𝐋𝐢𝐭𝐭𝐥𝐞 𝐁𝐞𝐚𝐮𝐭𝐲❤️


Channel's geo and language: India, Tamil


🌼නැවුම් අදහසින් සිත් සනහන්නට
නිර්මාණශීලී හැගුමන් දියත් කරන්නනට💕
එකතු වන්න අපත් සමගින්😌🍃

❦︎Status
❦︎Videos
❦︎Posts
❦︎Stories
❦︎Dpz
❦︎Girls Collection
❦︎Wallpapers
❦︎Everything

@Little_beauty_bot
@Lbeautyotherbot
@Feedback_lbeautybot

Related channels

Channel's geo and language
India, Tamil
Statistics
Posts filter


😒


Cɦαɳɳεℓ ⤌⤍
@Little_beauty    🪺🪸

ɠɾσµρ      ⤌⤍ 
@Little_dream01  🪺🪸



🪷🪸🌼🌸🪸🌺🪷🌺🌸🪸🌼🌸🌺🪷


😁


Cɦαɳɳεℓ ⤌⤍
@Little_beauty    🪺🪸

ɠɾσµρ      ⤌⤍ 
@Little_dream01  🪺🪸



🪷🪸🌼🌸🪸🌺🪷🌺🌸🪸🌼🌸🌺🪷


🥺❤


Cɦαɳɳεℓ ⤌⤍
@Little_beauty    🪺🪸

ɠɾσµρ      ⤌⤍ 
@Little_dream01  🪺🪸



🪷🪸🌼🌸🪸🌺🪷🌺🌸🪸🌼🌸🌺🪷


🥺❤


Cɦαɳɳεℓ ⤌⤍
@Little_beauty    🪺🪸

ɠɾσµρ      ⤌⤍ 
@Little_dream01  🪺🪸



🪷🪸🌼🌸🪸🌺🪷🌺🌸🪸🌼🌸🌺🪷




Party Dresses ♥️



🍀 Channel
@Little_beauty
🍀 Chat group
@little_dream01


🌿🌸💫🌿🌸💫🌿🌸💫🌿🌸💫


👀🍂


Cɦαɳɳεℓ ⤌⤍
@Little_beauty    🪺🪸

ɠɾσµρ      ⤌⤍ 
@Little_dream01  🪺🪸



🪷🪸🌼🌸🪸🌺🪷🌺🌸🪸🌼🌸🌺🪷


Forward from: (Sunday ) Channel Folder ™️ 🔔
⚠️ඔබ දැනගෙන සිටියාද ❓❌

ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම Telegram සමුහ එකතුවක් එකදිගට, මොනවද ඕන ⁉️ඕන හැමදේම මෙතන ‼️


""‼️SEARCH කරලා වද විදපු කාලේ ඉවරයි ‼️""

🔰දැනුම & අධ්‍යාපනය
🔰O/L  හා A/L පේපර්
🔰විෂ්‍යානුකූල කෙටිසටහන්
🔰FREE DATA/VPN
🔰Film
🔰නවකතා /කෙටිකතා
🔰කාටුන්
🔰සිංදු Status
🔰TV Series

මොනවද තවත් හිත හිත ඉන්නේ  ⁉️
               ඔයා මේ දැන්ම 👊

"" CLICK HEAR  "" Button එක ටර්ච්  කර ""ADD CHANNEL"" Button එක ඔබන්න....🌝🫶


😾


Cɦαɳɳεℓ ⤌⤍
@Little_beauty    🪺🪸

ɠɾσµρ      ⤌⤍ 
@Little_dream01  🪺🪸



🪷🪸🌼🌸🪸🌺🪷🌺🌸🪸🌼🌸🌺🪷


🙂


Cɦαɳɳεℓ ⤌⤍
@Little_beauty    🪺🪸

ɠɾσµρ      ⤌⤍ 
@Little_dream01  🪺🪸



🪷🪸🌼🌸🪸🌺🪷🌺🌸🪸🌼🌸🌺🪷


Forward from: 𝗦𝗨𝗡𝗗𝗔𝗬 𝗙𝗼𝗹𝗱𝗲𝗿 | ඉරිදා 🇱🇰
➡️🌩💠💠🌩🔻💠🌩🌩🔻⬅️

🚨 චැනල් එකෙ ඉන්න හැමොටමයි මේ කියන්නෙ 🚨

⚠️ ඔයා මොනවද telegram එකේ හොයන්නෙ

😀 ක්‍රිකට් නම් ක්‍රිකට්, ෆිල්ම් නම් ෆිල්ම්,නව කතා නම් නව කතා ඒ විතරක්ම නෙවෙයි නොදන්න දේවලුත් හුගක් දැනගන්න සහ Free Internet ..🤩🔥

දැන් ඕවා හැමතැනම Search කර කර හොයන්න ඕන නෑ 😃

➡️ එක බටන් එහෙකින් ඔයාට ඕන දේ ලැබැයි 😘

➡️ එහෙනම් කොල්ලෝ කෙල්ලො ටික ගැම්මෙන් මේ චැනල් ටිකට ඡොයින් වෙමු 🧠

🎉 යට Add me ඔබලා මේ හැම දේම අත් විදින්න.😎

Add your channel


තෙරක් නොපෙනෙන අහස් තලයට
කදු කුමාරිය රහස් කොදුරා
සිනාසෙන හැටි බලා සිටියෙමි

වසර ගනනක මතක සටහන්
ඒ තුළින් මා හදට පිවිසී
අතීතය වෙත ඇදී යන ඒ
සිතුම් වලියක් කියයි කොදුරා

