🔰 Ǥαтαʏα Ѳғғιcιαℓ Ʋρ∂αтɛƨ 🔰


Channel's geo and language: India, Tamil
Category: Other


⭐ අපගේ හැම චැනල් එකකම ගෲප් එකකම සියලුම Updates ඔයාලට මේකෙන් ලබා ගන්න පුලුවන් වේවී😊👍
⭐ ඕනෑම Films & Tv Series ලබාගැනීමට Join වෙන්න.. Join Here To Download Any Movies 👇
@Gataya_Official
Submit your problem - @Contact_Gataya_Official_bot

Related channels

Channel's geo and language
India, Tamil
Category
Other
Statistics
Posts filter


ගොඩ්සිලා පවා බිය මෙකාගොඩ්සිලා | Mecha-Godzilla Origin Sinhala Review


🌟 MechaGodzillaව නිර්මාණය කළ ආකාරය

🌟 MechaGodzillaගේ සියලුම Origins

🌟 MechaGodzillaව විවිධ යුග වලදි දැකබලාගන්න ලැබුනු විදිය (Showa, Heisei, Millenium, Reiwa & Monsterverse)

🌟 MechaGodzillaට තිබෙන සැගවුනු බලයන් සහ සියළුම Powers & Abilities

🌟 MechaGodzillaට තිබෙන Weaknesses

🌟 විවිධ Origins වලදි මෙකා-ගොඩ්සිලා මිය ගිය අයුරු



☝️ මේ සියලුම දේවල් එක්ක මෙකා-ගොඩ්සිලා ගැන හැමදේම දැනගන්න 👇

https://youtu.be/0Jaxojo87Dw

☝️ මේ Review එක බලන්න😊👌


ගොඩ්සිලාව බියෙන් සලිත කළ දැවැන්ත ටයිටන්වරයා | Destoroyah Origin Sinhala Review


🌟 Destroyah නිර්මාණය වුනු විදිය

🌟 Destroyah සහ Godzilla අතර ඇති වූ සටන්

🌟 Destroyah සටන් කරන ආකාරය

🌟 Destroyah's Origin

🌟 Destroyah's Powers & Abilities



☝️ මේ හැමදේම ඇතුළුව Destroyah ගැන හැමදේම දැනගන්න 👇

https://youtu.be/Qe5iAH5YitI

☝️ මේ Review එක බලන්න 👌


ගොඩ්සිලාව බියෙන් සලිත කළ දැවැන්ත ටයිටන්වරයා | Destoroyah Origin Sinhala Review


🌟 Destroyah නිර්මාණය වුනු විදිය

🌟 Destroyah සහ Godzilla අතර ඇති වූ සටන්

🌟 Destroyah සටන් කරන ආකාරය

🌟 Destroyah's Origin

🌟 Destroyah's Powers & Abilities



☝️ මේ හැමදේම ඇතුළුව Destroyah ගැන හැමදේම දැනගන්න 👇

https://youtu.be/Qe5iAH5YitI

☝️ මේ Review එක බලන්න 👌


ඊළගට මොකද වෙන්නෙ? | Godzilla x Kong The New Empire Movie Discussion Sinhala Podcast


🌟 Movie එක ගැන සරල අදහස

🌟 Movie එක ගැන අපේ අදහස්..

🌟 Monsterverse එක අවුරුදු 10ක් පුරාවට ආපු ගමනේ වැදගත්ම දේවල්

🌟 Gxk Movie එකේ Plot එක

🌟 Hollow Earth Theory

🌟 GxK Movie එකේ CGI ඇතුලු Visual Effects ගැන

🌟 Movie එකේ Hidden Details වගේම Easter Eggs ගැන

🌟 Movie එකේ Box office ඇතුළු Movie එක ගැන අනාවැකි

🌟 Skar King මෙච්චර කල් Hollow Earth එකේ හිටියේ ඇයි?

🌟 Godzilla, Kongටත් වඩා විශාලව තිබුනු Skeleton එක කාගෙද?

🌟 Tiamat, Scylla වගේ Titansලා ආයේ එනවද?

🌟 Kong Species සහ අනුප්‍රභේද

🌟 Mothra ගේ නැවත ආගමනය සිද්ධ උනේ කොහොමද?

🌟 Hollow Earth එකෙයි අපේ earth එකෙයි තියෙන Pyramids වල Connection එකක් තියෙනවද?

🌟 Godzilla එක පාරටම කලබලා වෙලා හැමෝම මරාගෙන ගමන් කරෙ ඇයි?

🌟 Skar King, Shimo හිතුව තරම්ම Powerfull ද?

