කතා පන්හිඳ official✍️


Channel's geo and language: India, Hindi
Category: Books


ඔයාලගෙ කතා ,කවි,නිසදැස් අපට එවන්න.......
@KathaPanhida
TELEGRAM GROUP := https://t.me/joinchat/8ziWDovefEtlOGE1
CHANNEL:=https://t.me/kathapanhidatg

-JUNE 18. 2021-

Related channels  |  Similar channels

Channel's geo and language
India, Hindi
Category
Books
Statistics
Posts filter




Forward from: Adimathra™ 🤍🕊️"
Video is unavailable for watching
Show in Telegram
+අාදරයයි කැමැත්තයි කියන්නේ එකක්ද නැත්තම් දෙකක්ද?

-මං හිතන්නෙ දෙකක්...

+එ් කෝමද එ්ම වෙන්නේ?


- ඔයා හිතන්න ඔයා ලස්සන මල් පැළයක්..ඔයාට කැමති එක්කෙනා ඔයාව කඩාගෙන යනවා..අනේ ඔයා හරි ලස්සනයි කියලා...හැබැයි ඔයාට කෙනෙක් අාදරෙයි නම් එයා ඔය ලස්සන මල් පැලේට වතුර පෝර දාලා සාත්තු කරල ලස්සනට අාදරෙන් බලා ගන්නවා..

ඉතින් ආදරෙයි කැමැත්තයි අතර තියෙන්නෙ අහස පොළව තරම් ලොකු වෙනසක්..


ඉතින් ලස්සන ලමයෝ ආදරේ කියලා කැමැත්තට රැවටිලා ඔයාගේ ලස්සන ජිවිතේ විනාස කර ගන්න එපාා..

ඔයාට ආදරේ කෙනා ජිවිතේට එනකම් ටිකක් ඉවසන්න...