අතරමගදී නිතර හමු වී
අගින් ඩදෙනුවන් යමක් කීවෙමු
ඇරයුමකි ඒ දෙහද වෙත දුන්
පැතුම් පොදි බැද කථා කෙරුවෙමු

වැඩෙන දින දින ලමින් දහ ඉති
පැලය ආදර දෙහද තුළ අප
සිනා කැන් මැද සිනාසෙන විට
දෑත් පටලා දෙපා නැගුවෙමු

කෙදිනක හෝ පියෙන තුරු නෙත්
ඔබත් මගෙමයි මමත් ඔබෙමයි
නිරන්තරවම හදෙන් කැලතී
මුව අගට විත් බිදී විසිරුණි

පැතූ පැතුමන් සිතූ සිතුවිලි
වැල්ල මත පා සටහනක් විය
දෑත දෙපයද බිද දැමූ සේ
පෙම් ලොවේ මා සදා තනි වුණි

ඔබේ දෑතට ඇගේ අතැගිලි
පටවාගෙන පිය නගන විට
මොහොතකටවත් නැද්ද හද තුල
සිහින රේකා අතීතෙන් ලද

Written by- Vihara Heshani



》♡♡《



🍀 Channel
@Little_beauty
🍀 Chat group
@little_dream01


🌿🌸💫🌿🌸💫🌿🌸💫🌿🌸💫


ඔයාලාගෙ යාලුවන්ට එයාලාගේ නිර්මාණ වලට react එකක් දාලා සහයෝගයක් දෙන්න යාලුවනේ 😒💕




ලහිරු රැස් කඳ - ගලා එනවිට
ජනෙල් පත් හැර - එබී බැලුවෙමි
රෝස කැකුලක් පිබිදිලා ඇත
සුගන්ධය දස අතට විහිදී

මුතු වැලක් මෙන් - බින්දු පිනිදිය
සිනිදු පෙති මත විසිරිලා ඇත
තවම කැකුලකි - රොන් පිරී එන
සමය යෞවන වෙතට එළඹෙන

පැයෙන් පැය දවසින් දවස ගෙවී ගොස්
මද්දහන වෙත - ළඟා වන විට
කැකුල පිබිදුනි - රොන්ද පිරිලා
තරැණියක් මෙන් සුමුදු සුසිනිඳු

සුවඳ නැහැපුඩු-වෙතට ඇදිලා
තරුණ බඹරුන්-රසින් කැලතී
සොයා එන්නට වීය කැකුලිව
ඇගේ රොන් රස උරා බොන්නට

ඇයද යෞවන රසෙන් පිබිදී
බමර පහසට ලොල්ව තව තව
නැඹුරු විය ඒ පහස විඳුමට
කිලුටු විය මල ඇයද නොදැනී

උදෑසන විකසිතව තිබූ මල
සවස මිලිනව තිබුනි විසිරී
ඹමර නද නැත සුගන්ධය නැත
විසිර ඇත මල් පෙති තැනින් තැන


Written by- Vihara Heshani







》♡♡《



🍀 Channel
@Little_beauty
🍀 Chat group
@little_dream01


🌿🌸💫🌿🌸💫🌿🌸💫🌿🌸💫


"ඇයි රැයම නිහඬ" යැයි
ඔහු ඇසීය,

"නිහඬ රැය තුල
තමා තුළ වැළලෙමින්
ඉකිබිඳින පෙම්වතුන්
කොතෙකුත් ඇතිද ".....

නුඹ එය නොදන්නවා ඇති
නුඹට එය නුහුරු ඇති

#samoo






》♡ ♡《



🍀 Channel
@Little_beauty
🍀 Chat group
@little_dream01


🌿🌸💫🌿🌸💫🌿🌸💫🌿🌸💫


😒




》♡ °•°• [ status  ]•°•° ♡《



🍀 Channel
@Little_beauty
🍀 Chat group
@little_dream01


🌿🌸💫🌿🌸💫🌿🌸💫🌿🌸💫


😋


Cɦαɳɳεℓ ⤌⤍
@Little_beauty    🪺🪸

ɠɾσµρ      ⤌⤍ 
@Little_dream01  🪺🪸



🪷🪸🌼🌸🪸🌺🪷🌺🌸🪸🌼🌸🌺🪷


🙂👀


Cɦαɳɳεℓ ⤌⤍
@Little_beauty    🪺🪸

ɠɾσµρ      ⤌⤍ 
@Little_dream01  🪺🪸



🪷🪸🌼🌸🪸🌺🪷🌺🌸🪸🌼🌸🌺🪷


🥺❤️

Cɦαɳɳεℓ ⤌⤍
@Little_beauty    🪺🪸

ɠɾσµρ      ⤌⤍ 
@Little_dream01  🪺🪸



🪷🪸🌼🌸🪸🌺🪷🌺🌸🪸🌼🌸🌺🪷

20 last posts shown.