12 Dec, 12:32
12 Dec, 07:21
Good Morning!💛
12 Dec, 04:30
11 Dec, 19:55
11 Dec, 19:53
ඔයත් කවදහරි දවසක අහල ඇති"අපෝ ඇදිලා ගිහින් කන්න නැද්ද??""මොකද ඔච්චර කෙට්ටු?""මහත් වෙලා අනේ ඔයා..""බැරල් එකක් වගේ!!""ඉදගත්තම සීට් එකම වැහෙනවා""අපෝ ලයිට් කණුවක් වගේ""මාර කොටයි නේද ඔයා?හීල්ස් වත් දාන්නෙ නැද්ද?""මූණෙ පිම්ප්ල්ස් නේද?"මොකද ළමයෝ කළු වෙලා?""ඔච්චර සුදු උනේ කොහොමද?""අපෝ ලෑල්ල වගේ""කොටට ඇදගෙන යන්නෙ ඔක්කොම පෙන්නන්න ආසාවටද?""ඇයි ලෝන්ග් sleeves ම අදින්නෙ රස්නෙ නැද්ද?""බතලයි නේද?""ඌරෙක් වගේ අනේ දැක්කෙ" (cute piggy version) "ඇයි කෙල්ලෙක් වගේ අදින්නෙ නැත්තෙ?""ඊය කිසිම body shape එකක් නෑ එයාට" . . .මේ වගේ වාක්‍ය දවස් ගාණකින් ගෙදරින් එලියට බැහැලා යද්දිත් දිනපතාම දකිද්දි උනත් අහන්න ලැබෙන ඒවා. වැඩියෙන්ම කාන්තා පාර්ශවයෙන් (මොනවා උනත් ඇත්ත කියන්න එපැයි). ඒ වගේ වෙලා වලදි ඔය ප්‍රශ්න වලට උත්තර නොදී නිහඩ වෙන්නෙත් හීනි හිනාවකින් ඒ අයට සංග්‍රහ කරන්නෙත් " කන්න බොන්න අදින්න දෙන අම්මටයි අප්පච්චිටයි නැති අමාරුවක් නෙ මෙයාලට තියෙන්නෙ" කියලා හිත යටින් කිය කිය. ඇහුනෙ නෑ වගේ හිටපු වෙලාවලුත් ඇති. හැබැයි ඊටපස්සෙ තමන් තනි වුන වෙලාවක, තමන් ආස කෑමක් වැඩි පුර කන්න යද්දි, සින්දුවක් අහගෙන නිදහසේ ඉන්න වෙලාවක ආපහු මතක් වෙනවා ඒ දරුණු වචන.. ඉතින් ඇයි අපි තවත් කෙනෙක් ගෙ වරදක් , අඩුපාඩුවක්, විශේෂත්වයක් දකින්නෙ කිසිම කෙනෙක් සර්ව සම්පූර්ණ නොවී ඉද්දි. අපි හැමෝම එක එක පාට, එක එක හැඩ වලින් ලස්සන වුන මල් වත්තක පිපුණු එක එක වයස් සීමාවල් වල මල්. අපි හැමෝටම තියෙනවා තමන්ට අයිති විශේෂ ලස්සනක් .තමන් සෞඛ්‍ය සම්පූර්ණ ශරීරයකට උරුම කම් කියනවා නම් ඇයි අපි අනිත් අයට ඕනෙ විදිහට ඇග හදාගන්නෙ. ඒ වෙනුවෙන් අපිට ආසම කෑමක් කන්න නිදහසේ පහසු ඇදුමක් අදින්න තියෙන වෙලාව නැති කරගන්නෙ. ඔව් අපි මල්!! තමන්ගෙම විශේෂ අනන්‍යතාවයක් සහිත සුන්දර මල්..🌻"My body's mine, and your eyes would not define it"-ආදරණීය උපුටාගැනීමක්-𝐘𝐞𝐬𝐡𝐚 - යෙෂා
11 Dec, 18:31
11 Dec, 18:14
11 Dec, 18:02
11 Dec, 17:48
11 Dec, 17:16
11 Dec, 15:31
ඔයාට මහන්සියි කියල මං දන්නවා තාත්තේ!🥺💔
11 Dec, 12:19
11 Dec, 08:33
11 Dec, 08:14
11 Dec, 06:23
Good Morning 🖤
10 Dec, 19:52
රෑට කෑවට පස්සෙ මං 😪
10 Dec, 18:21