Science Panthiya


Channel's geo and language: India, Tamil
Category: Education


100% Free Educational Materials
https://t.me/sciencepanthiya

Related channels  |  Similar channels

Channel's geo and language
India, Tamil
Category
Education
Statistics
Posts filter


New_AL_TimeTable -2024_1732790753577.pdf
798.5Kb
📣 නව සංශෝධිත උසස් පෙළ කාලසටහන

ඒ අනුව නව කාලසටහන


▪️Chemistry I - දෙසැ.04
▪️Chemisttry II - දෙසැ.06

▪️ICT 1 - දෙසැ.12
▪️ICT 2 - දෙසැ.16

▪️Applied - දෙසැ.21 ✨

▪️Agri I - දෙසැ.23✨
▪️Agri II - දෙසැ.28✨

▪️Physics I - දෙසැ.27✨
▪️physics II - දෙසැ.30 ✨

▪️පොදු පරීක්ෂණය - දෙසැ.07
▪️General English - දෙසැ.09

🌐@Sciencepanthiya

7k 0 113 28 120

🟥 කල්දැමූ උසස්පෙළ විෂයන් නැවත පවත්වනු ලබන දිනයන්...

* නොවැම්බර් 27 වන බදාදා නොපැවැත්වූ විෂයන් දෙසැම්බර් 21 සෙනසුරාදා

* නොවැම්බර් 28 වන බ්‍රහස්පතින්දා නොපැවැත්වූ විෂයන් දෙසැම්බර් 23 සඳුදා

* නොවැම්බර් 29 වන සිකුරාදා නොපැවැත්වූ විෂයන් දෙසැම්බර් 27 සිකුරාදා

* නොවැම්බර් 30 වන සෙනසුරාදා නොපැවැත්වූ විෂයන් දෙසැම්බර් 28 සෙනසුරාදා

* දෙසැම්බර් 2 වන සඳුදා නොපැවැත්වූ විෂයන් දෙසැම්බර් 30 සඳුදා

* දෙසැම්බර් 3 වන අඟහරුවාදා නොපැවැත්වූ විෂයන් දෙසැම්බර් 31 අඟහරුවාදා


ඒ අනුව නව කාලසටහන,( මේ ආකාරයට විය හැකියි)

▪️Chemistry I - දෙසැ.04
▪️Chemisttry II - දෙසැ.06

▪️Applied - දෙසැ.21

▪️Agri I - දෙසැ.23
▪️Agri II - දෙසැ.28

▪️Physics I - දෙසැ.27
▪️physics II - දෙසැ.30

▪️පොදු පරීක්ෂණය - දෙසැ.07
▪️General English - දෙසැ.09

( not official)

පෙර කාලසටහන මෙතනින්

🌐https://t.me/sciencepanthiya

7.5k 0 96 57 151

🟥උසස් පෙළ විභාගය නැවත කල් යයි....

ආරම්භය දෙසැ.04 වැනිදා...

8.5k 0 33 187 117

🚨 BREAKING NEWS

උසස් පෙළ තවත් දින තුනකින් කල් යයි. දෙසැම්බර් 03 දක්වා...

නැවත විභාගය පැවැත්වෙන්නේ දෙසැම්බර් 04 බදාදා වන බවද සලකන්න.


🙌

7.5k 0 25 45 314

🔴 APPLIED MATHS
අඩුපාඩු හදා ගන්න

📣 නොමිලේ ඉගෙන ගන්න✔️

- ⁠ගැටුම්
- ⁠සාපේක්ෂ ප්‍රවේගය
- ⁠ප්‍රවේගකාල ප්‍රස්තාර
- වෘත්ත චලිතය
- ⁠ඒකතල බල පද්ධති
- සරල අනුවර්තීය චලිතය
- ගුරුත්ව කේන්ද්‍රය
- සම්භාවිතාවය
- ⁠සංඛ්‍යානය

APPLIED 100න් ලකුණු 70+ FREE 🚨

Video Playlist 👇🏼
🌐 https://t.me/+OoHcufesI7s3OGJl

Combined Maths | අමිල අබේසිංහ✔️


ඕන්නෝකයි ප්‍රස්නෙ😹

🌐https://t.me/sciencepanthiya

7.3k 0 12 55 281

🔴 උසස් පෙළ විභාගය ගැන තීරණය 29වනදායින් පසුව

පවතින අධික වැසි හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබෙන උසස් පෙළ විභාගය යළි පවත්වන දිනය පිළිබඳ තීරණයක් එළැඹෙන 29වනදායින් පසුව ගැනීමට බලාපොරොත්තු වන බව ආරක්ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා පැවසීය.

පවතින කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුම්දීම සඳහා අද (27) පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු මේ බව පැවසීය.

මෙහිදී තවදුරටත් අදහස් දැක් වූ ආරක්ෂක ලේකම්වරයා,

"උසස්පෙළ විභාගය දැනට තිබෙන කාලගුණ තත්ත්වය නිසා තාවකාලිකව නැවතිලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා 29වැනිදායින් පසු කාලගුණ තත්ත්වයන් පිළිබඳ නැවත විශ්ලේෂණය කර, අවශ්‍යකරන සුදුසු වාතාවරණය සැකසුනු පසුව නැවත උසස්පෙළ විභාගය ආරම්භ කිරීමට. ඒ කාලවකවානු විභාග දෙපාර්තමේන්තුව විසින් යථා කාලයේදී නිකුත් කරනු ලබයි".

