2024 MAIN REVISION - AP


Channel's geo and language: India, English
Category: Education


✅ Telegram Channels
├ 2024 MAIN REVISION - @APMR24
├ 2024 RAPID REVISION - @AP2024RR
├ 2024 THEORY - @AP24T
├ 2024 Paper Class - @APPC24
╰ Technical Team - @AP23Tech
🟢 WEB : https://ap.lk
🔴 YouTube : http://www.youtube.com/@AnuradhaPerera

Related channels  |  Similar channels

Channel's geo and language
India, English
Category
Education
Statistics
Posts filter


🔴Voice Short note 1- භූකම්පන තරංග .

අමතකවෙන් කොටස් ලේසියෙන්ම මතක් කරගමු

2024/12 /17

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥

38.1k 1 1.3k 500 4.9k

🔴හිම හීනය !!

පොඩි කාලේ ශිෂ්‍යත්ව විභාගෙට කලින් ලංකාවේ ඕනේ දෙමව්පියෙක් ලමයෙක්ගෙන් අහන ප්‍රශ්නේ තමයි ශිෂ්‍යත්වේ පාස් උනාම මොනවද තෑග්ගක් විදිහට අරන් දෙන්න ඕනේ කියන එක. අවුරුදු 4දි 5දි තේරෙන වයසක පොටෝ එකක, ෆිල්ම් එකක හිම දැක්ක දවසේ ඉදන් මගේ ජීවිතේ ලොකුම හීනයක් උනේ හිම අල්ලල බලන එක. මම පන්තිවලත් ඕක කියලා තියෙනවා

සමහර විට හිම පෙණ වගේද , පස් වගේද වැලි වගේද, ශැම්පූ වගේද නැත්තම් අයිස් කැට වගේද, පිටි වගේද කියන එක පොඩි කාලේ ඉදන්ම මට තිබුන ප්‍රශ්නයක්..ඉතින් ශිෂ්‍යත්වෙ කාලේ පවුලේ ආර්ථිකය එක්ක හිම තියෙන රටකට මාව එක්කන් යන්න තාත්තට අමාරු නිසා මම ඉල්ලුවේ කොලඹ Snow World එකේ කෘතිම හිම බලන්න යන එක. පොරොන්දු උනත් වගේ ශිෂ්‍යත්වේ ප්‍රතිඵල එන්න කලින්ම තාත්තා මාව කොලඹ එක්කන් ගියා Snow world එකේ හිම බලන්න. ඒත් ඒකාලේ එකේ හිම කියලා තිබ්බේ හෙන ලොකු අයිස් කැට. ඔලුවට වැටෙද්දි හොද සයිස් ගලකින් ගහනවා වගේ දැනෙන මට්ටමේ අයිස් කැට.

කාලයත් එක්ක හිම හීනය යට ගියත්. එතනින් එහාට කාලයක් ඉගෙනගන්නත්: තවත් කාලයක් ස්ථාවර ජීවිතයක් ගොඩනගන්නත් මම උන මහන්සිය මගේ ලග හිටපු ඕනේම කෙනෙක් හොදින්ම දන්නවා..මේ ගමනෙදි උදව් කරපු අය බොහෝමයක් වගේම විවිධ විවේචන ,මඩ ගැහීම්, වචනෙකින් හරි හිත් රිදවීම් වගේම විවිධ බාධා කරපු අයත් ඕනේ තරම්. ඒ බාධා හැම එකෙන්ම හයියක් අරන් මම තව තවත් ඉදිරියට යමින් ඉන්නවා.

හරියටම මීට අවුරුද්දකට කලින් 2023 අවුරුද්දේ අන්තිම හරියේ දවසක TV එකේ Christmas movie එකක් බලද්දි මට ආයේමත් හිම හීනය මතක් උනා.

මම 2024 අවුරුද්ද පටන් ගද්දි තිබුනේ හීන දෙකයි

1) කලින් ඕනෙම අවුරුද්දක හිටපු මට වඩා හොදට මහන්සිවෙලා 2024 ලමයින්ට උගන්නන එක
2) හිම මොනවගේද කියලා අල්ලලා බලන එක.