🌟 මෙතනින් පස්සෙ Monsterverse එකට එන්න පුලුවන් අලුත් Movies මොනවද?



☝️ මේ හැමදේම ගැන දැනගන්න 👇

https://youtu.be/qpnam18_zLs

☝️ මේ Podcast එක බලන්න😊👌


මාර්වල් අනාගතය ගැන හරිම පැහැදිලි කිරීම | Marvel Upcoming Projects Sinhala Podcast


🌟 Marvel Comics සහ MCU තුළ කලින් සිදු වූ ප්‍රධාන Events මොනවද?

🌟 Marvel Comics සහ MCU තුළ වර්තමානයේ සිදුවන ප්‍රධාන දේවල් මොනවද?

🌟 Netflix (Daredevil, Iron Fist, Luke Cage, Jessica Jones, Punisher, Defenders) Series සහ Agents of Shield Series සෙට් එකම MCU එකට Canon ද, නැද්ද?

🌟 MCU එකට අලුතෙන් එන්න ඉන්න Charactersලා කවුද?

🌟 MCU එක තුළ ඉදිරියේදී Team up වීමට නියමිත Teams මොනවද?

🌟 What if සහ Multiverse කියන්නේ මොකක්ද?

🌟 What if Series එකේ Main Purpose එක මොකක්ද?

🌟 මොකක්ද මේ Secret Wars කියන්නෙ?

🌟 අනාගත MCU එකේ Main Villain කවුද?

🌟 Avengers vs X men සිදු වීමක් සිදු වෙයිද?

🌟 MCU අනාගතය මොන වගේ පැති ඔස්සේ Expand වේවිද?

🌟 MCU එක තුළ Lokiගේ ඉදිරි ගමන මොන වගේ වෙයිද?



☝️ මේ හැමදේම ගැන ඇතුළුව Marvel Future එක ගැන හැමදෙයක්ම දැනගන්න 👇

https://youtu.be/sZ3Ihv8EGAs

☝️මේ Podcast එක බලන්න😊👌


පරිසරයේම කොටසක් වූ අහිංසක ටයිටන්වරයා | Methuselah origin Sinhala Review


🌟 Methuselah's Origin

🌟 Methuselah's Powers and Abilities

🌟 Methuselah's Weakness



☝️ මේ හැමදේම ගැන දැනගන්න 👇

https://youtu.be/W03KJdyAGEc

☝️ මේ Video එක බලන්න 👌


ගොඩ්සිලා කොන්ග් මැරෙයිද? | Godzilla x Kong The New Empire Tickets on Sale Trailer Breakdown Sinhala


🌟 අවුරුදු 10ක් පුරාවට Monsterverse එක ආපු ගමන්මග

🌟 GXK Movie එකේ Chinese Trailer එකේ ප්‍රධාන කරුණු

🌟 Godzilla and Scylla සටන් කරන්නෙ ඇයි?

🌟 Shimoව සිරකරගෙන ඉන්නෙ ඇයි?

🌟 කලින් Breakdowns වලින් සනාථ වුනු කරුණු

🌟 Shimoගේ ශරීර ප්‍රමාණය

🌟 ගොඩ්සිලාගේ වෙනස් වීමට හේතුව

🌟 ගොඩ්සිලා අයිස් වල ඉන්නෙ ඇයි?

🌟 Skar King හිතුවට වඩා දුර්වල කෙනෙක්ද?

🌟 අලුතෙන් දකින්න ලැබෙන Titansලා

🌟 New Theories කිහිපයක්



☝️ මේ හැමදේම සහ මේ අලුත් Trailers 2ක ගැන හැමදේම දැනගන්න 👇

https://youtu.be/XtynRU-8wto

☝️ මේ Breakdown එක බලන්න😊👌


ගොඩ්සිලා කොමික්ස් ගැන හරියට දැනගමු | Monsterverse All Comics Read Order Sinhala Review


🌟 Monsterverse Comics සහ අනෙක් Comics අතර තියෙන වෙනස

🌟 Monsterverse Comics කියන්නෙ මොනවද?

🌟 Monsterverse Comics කීපය ගැන සරලව

🌟 Monsterverse Comics කීයක් තියෙනවද?

🌟 Monsterverse Comics, Original Timeline එකට සම්බන්ධ වන ආකාරය

🌟 Monsterverse Comics කියවිය යුතු පිළිවෙල

🌟 අපි කොහොමද මේ Comics හොයාගන්නෙ?