පවතින අධික වැසි හේතුවෙන් මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය දින 3කට තාවකාලිකව අත්හිටුවීමට ඊයේ (26) තීරණය කළේය.

ඒ අනුව අද, හෙට සහ 29 යන තෙදින උසස් පෙළ විභාගය නොපැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර මහතා පැවසීය.

එමෙන්ම නැවත විභාගය 30වනදා නියමිත කාලසටහනේ සිට ක්‍රියාත්මක වන බවත්, අත්හිට වූ දින තුනට අදාළ විෂයන් දෙසැම්බර් මස 21, 22 හා 23 දිනවල පැවැත්වෙන බවද හෙතෙම පැවසීය.

9.3k 0 48 60 181

තමන්ට දියුණු වෙන්න ඕනෙනම්, දිනන්න ඕනෙනම්,
ඉස්සෙල්ලම
තමන් තමන්ගේ වැරැද්ද පිළිගන්න පුළුවන් තරමෙ පෞරුෂයක් හදාගන්න.

තමන්ගෙ වැරැද්ද පිලි අරගෙන ඒ වැරැද්ද නැවත නොවෙන්න වගාබලගන්න. වැරදුණු දේවල් වලින් පාඩමක් ඉගෙන්ගන්න..

එහෙම නැතුව තමන්ගෙ වැරැදි නිසා වැරදුණු දේවල් වලට
මේක නිසා තමා මට මෙහෙම වුනේ අරයා නිසා තමා මට මෙහෙම වුනේ

වගේ නිදහසට කරුණු කිය කියා තමන්ගෙ වැරදි වහගන්න හදන්න එපා.

එකේන් මානසිකව ඔයාට පොඩි සතුටක් දැනේවී නමුත් ඒකෙන් වෙන්නෙ තමන්ටම හානියක්. ඔයා ඊළඟ පාරත් ඒ වැරැද්ද කරනවාමයි.

Group එකේ සමහර ලමයින්ගෙ Conversation දැකලා මේක ලියන්න හිතුවේ

8k 0 50 48 303

ලැබුණු කාලය ප්‍රයෝජනයට ගන්න. ආය group වල මැසේජ් කරනවා වැඩි වුනා වගෙ පොඩ්ඩක්.හම්බවුන කාලය වාසියට ගන්න දැන් මැසේජ් කර කර ඉන් නැතුව ගිහින් වැඩ කරන්න.. ✋

8.7k 0 2 19 308



කාලගුණය නිසා මේ වෙච්ච දේ ගැන, ළමයි විදියට ඔයාල හිතන්නෙ මොකක්ද?
Poll
  •   හොදයි මෙහෙම වුන එක
  •   කැමති නෑ
5220 votes


🫡🫡🫡🫡

9.2k 0 33 24 387

Applied එකයි Physics Mcq එකයි දෙසැම්බර් අග ලියමු නේද. 😼✋


BREAKING 🔴

උසස් පෙළ විභාගය දින තුනක් කල් දැමේ

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වනවිට (26) දිවයින පුරා පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ඉදිරි දින තුන තුළ නොපැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

එහිදී නොවැම්බර් මස 27,28,29 යන දිනවලදී පැවැත්විමට නියමිතව තිබූ විභාගයන් නොපැවැත්වීමට තීරණය කර ඇති අතර, දෙසැම්බර් 21,22,23 යන දිනවල එම විභාගයන් යලි පැවැත්වීමට කටයුතු කර තිබෙනවා.ඒ අනුව අ. පො. ස. උසස් පෙළ විභාගය නොවැම්බර් 30 වනදා සිට යලි ආරම්භ කිරීමටයි විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත්තේ.


@SciencePanthiya

Source HIRU BREAKING NEWS - https://www.youtube.com/watch?v=8ivmCXGpKVw

12.3k 0 151 89 148

සාපේක්ෂව මේ සැරේ Bio Paper එක තරමක් අමාරුයි කියලා තමා පේන්නෙ..
නමුත් අවුලක් නෑ ඒක හැමෝටමනෙ බලපාන්නෙ.. ඒක නිසා කටවත් ගැටලුවක් වෙන එකක් නෑ.

අනික තාම සෙල්ලම ඉවර නෑ තව 2/3ක්ම තියනවා.. ඒකෙන් සුපිරිම Match එකක් ගහගමු!

8.3k 0 35 53 281

BIOMAX අපි ඔබ ගැන අවධියෙන් 🤫

8.5k 0 4 24 138

Biology Part 2
කොහොමද පේපර් එක ?

කොහොම වුනත් ඊලග එකට Ready වෙමු!

8.9k 0 67 138 143

❗️උසස් පෙළ අපේක්ෂකයින්ට බාධාවන් ඇත්නම් ඇමතිය යුතු දුරකථන අංක

@Sciencepanthiya


Super Glue Chad 😹

9.1k 0 19 15 434
20 last posts shown.