🥺🥀❤️‍🩹




✍️Miss Pinky 🤍🕊

#miss_pinky_quotes


පතිනියයි ඇය ණයකට හිලවු වූ

https://telegra.ph/පතනයය-ඇය-ණයකට-හලව-ව-08-08 = පෙරවදන

https://telegra.ph/පතනයය-ඇය-ණයකට-හලව-ව-08-10 = 0️⃣1️⃣ කොටස

https://telegra.ph/පතනයය-ඇය-ණයකට-හලව-ව-08-12 = 0️⃣2️⃣ කොටස

https://telegra.ph/පතනයය-ඇය-ණයකට-හලව-ව-08-20 = 0️⃣3️⃣ කොටස

https://telegra.ph/පතනයය-ඇය-ණයකට-හලව-ව-08-24 = 0️⃣4️⃣ කොටස

https://telegra.ph/පතනයය-ඇය-ණයකට-හලව-ව-09-02 = 0️⃣5️⃣ කොටස

https://telegra.ph/පතනයය-ඇය-ණයකට-හලව-ව-09-10 = ❤️ බෝනස් 01 ❤️

https://telegra.ph/පතනයය-ඇය-ණයකට-හලව-ව-09-16 = 0️⃣6️⃣ කොටස

https://telegra.ph/පතනයය-ඇය-ණයකට-හලව-ව-09-26 = 0️⃣7️⃣ කොටස

https://telegra.ph/පතනයය-ඇය-ණයකට-හලව-ව-09-28 = 0️⃣8️⃣ කොටස

https://telegra.ph/පතනයය-ඇය-ණයකට-හලව-ව-10-05 = 0️⃣9️⃣ කොටස

https://telegra.ph/පතනයය-ඇය-ණයකට-හලව-ව-10-13 = 1️⃣0️⃣ කොටස

https://telegra.ph/පතනයය-ඇය-ණයකට-හලව-ව-10-16 = 1️⃣1️⃣ කොටස

https://telegra.ph/පතනයය-ඇය-ණයකට-හලව-ව-10-22 = 1️⃣2️⃣ කොටස

https://telegra.ph/පතනයය-ඇය-ණයකට-හලව-ව-10-24 = 1️⃣3️⃣ කොටස

https://telegra.ph/පතනයය-ඇය-ණයකට-හලව-ව-10-28 = 1️⃣4️⃣ කොටස

https://telegra.ph/පතනයය-ඇය-ණයකට-හලව-ව-11-04 = ❤️ බෝනස් 02 ❤️

https://telegra.ph/පතනයය-ඇය-ණයකට-හලව-ව-11-06 = 1️⃣5️⃣ කොටස

https://telegra.ph/පතනයය-ඇය-ණයකට-හලව-ව-11-14 = 1️⃣6️⃣ කොටස

https://telegra.ph/පතනයය-ඇය-ණයකට-හලව-ව-11-18 = 1️⃣7️⃣ කොටස

https://telegra.ph/පතනයය-ඇය-ණයකට-හලව-ව-12-03 = 1️⃣8️⃣ කොටස

https://telegra.ph/පතනයය-ඇය-ණයකට-හලව-ව-12-14 = 1️⃣9️⃣ කොටස

https://telegra.ph/පතනයය-ඇය-ණයකට-හලව-ව-12-25 = 2⃣0⃣ කොටස

https://telegra.ph/පතනයය-ඇය-ණයකට-හලව-ව-01-08 = 2⃣1⃣ කොටස

https://telegra.ph/පතනයය-ඇය-ණයකට-හලව-ව-01-30 = 2⃣2⃣ කොටස

https://telegra.ph/පතනයය-ඇය-ණයකට-හලව-ව-02-01 = 2⃣3⃣ කොටස

https://telegra.ph/පතනයය-ඇය-ණයකට-හලව-ව-02-09 =2⃣4⃣ කොටස

https://telegra.ph/පතනයය-ඇය-ණයකට-හලව-ව-02-11 = 2⃣5⃣ කොටස

https://telegra.ph/පතනයය-ඇය-ණයකට-හලව-ව-02-15 = 2⃣6⃣ කොටස

https://telegra.ph/පතනයය-ඇය-ණයකට-හලව-ව-02-25 = 2⃣7⃣ කොටස

https://telegra.ph/පතනයය-ඇය-ණයකට-හලව-ව-03-12 = 2⃣8⃣ කොටස

https://telegra.ph/පතනයය-ඇය-ණයකට-හලව-ව-03-26 = 2⃣9⃣ කොටස

https://telegra.ph/පතනයය-ඇය-ණයකට-හලව-ව-04-09 = 3⃣0⃣ කොටස

https://telegra.ph/පතනයය-ඇය-ණයකට-හලව-ව-05-08 = 3⃣1⃣ කොටස

https://telegra.ph/පතනයය-ඇය-ණයකට-හලව-ව-05-08-2 = ❤ බෝනස් 03 ❤

https://telegra.ph/පතනයය-ඇය-ණයකට-හලව-ව-05-13-2 = 3⃣2⃣ කොටස

https://telegra.ph/%E0%B6%B4%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%BA-%E0%B6%87%E0%B6%BA-%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7-%E0%B7%84%E0%B6%BD%E0%B7%80-%E0%B7%80-05-13 = 3⃣3⃣ කොටස

https://telegra.ph/පතනයය-ඇය-ණයකට-හලව-ව-05-13-3 = 3⃣4⃣ කොටස

https://telegra.ph/පතනයය-ඇය-ණයකට-හලව-ව-06-0 = 3⃣5⃣ කොටස

https://telegra.ph/පතනයය-ඇය-ණයකට-හලව-ව-06-10 = 3⃣6⃣ කොටස

https://telegra.ph/පතනයය-ඇය-ණයකට-හලව-ව-07-03 = 3⃣7⃣ කොටස

https://telegra.ph/%E0%B6%B4%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%BA-%E0%B6%87%E0%B6%BA-%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7-%E0%B7%84%E0%B6%BD%E0%B7%80-%E0%B7%80-07-31 = 3⃣8⃣ කොටස

https://telegra.ph/පතනයය-ඇය-ණයකට-හලව-ව-01-26 = 3⃣9⃣ කොටස

පතිනියයි ඇය ණයකට හිලවු වූ...
අවුරුදු Special Gift..= https://telegra.ph/පතනයය-ඇය-ණයකට-හලව-ව-04-14


Hiii...

මන්  𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡ 🤍


මන් ටික දවසකට පේන්න නැති වෙයි.. 🥹💔

ආපහු මාස 4 කින් වගේ එන්නම්.. 🥹✨

අමතක වෙයිද මාව මතක අයට.. 🥹🫶💔





𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡






Forward from: Adimathra™ 🤍🕊️"
" අශ්...ආදරේ කියන්නෙ මේකටද..?"

" මොකේටද...? "

" අපි මෙහෙම හම්බෙලා ආදරෙන් ඉන්න එක අනේ..."

" ම්ම්...ඒකත් වෙන්න පුලුවන්..."

" ඒ කියන්නෙ වෙන විදියකුත් තියනවද..? "

" ලූනා..ආදරේ කියනෙක මේ මුණගැහිලා හම්බෙන ටික මොහොතකට නෙමෙයි ඒක සදාකාලික දෙයක්...ඒ වගේම තමයි ඔයා හිතන්නකො ඔයා වෙනුවෙන් කෙනෙක් ඉන්නවා කියලා ඔයාට ඕනිම වෙලේකදි...අන්නේක තමා ලූනා ආදරේ...

ඒක මහ ගැඹුරු දාර්ශනයක්...කෙනෙක් කියාවි බොරුවක් කියලා...ඒත් මට ඒක එහෙමයි ලූනා...මං ඔයාට ආදරෙයි...ආත්මීයවම ආදරෙයි ! "

" අනේ මාත් ආදරෙයි අශ්..."

" මං එක්ක මේ විදියට හැමදාම ඉන්න පුලුවන් නම් ඒ ඇති මට ජීවත් වෙන්න...ඒත් කවදහරි දවසක ඔයාට මාව එපා උනොත් මට ඒක කියන්න..."

" ශ්..ශ්..එහෙම වෙන්නෙපා අශ්...මට ජීවත් වෙන්න තරම් හුස්ම වැටෙන්නැති අන්දකාරෙක හිරවුණු , ගැඹුරුම තැනකට ඇද වැටුණු කෙනෙක් වේවි..."