☝️ මේ හැමදේම ඇතුළුව Monsterverse Comics ගැන හැමදේම දැනගන්න 👇

https://youtu.be/
4m53xhRfLCA

☝️ මේ Review එක බලන්න😊👌


Godzillaටවත් බිය නැති භයානක ටයිටන්වරිය | Scylla Origin Sinhala Review


🌟 Scylla's Origin

🌟 Scylla's Powers and Abilities

🌟 Scylla's Weakness



☝️ මේ හැමදේම ගැන දැනගන්න 👇

https://youtu.be/fz6k8nGSgCs

☝️ මේ Video එක බලන්න 👌


ගොඩ්සිලා ගැන සම්පූර්ණයෙන්ම දැනගමු | Godzilla Origin Sinhala Review


🌟 Godzillaව නිර්මාණය කළ ආකාරය

🌟 Godzillaගේ සියලුම Origins

🌟 Godzillaව විවිධ යුග වලදි දැකබලාගන්න ලැබුනු විදිය (Showa, Heisei, Millenium, Reiwa) and Tristar Pictures, Legendary Pictures)

🌟 Godzillaට තිබෙන සැගවුනු බලයන් සහ සියළුම Powers & Abilities

🌟 Godzillaට තිබෙන Weaknesses

🌟 විවිධ Origins වලදි ගොඩ්සිලා මිය ගිය අයුරු


☝️ මේ සියලුම දේවල් එක්ක ගොඩ්සිලා ගැන හැමදේම දැනගන්න 👇

https://youtu.be/d2AmZUhQAas

☝️ මේ Review එක බලන්න😊👌


කොන්ගේ උපත | Kong Origin Sinhala Review

🌟 Kong's Origin

🌟 Kong Species

🌟 Kong Wars

🌟 Kong's All Versions

🌟 Kong's Powers and Abilities

🌟 Kong's Weakness



☝️ මේ හැමදේම ගැන දැනගන්න 👇

https://youtu.be/OEJfwdOs6Pk

☝️ මේ Video එක බලන්න 👌


ඇවටාර්, ඊලගට මොකද වෙන්නෙ? | Avatar The Last Airbender Netflix Tv Series Sinhala Review


🌟 Avatar Netflix Series එක ගැන Good & Bad Things...

🌟 Avatar Netflix Series and Avatar The Last Airbender Animated Series එක අතර සමානතා සහ අසමානතා

🌟 Avatar Netflix Series එකේ සියලුම Episode එකින් එක ගැන පැහැදිලිව දැනගන්න

🌟 Avatar Netflix Series එකෙ සුපිරිම දේවල්

🌟 Avatar Netflix Series එකේ Casting...

🌟 Avatar Netflix Series එකේ Season 02 ගැන


☝️ ඇතුළුව මේ Avatar The Last Airbender Netflix Series එක ගැන හැමදේම දැනගන්න 👇

https://youtu.be/MDeQk7EXLYw

☝️ මේ Podcast එක බලන්න😊👌


Hollow Earth එකේ කුරිරු වානර රජා | Skar King Origin Sinhala Review


🌟 Skar king's Origin

🌟 Skar King ගේ සැලසුම්

🌟 Skar king's Powers and Abilities

🌟 Godzillaගේ වර්ගයා සහ Kongගේ වර්ගයා අතර යුද්ධයට Skar King සම්බන්ධ වෙන විදිය

🌟 Hollow Earth එකේ පාලකයා වුනු විදිය



☝️ මේ හැමදේම ගැන දැනගන්න 👇

https://youtu.be/RmqM4zjrWzM

☝️ මේ Video එක බලන්න 👌


තමන්ගේ පාඩුවේ ඉන්න ශක්තිවන්තයා | Behemoth origin Sinhala Review


🌟 Behemoth's Origin

🌟 Behemoth's Powers and Abilities

🌟 Behemoth's Weakness



☝️ මේ හැමදේම ගැන දැනගන්න 👇

https://youtu.be/jHoAQsTZVow

☝️ මේ Video එක බලන්න 👌


ගොඩ්සිලා එක්ක හාදකම් පාන මෝත්‍රා | Mothra Origin Sinhala Review


🌟 Mothra's Origin

🌟 Mothra's All Versions

🌟 Mothra's Powers and Abilities

🌟 Mothra's Weakness



☝️ මේ හැමදේම ගැන දැනගන්න 👇

https://youtu.be/E3l93KR8DpQ

☝️ මේ Video එක බලන්න 👌


Sonic Universe එක ගැන දැනගත යුතු දේවල් | Sonic The Hedgehog Sinhala Review


🌟 මෙච්චර කල් සොනික් බලලා තිබ්බට මේ කතාව හැදුනු විදිය ගැන දන්නවද?

🌟 ඇත්තටම මේ සොනික් නිර්මාණය උනු විදිය

🌟 සොනික්ගේ අතීත කතාව මොකද්ද?