අවුරුද්දේ ප්‍රධානම Target එක ඒකියන්නේ මම කලින් ඉගැන්නුවට වඩා හොදටම උගන්නන එක හිතුවටත් වඩා හොදට සම්පූර්ණ කරපු නිසා දෙවනි Target එක සපුරගන්න එක ගැන හොයල බලනකොට හිම වැටෙන රටවල් ගොඩාක් තිබුන නිසා මට ඕනේ උනා මගේ Target එක මම හිතන් හිටියටත් වඩා උඩ මට්ටමෙන් Achive කරන්න. ඒනිසා මම හිම අල්ලන්න විතරක් නෙමේ Skiing සහ Snowboarding ඇතුලු හිම ක්‍රීඩා ඉගෙන ගන්න තරමට මගේ Target එක Update කරගත්තා.

ඉතින් මම ජීවිතේ මුල්ම වරට හිම දකින්නත් , හිම ක්‍රීඩා ඉගෙනගන්නත් තෝරගත්තේ Winter Olympics පවා පවත්වපු ලෝක ප්‍රසිද්ධ Hakuba Valley එක.Northern Alps හිම කදුවැටිය සහ Hakuba Valley හිම ක්‍රීඩා ජීවිත කාලෙටම අමතක නොවෙන ලස්සනම අත්දැකීමක් වගේම මේ වැඩේට මෙච්චර කාලෙකට සම්බන්ධ වෙලා තියෙන සීම්ත ශ්‍රීලාංකිකයන්ගෙන් කෙනෙක් වෙන්න ලැබීමත් නිහතමානී ආඩම්බරයක්.

අපේ ජීවිතේ කියන්නේ අවුරුදු 75ක වගේ කාලයක්. ඕකෙන් අන්තිම අවුරුදු 30ම වගේ ගෙවන්න වෙන්නේ ශරීර ශක්තිය දුර්වල වුන කෙනෙක් විදිහට. ඉතින් ඒනිසා තමන්ගේ ඇගේ හයිය තියෙන තරුණ කාලේ හොදින් ඉගෙනගන්න. ඊලගට තමන් ආස කරන ක්ෂේත්‍රයක දෙයක් හදවතට එකගව අවංකව සහ උපරිමයෙන් කරන්න . අවසාන වශයෙන් සාමාන්‍ය සීමාවෙන් එහා ලෝකය දකින්න , අනිත් අයට කරදරයක් නැතුව ජීවිතේ පුලුවන් උපරිමයෙන් ජීවත් වෙන්න , තව කෙනෙක් විවේචනය කරන කෙනෙක් නොවී කෙනෙක්ට වචනෙකින් හරි හයියක් වෙන්න.

ඉතින් අන්තිමටම කියන්න තියෙන්නේ හිම පෙණ වගේවත් , ෂැම්පූ වගේවත් පස් වගේවත් නෙමේ. හිම හිම වගේ... අල්ලලම බලන්න !!

(මුලින්ම සති තුනක TRIP එකක් PLAN කරලා තිබුණත් උසස්පෙල කාලසටහන් වෙනස් වීම නිසා Trip එක සතියෙන් ඉවරකරලා 2024 Batch එකේ ලමයින්ට තවදුරටත් උදව් අවශ්‍ය නිසා Physics Paper එකට දින 10ක් තියලා අනිද්දා වෙද්දි ලංකාවට එනවා.)

-2024/12/16
Northern Alps කදුවැටියේ සිට.

46.9k 1 1k 2.3k 11.9k

🔴ENGLISH MEDIUM සිසුන් සදහා ....

💭ENGLISH MEDIUM කරන සියලුම සිසුන් පහත telegram chanell එක හා සම්බන්ද වන්න. Sinhala Medium සිසුන් වෙනුවෙන් සෑදූ සියලුම messages මෙම group එකට ඇතුලත් කර ඇත.

https://t.me/+hZYFGoKQayQ3Zjc1


එම සමූහය තුලින් English medium සිසුන් හට English medium instructor හරහා ගැටලු පවතින තැන් නිරාකරණය කිරීමද සිදු කල හැක.

🔥🔥🔥🔥🔥🔥🔥

40.3k 0 36 67 659

🔴Physics වල මතක තියාගන්න තියෙන කොටස් මතක් කරන අලුතින් හදාගෙන යන voice notes series එකේ පලවෙනි Voice note එක අද රෑ වෙද්දි දානවා ලමයි. අද දවසත් උපරිම ඵලදායීව වැඩ කරන්න.

🔥🔥🔥🔥🔥🔥🔥

42.2k 0 31 258 3.8k

🔴 PHYSICS MCQ එකට තවත් දවස් 14ක් වගේ තියෙනවා.

අනවශ්‍ය වැඩ නොකර අවශ්‍ය දේවල් වලටම කාලය වැඩ කලොත් කරන්න බැරි දෙයක් නෑ.

