Darshana Ukuwela Official


Channel's geo and language: India, Sinhalese
Category: Education


පන්ති සම්බන්ධ සියලු විමසීම්
Call - 0713444555(9am - 7pm)
Telegram - 0713444555
Whatsapp - 0713446666

Related channels  |  Similar channels

Channel's geo and language
India, Sinhalese
Category
Education
Statistics
Posts filter


Forward from: 2022 O/L - චුම්භක ක්ෂේත්‍ර | Dr Darshana Ukuwela |
🔴 😟😠😔😔 රටටම ආලෝකය….💡
(ආලෝකය සම්පූර්ණ පාඩමම...)

🗓 අද හත්වන දිනය | Day 😩
සවස 6.45ට Darshana Ukuwela YouTube චැනලය ඔස්සේ සම්බන්ධ වන්න...

සැ.යු
- සියලු සිසුන් Liveම සම්බන්ධවන්න උත්සාහ කරන්න

Link 🖤 https://youtube.com/live/85NmeuO741g?feature=share

(ලංකාවේ ඕනම දරුවෙක්ට මේ සඳහා නොමිලේම සම්බන්ධ විය හැක)

---------------------------

PDF
SM :
https://t.me/DU2025T/2508
EM :
https://t.me/DU2025T/2509

---------------------------


🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟


Video is unavailable for watching
Show in Telegram
eWings Admin's Meetup👍🙂🔥
.
.
@ Seethawaka Miracle Nature Resort (11/19)


👍💪


Forward from: 2023 Physics Kurunegala
🔴 කන්තලේ අධ්‍යාපන ආයතනයේ Admin තනතුර සඳහා පුරප්පාඩු පවතින අතර ඒ සඳහා කැමැත්තෙන් පසු වන සිසුන් පහත අංකයට Whatsapp ඔස්සේ ඔබගේ තොරතුරු ඉදිරිපත් කරන්න.
👉 +94 76 077 1618




















ඔන්න ඉතින් 2024 Exam එකට තව දවස් කීපයයි තියෙන්නේ⌛️

අපිනම් 24 දරුවන්ට වැඩ ටික කලින්ම ඉවර කරලා පන්තිත් ඉක්මනින් ඉවර කලා.මොකද Aඑකක් B එකක් එකක් ගන්න නම් දරුවෙක්ගේ ලොකුම වැදගත්කම තමයි, තනියෙන් වැඩ කරන එක.
නැත්නම් අවසානයම දක්වා වැඩ ටික ගොඩගහගෙන අනවශ්‍ය පීඩනයක් ඔලුවට අරගෙන වැඩේ අවුල් කරගන්නවා.

මේ වැඩ ටික කරද්දි,අපිට උදව් වෙච්ච සෙට් එකක් හිටියා.එතනින් ටිකක් දැන් Campus ගිහිල්ලා.අනෙක් සෙට් එකත් ඉදිරි දවස්වල Campus යන්න ඉන්නේ.💪🏻

ඉතින් Exam කරන්න ඉන්න අයට අපේ වැඩ කටයුතු යුතුකම් හරියටම කරනවා වගේම,අපිට උදව් කරපු අයටත් ඒ විදියටම යුතුකම් කරන්න ඕන.අන්න ඒ වෙනුවෙන් තමයි ඊයේ අපේ eWings Admin's Get Together එකක් තිබුනේ.ලංකාව වටේම අපේ All Island Adminsලා ඊයේ ඇවිත් තිබුනා.😍🔥

ක්‍රිකට් ගහලා,තව පොඩි පොඩි Outdoor Events කරලා,සිංදු කියලා,නටලා,ගයලා ඊයේ දවස හැමෝම සතුටු වුණා.තවත් සිනහවෙන්,සතුටෙන්,විනෝදයෙන් ගෙවුණ සුන්දර දවසක්...👍

https://t.me/DarshanaUkuwelaOfficial


Video is unavailable for watching
Show in Telegram
😅😁

6k 0 13 19 340

🔴උකුවෙල සර් Malaysia ගිහින් කරපු
අවසානම Live එක


Street Food in Malaysia


📺https://youtube.com/live/SLhHqkBtLCo?feature=share


ඔයා, ඔයාගේ වැඩේ හරියටම කරන්න❤️🔥


Forward from: 2024 Physics Main Revision - Darshana Ukuwela
🛡Practical Day 😣😩

රැළිති ටැංකිය
දැන් ඔබට පහත Link එක ඔස්සේ නැරඹිය හැක.