🌟 Dr Robotnik හැදුනු විදිය

🌟 Project Shadow ගැන හැමදේම

🌟 Knuckles, Sonic එක්ක සම්බන්ධ වෙන විදිය සහ Knucklesගේ ආගමනය

🌟 Chaos Emeralds 07 සහ Master Emerald ගැන හරියටම දැනගන්න.

🌟 Super sonic, Hyper sonic, dark sonic ඇතුළු සොනික්ගේ විවිධ Versions

🌟 Sonic කතාවේ ප්‍රධාන Events කිහිපයක්..

🌟 අලුත් Tv Series එකක් වෙන එන්න තියෙන Knuckles Tv Series එක ගැන මේ දේවල් දන්නවද?

🌟 Sonic The Hedgehog 03 මොන වගේ වෙයිද?


☝️ මේ හැමදේම ඇතුළු Sonic Universe එක ගැන හැමදේම දැනගන්න 👇

https://youtu.be/XsKys2nDcWY


☝️ මේ Podcast එක අනිවාර්යයෙන් බලන්න 😊


හැමෝගෙම රැජිණ ශීමූ ගැන මේ දේවල් දන්නවද? | Shimo Origin Sinhala Review


🌟 Shimo''s Origin

🌟 Shimo's Powers and Abilities

🌟 Shimo's Weakness

🌟 Shimo ගැන ඔයාලට තියෙන ප්‍රශ්න වලට උත්තර...



☝️ මේ හැමදේම ගැන දැනගන්න 👇

https://youtu.be/kM6k5SddBoI

☝️ මේ Video එක බලන්න 👌


මුහුදේ සෙල්ලම් දාන මුහුදු මකරා | Tiamat Origin Sinhala Review


🌟 Tiamat''s Origin

🌟 Tiamat's Powers and Abilities

🌟 Tiamat's Weakness



☝️ මේ හැමදේම ගැන දැනගන්න 👇

https://youtu.be/zqgzyLghIX0

☝️ මේ Video එක බලන්න 👌


අපැහැදිලි තැන් සහ අලුතෙන් එන මූවී එකට තියෙන වැදගත්කම | Monarch Legacy of Monsters Sinhala Review


🌟 Tv Series එක ගැන අපේ අදහස්..

🌟 Hollow Earth, Axis Mundi සහ Time Gap එක ගැන ගැඹුරු පැහැදිලි කිරීම

🌟 Apex Cybernetics සහ Monarch අතර සම්බන්ධය

🌟 Kong සහ Kong Species, Skull Island එකට තියෙන සම්බන්ධය

🌟 Skar King ගේ ආගමනය සිද්ධ වෙන්න පුලුවන් විධි..

🌟 Series එක ගැන Good සහ Bad දේවල්...

🌟 අවසානයේදී Shaw Lee ට මොකද උනේ? මැරුනද? ජීවත් වෙනවද?

🌟 Monarch Legacy of Monsters Tv Series එකේ Season 02 එකක් එනවද?


☝️ මේ හැමදෙයක්ම සහ Monarch Series එක ගැන හැමදේම දැනගන්න 👇

https://youtu.be/zHgc9E9dfsE

☝️ මේ Podcast එක බලන්න 😉


ඇවටාර් විශ්වය ගැන A - Z දැනගන්න | Avatar The Last Air Bender Sinhala Review


🌟 Avatar Universe එක හැදුනේ කොහොමද?

🌟 Avatar Universe එක Cartoon, Comics, Live Action හරහා ප්‍රචලිත උනේ ඇයි?

🌟 Avatar Universe එකේ ප්‍රධාන ජාතීන්

🌟 මොකද්ද මේ bending (Water,Air,Fire,Earth) කියන්නෙ?

🌟 මේ ප්‍රධාන Elements වලට අමතරව තවත් Bendings (Blood,Heal,Metal,Lightning) තියෙනවා ද?

🌟 Avatar The Last Airbender (2010) Movie එක අසාර්ථක උනේ ඇයි?

🌟 The Legend Of Korra කියන්නෙ මොකද්ද?

🌟 Avatar The Last Airbender Netflix Series එකේ වැදගත් කරුණු

🌟 "Avatar" කෙනෙක් කියන්නෙ කවුද?

🌟 "Avatar State" කියන්නෙ මොකද්ද?

🌟 Avatar Generation එක ගැන

☝️ ඇතුළු මුළු Avatar Universe එක ගැනම දැනගන්න 👇

https://youtu.be/aKeMZyk1IxM

☝️ මේ Podcast එක බලන්න 😉

20 last posts shown.