෙන්ම මෙතෙක් කල් ඔබ වෙනුවෙන් එකී නොකී මෙකී ද්‍රව්‍ය එවූ ඔබට තුති පුදමි. .

⚡️ඔයාලා @ANYyScienceStudentHelpBot ගැන රේට් කරලා Comment කරන්න පහත පියවර අනුගමනය කරන්න.

➡ මුලින්ම පහල ලින්ක් එක ටච් කරලා Start බොත්තම ඔබන්න.

ලින්ක් එක := https://t.me/tlgrmcbot?start=anyysciencestudenthelpbot-review

➡️ඉන් පසුව එන බොත්තම් වලින් Public යන බොත්තම ඔබන්න.

➡️ඉන් පසුව ඔබ තෘප්තිමත් තරු ගනනට අදාල බොත්තම ඔබන්න.

➡️ඉන් පසුව ඔබට @ANyyScienceStudentHelpBot ගැන කීමට ඇති දේ Type කර තනි Message එකක් ලෙස යවන්න.

🔔ඒ වගේම ඔයාලා නංගිලා මල්ලිලාට @ANyyScienceStudentHelpBot අවශ්‍ය වේ යයි හැගේනම්, ආත්මාර්තකාමී කම පසෙකින් තවා පහත ඇති Bot ගෙ ලින්ක් එක ලබා දී බොට්ව භාවිතා කිරීමට අවස්ථාව ලබා දිය හැකිය.

https://t.me/ANYyScienceStudentHelpbot?start

🔩 එමෙන්ම Telegram වලින් ඔබ්බට ගිය සංකල්පයක් බලාපොරොත්තු වන්න.

🌟 මෙතෙක් කල් Genuine ANYy Science බොට් සමග රැදී සිටි පරිශීලක ඔබට ද තුති පුදමි...❤️

🔤🔤🔤🔤🔤🔤🔤

@ANYyScienceStudentHelpBot  ➡️ @ANYyScienceStudentHelpAdmin

🔤🔤🔤🔤🔤

03/02/2023 04.55 PM

71.1k 0 56 54 446

2022_AL_MCq_Unofficial_Answer_ph6,chem,bio_@ANYyScienceStudentHelpbot.pdf
1.3Mb
❇️  2022 AL MCq Unofficial Answer

📌 Chemistry
📌 Physics
📌 Biology

📄 Total Page : 6

( Pdf file එක download කරගැනීම සඳහා ⬇️ ලෙස ඇති Download icon එක Click/Touch කරන්න )

Get More : @ANYyScienceStudentHelpbot


2022_AL_MCQ_+_Essay_Chemistry_Past_Paper_@ANYyScienceStudentHelpbot.pdf
2.2Mb
❇️  2022 AL (MCQ + Essay) Chemistry Past Paper

📌 Chemistry

📄 Total Page : 15

( Pdf file එක download කරගැනීම සඳහා ⬇️ ලෙස ඇති Download icon එක Click/Touch කරන්න )

Get More : @ANYyScienceStudentHelpbot


2022_AL_Chemistry_MCQ_Past_Paper_@ANYyScienceStudentHelpbot.pdf
1.1Mb
❇️  2022 AL MCQ Past Paper

📌 Chemistry

📄 Total Page : 9

( Pdf file එක download කරගැනීම සඳහා ⬇️ ලෙස ඇති Download icon එක Click/Touch කරන්න )

Get More : @ANYyScienceStudentHelpbot

39.9k 0 141 18 77

2022_AL_MCQ_+_Essay_Physics_Past_Paper_@ANYyScienceStudentHelpbot.pdf
2.9Mb
❇️  2022 AL (MCQ + Essay) Physics Past Paper

📌 Physics

📄 Total Page : 20

( Pdf file එක download කරගැනීම සඳහා ⬇️ ලෙස ඇති Download icon එක Click/Touch කරන්න )

Get More : @ANYyScienceStudentHelpbot


2022_AL_Physics_Mcq_Past_Paper_@ANYyScienceStudentHelpbot.pdf
2.0Mb
❇️  2022 AL Mcq Past Paper

📌 Physics

📄 Total Page : 12

( Pdf file එක download කරගැනීම සඳහා ⬇️ ලෙස ඇති Download icon එක Click/Touch කරන්න )

Get More : @ANYyScienceStudentHelpbot

44.2k 0 160 56 82

2022_Combined_Maths_Past_Full_Paper_1_Part_A_+_Part_B,_2_Part_B.pdf
2.3Mb
❇️  2022 Al Past Paper 1 (Part A + Part B), 2 (Part B)

📌 Combined Maths

📄 Total Page : 11

( Pdf file එක download කරගැනීම සඳහා ⬇️ ලෙස ඇති Download icon එක Click/Touch කරන්න )

Get More : @ANYyScienceStudentHelpbot




2022_AL_Biology_Mcq_+_Essay_Past_Paper_@ANYyScienceStudentHelpbot.pdf
2.0Mb
❇️  2022 AL Past Paper (Mcq + Essay)

📌 Biology

📄 Total Page : 10

( Pdf file එක download කරගැනීම සඳහා ⬇️ ලෙස ඇති Download icon එක Click/Touch කරන්න )

Get More : @ANYyScienceStudentHelpbot


2022_Combined_Maths_Full_Past_Paper_1_Part_A_+_Part_B_@ANYyScie.pdf
1.5Mb
❇️  2022 AL Past Paper (Part 1)

📌 Combined Maths

📄 Total Page : 7

( Pdf file එක download කරගැනීම සඳහා ⬇️ ලෙස ඇති Download icon එක Click/Touch කරන්න )

Get More : @ANYyScienceStudentHelpbot


💥


🥳 මෙයින් ලද තෘප්තිය මෙයයි 🌀

🔊 ඔබටත් මෙසේ පැවසීමට යමක් ඇති බව දනිමි .එසේම මටත් පැවසීමට බොහෝ දේ ඇත. නමුත් එයට මේ කාලය නොවෙයි. මන් ද ඔබගේ හ මාගේ කාලය සීමිතය.


🔥 එමෙන්ම හෙට දින අ.පො.ස උ පෙළ විභාගයට පෙනී සිටින ඔබ සියලු දෙනාට සුභාශිංසන එක් කරමි.

🤩 තව ද ඉදිරි මාසයේ බොහෝ වෙනස්කම් රැසක් බලාපොරොත්තු වන්න. එතකන් ඔබ සියලු දෙනාම රැදී සිටින්න...........


🔤🔤🔤🔤🔤🔤🔤

@ANYyScienceStudentHelpBot  ➡️ @ANYyScienceStudentHelpAdmin

🔤
🔤🔤🔤🔤

22/01/2023 09.02 PM



18.1k 0 453 11 110



2021_A_L_Magic_Note_Anushka_Idunil_@ANYyScienceStudentHelpbot.pdf
6.7Mb
2022_A_L_විශේෂ_අනුමාන_Anushka_Idunil_@ANYyScienceStudentHelpbot.pdf
2.4Mb
❇️ 2021 A/L Magic Note

☝ Anushka Idunil
📌️ Chemistry

📄 Total Page : 42

( Pdf file එක download කරගැනීම සඳහා ⬇️ ලෙස ඇති Download icon එක Click/Touch කරන්න )

Get More : @ANYyScienceStudentHelpbot

25.2k 0 452 8 100


19 last posts shown.

18 409

subscribers
Channel statistics