White Rose🤍✨
හායි ගායිස්...ඉතින් කොහොම ද... ඇත්තටම ඔයාලගෙ comment හරි ලස්සනයි...කියවන්න ආසයී....ඔයාලගෙ ලස්සන ලස්සන comment කියවද්දි තව chapters ලියන්න හිතෙනවා...ඒත් මගෙ වැඩ එක්ක හරි අමාරුයි කරන්න....මං පුළුවන් තරම් නිවාඩු දවස් specially සෙනසුරාදා ඉරිදා...ඊට අමතරව ඔය පෝය දවසට වගේ දෙන්න උපරිම try කරනවා....අතරින් පතරින් සතියෙ දවස් වල දාන්නම්... මගෙ කාලසටහනට අනුව එතකොට ඔයාලට කතාව ගේන්නෙ සිකුරාදා,සෙනසුරාදා,ඉරිදා ( සමහර වෙලාවට සතියෙ දවස් වලත් දානවා...ඒ මට weekend එකේ හරියට දෙන්න බැරි වුණොත් හෝ මං හිතල ම දෙනවා...) ඉතින් හැමදාම කතාව එක්ක ඉන්න කියලා මං කියනවා ලමයී...පුළුවන් තරම් ඉක්මනට ම chapters දෙන්න උත්සහ කරනවා...හැමෝටම ආදරෙයී..
කතාව ගැන අදහස් උදහස් ඔයාලා බලාපොරොත්තු වෙන දේවල් කියන්න තියේ නම් පල්ලෙහා user name එකට messages දාගෙන යන්න...මං කැමති හැමෝගෙම අතින් පොඩි නිසදැස් ටිකක් හදලා දෙනව නම්...හී...ලගදි ඉදලා මට පොඩි ඇල්බම් එකක් හදන්න ඕන වෙලා තියෙනවා....හැමෝට ම දෙවි පිහිටයි..!!
@Ashee_09_08