📺 https://youtu.be/V2xnM9LiWWQ

🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟


Back to Sri Lanka 🇱🇰🔥

7.2k 0 5 15 829

🔴 Telegram Account එක Hack නොවී තියාගන්න මෙහෙම කරන්න

ළමයි මේ ටිකේම Telegram Accounts Hack වෙලා කියල ගොඩක් Msgs ඇවිල්ල තිබ්බා.

ගොඩක් අය කියලා තිබුණේ Chinese Usernames,Bio එහෙම දාලා තමන් නොදැනුවත්ම කොහොමහරි වෙලා කියලා.ඒ කියන්නේ ඔයාගේ Account එක වෙන කෙනෙක් අතට ගිහින්.

ඉතින් මේ දේවල් ඔයාලගේ Account එකේ ආරක්ෂාව වෙනුවෙන් කරල නැත්නම් Telegram Account එක වෙන කෙනෙක් අතට පත්වීමේ ලොකු අවදානමක් තියෙනවා..ඉස්සරහට මේ වගේ දෙයක් නොවෙන්න Telegram Account එකේ Security වැඩි කරමු.

(1) Two-Step Verification On කරගන්න

Telegram එකේ Two-Step Verification හරහා ඔයාගෙ account එකට වෙන Device එකකින් Log වෙද්දි එන SMS Code එකට අමතරව මෙතන දෙන password එක නිසා Security එක වැඩිවෙනවා.

On කරගන්නේ මෙහෙමයි,
Settings -> Privacy and Security -> Two-Step Verification හරහා ගිහින්
හොඳ Strong Password එකක් දෙන්න.

ඊට පස්සේ එතනම Recovery Mail එකත් දෙන්න.

(2) Logging Devices Check කරන්න

බලන්නේ මෙහෙමයි,
Settings -> Devices
මෙතනදි හොඳට බලන්න ඔයා Log වෙනා ඉන්න Devices හැර වෙනත් Devices පෙන්නනවද කියලා.Foreign Locations or Unknown Devices තියෙනවනම් ඒවා Terminate කරලා දාන්න.

(3) Phishing Attempts වලට හසු නොවී ඉන්න

Telegram එකෙන් SMS, Email හෝ Telegram Support හැටියට request කරලා Login Code හෝ Password එකේ request එකක් ඇවිත් නම් ඒ දේවල් හොඳට check කරන්න.


(4) Telegram App එක හැමවෙලාවෙම Update කරලා තියාගන්න

මෙතනදි Telegram එකෙනුත් විවිධ Bugsවලට විසඳුම් වගේම අපේ ආරක්ෂාවට එයාලා විවිධ Updates අපිට දෙනවා.

(5) Public Wi-Fi හරහා Logins Verify කරන්න එපා

Public Wi-Fi එකකට connect වෙලා ඉන්න වෙලාවක login sessions verify කරන්න එපා. මොකද Public WI-FI හරහා අපේ දත්ත hackersල අතට යන්න පුලුවන්. Telegram එකට log වෙනකොට වගේම login codes verify කරනකොට Private Network එකක් තියනව නම් ඒක හොඳයි.

(6) Auto-Connect Disable කරන්න

Public Wi-Fi වලට automatically connect වෙන එක Disable කරලා තියෙන්න. එහෙම නැත්තං untrusted networks වලට අපි connect වෙනවා.

⚠️Unauthorized Access Attempt එකක් ඇවිත් තියෙනවා නම්:

• දකින්න තියෙන ඔයාගෙ නොවන වෙනත් Sessions ඉක්මනට End කරන්න.

• Two-step verification password එක change කරන්න.

• Telegram Support එක contact කරන්න.

මේ ක්‍රම අනුගමනය කරලා ඔයාගෙ වටිනා Telegram ගිණුම Unauthorized Access Attempts වලින් ආරක්ෂා කරගෙන Hack නොවී තියාගන්න පුළුවන්.

Sources - Mr Dumindu සහ අන්තර්ජාලය ඇසුරෙන්...


ඔයාලගේ යාලුවන්ටත් දැනගන්න share කරන්න..🙂

eWings Education✔️
🌐https://t.me/DarshanaUkuwelaOfficial

20 last posts shown.