• එහෙම වෙන්නෙ නෑ ලූනා...මේ ආදරේ තමා මාව ජීවත් කරවන්නෙ...ඉතින් මං කොහොමද ඔයා නැති ජීවිතයක් ගැන හිතන්නෙවත්...


🤍🌙"


🕊️SeVeNWiNgS🪽

Subscribe to my channel. For those who subscribe to my channel.

මගේ චැනල් එකට සෙට් වෙන්න. මගේ චැනල් එකට සෙට් වෙන ඔයාට.

😂Meme
♥️Tiktok
☺️Whatsapp status
🥰New Romantic Movies
😇Couple Photos

@SeVeNWiNgS24🪽
පහළ ලින්ක් එකෙන් ජොයින් වෙලා සෙට් වෙන්න. Join and join from the link below.






Him :

ගෙවුණෙ,
දින සති ද මාස ද ?

අඩු වුණේ,
සතුටද ආදරයද ?

ළං වුණේ,
මමද ඔහුද,

දැන් ඔබේ,

ඔහුද මමද ✨💔



Her :

ගෙවුණු කල් නුඹ නොදැක හරියටම
මාසයයි..

අඩු වුණේ මගේ හැම සතුට
ආදරයයි..

ළං වුණේ මා ලගට නුඹ නොමැති කල
ඔහුයි..

දැන් මගේ ලොවේ නම් සිටින්නේ ඔහු පමණයි.. ✨💐💔







𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡


ඔයාගෙ ජීවිතේ පමා වෙලා මල් පිපෙනවනම් කිසිම දේකට බය වෙන්නෙපා...

මොකද ,
හැම ජීවිතයක්ම සුන්දර කාලවල් ගත කරන්නේ හැමදාම සතුටින් ඉදලා නෙමෙයි...
දුක් විඳින තරමට තමා ඒ ජීවිත සතුටින් හිනා වුණේ...

ඉතින් ඔයාගෙ ජීවිතේටත් පමාවෙලා වසන්තයේ සුවඳ මල් පූද්දන්න පුළුවනි...

අවශ්‍ය වන්නෙ ඔයාගෙ ඉවසීම විතරමයි...

ඒ ඔයා වෙනුවෙන්මයි...


🤍🫶"


වයසින් වැඩෙද්දි
මිනිස්සු වගේම,
ආදරෙත් වෙනස් වෙනව හරි අපූරුවට..

පොඩි කාලෙ අපි ආදරේ කරපු අය නෙවේ..
දැන් අපි ආදරේ කරන්නෙ ..

ඒ කාලෙ අපේ ලෝකෙම හිටියෙ වීරයො දෙන්නෙක් වුණාට..

සමහරුන්ට..
දැන් ඒ වෙනුවර වෙනම වීරයෙක් ඉන්නව වෙන්න පුළුවන් ..

මොන දේ උනත්..

මුල් වීරයො දෙන්නව
හැමදාම තමන්ගෙ ලෝකෙ
වීරයො කරන් ඉන්නෙ,
මිනිස්සුන්ගෙන්..
අල්පයක් විතරයි ..
.. ❤️‍🩹



( හැමෝටම නෙවෙ.. සමහරුන්ට..) 💥



𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡


ආලයට රොබරෝසියන් මල්
වීදියෙ පලසක් මවා
විදින්නට
රොබරෝසියන් පෙම් මිරිගුවක් මා තනි කලා...


💗 READ THE STORY
💗 Youtube

MasterPiece 🥹💗






📌☀️🌍

අද අලුත් දවසක්
නැවුම් වසරක නැවුම් හිමිදිරියක්
මලින් විකසිත තුරුලතා මත
සියොත් ගී වැයෙනා
නැවුම් අරුණැල්ලක්
පැතුම් සහසක් පැතුම් ඉටුවී
සිනා මල් පිපෙනා
සොඳුරු නව වසරක්...

සියලු ලෝ සත තුටින් හිනහෙන
සියලු පැතුමන් යෙහෙන් ඉටුවන
සුබම සුබ වසරක්
දුක් සුසුම් ඉගිලී
සිතේ සැනසුම්
යලි ලබන්නට
ඉතින් එහෙනම්
මෙන්න මගෙනුත්
හදපුරා සුබ පැතුමක්..
සියලු ලෝ සත තුටින් හිනහෙන
සුබම සුබ වසරක්...

🥹❤️✨


*🌼💞 සිත් මලේ පුබුදින පැතුම් පොදි ඉටුවෙන*
*හද නිවී සැනසෙන නිරෝගී සුව ලබා දෙන*
*අත මිට බැබළෙන ඉසුරින් පුරවන*
*සුභ නව වසරකට මුළු හදින් පතමි මා ... !! 💗🌻*

_Sashitha Umanga_ ✍🏼❤️


හැකියාව තියෙන අයට ආසාව නෑ..

ආසාව තියෙන අයට හැකියාව නෑ..
👌💥



𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡

453 0 0 10 11



New story  👆👆👆

by 🍁 - DI- 🍁

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

20 last posts shown.