මේටිකේ වැඩ ටික කරන් යද්දි පොඩි ගැම්මක් ඕනෙ වෙන ලමයි මේක අහලම වැඩ කරන් යන්න.

🔥🔥🔥🔥🔥🔥🔥

13/12/2024

57.6k 0 308 831 5.8k

🔴🔴 අමතක නම් පැය 3- 4ක වගේ ආසන්න කාලයකින් මතක් කරගන්න පුලුවන් VIDEOS LIST එකක් ආයේ හැදුවා ලමයි.

PHYSICS SYLABUSS එක පුරා වැඩිම හරියක් තියෙන්නේ තේරුම් ගන්න දේවල් උනාට, පොඩි ප්‍රමාණයක් තියෙනවනේ මතක තියාගන්න තියෙන කරුණු හෝ මතක තියාගත්තොත් කෙලින්ම ලොකුවටම ලකුණුවලට වාසිවෙන කරුණු, අන්න ඒවා ගැන VOICE ටිකක් RECORD කරගෙන යන ගමන් මේ ටිකේ.


1) 🔸 ධාරා විද්‍යුතය REVISE DAY - ධාරා විද්‍යුතය මූලික දැනුම ( Tronics වලට අවශ්‍ය වෙන ධාරාවිද්‍යුතය ඔක්කොමත් පලවෙනි වීඩියෝ එකෙන් Cover වෙනවා)
https://www.youtube.com/live/xaJHojMsZm0?si=UY_GM9p4cVF87Trl

ධාරාව GUESSDAY -
https://youtu.be/UNkW45yrGus?si=hHMrlnsX0E1idcxK

2) 🔸 යාන්ත්‍රික ගුණ REVISE DAY -
https://youtube.com/live/obxU4eVSlks
යාන්ත්‍රික ගුණ Guessday -
https://www.youtube.com/live/7qP5L0n9JK8?si=aoilpS1mfTQ7QVfn


3) 🔸 ELECTRONICS REVISE DAY  -
https://www.youtube.com/live/a1dUwVcNxIM?si=f3S3PGey_qbtmcO-

4) 🔸 චුම්භක  REVISE( MCQ TRAINING
) -
https://youtube.com/live/7vVwf_2XGGI

5) 🔸 ක්ෂේත්‍ර REVISE DAY  -
https://youtu.be/aqoLxtmF7cQ

6) 🔸 කෘෂ්ණ වස්තු, ප්‍රකාශ විද්‍යුත්, විකිරණශීලීතා 10B REVISE DAY -
https://youtube.com/watch?v=eiSZ759n55M




2024 REVISION | ජිවිතයට Physics | අනුරාධ පෙරේරා

78.4k 0 3.4k 437 3.4k

FINAL PAPERS MCQ ANYLYZE .pdf
959.0Kb
🔴Final Papers අටේම MCQ වර්ගීකරණයක් , Plan එකට අනුව මේ දවස් ටිකේම වැඩ කරන්නේ පාඩම් වශයෙන් නිසා ගොඩක් වැදගත් වෙයි

මේක ලමයෙක් එවපු එකක්. ඔයාලත් හදපු අනිත් අයට වැදගත් වෙන මේවගේ විවිධ දේවල් තියෙනවනම් දාමු. Competition නෙමේ Collaboration කරමු 🔥

දිනලා විතරක් ඉවරකරන්න

70k 0 1.3k 652 2.8k

🔴මේකේ තියෙන අද වැඩවලින් කොච්චර Complete කලාද ලමයි? ප්‍රතිශතයක් විදිහට?

(ICT ලමයි නම් අද Physics නොකලට කමක් නෑ)

70.1k 0 202 178 1.8k

🔴හෙට ICT FIRST PAPER එකට මුහුණදෙන හැමෝටම Chemistry ලමයි ඇතුලු අපෙන් සුභපැතුම් 🔥

64.2k 0 32 432 4.5k

🔴Guess papers Mcq පාඩම් අනුව වර්ගීකරණය

(මේක පන්‍තියේ ලමයෙක් එවල තිබුන එකක්)

අවුරුදු 13-15ක්ම මේ අධ්‍යාපනික ජීවිතේ ගෙව්වනේ ලමයි . මේ අන්තිම ටිකේ උපරිමම ගේමක් ගහමු

ඒකක හා මාන
Gp 1
1/4
Gp 2
1/2
Gp 3
1/2/3
Gp 4
1/2/11
Gp 5
1/2
Gp 6
1/2/3

යාන්ත්‍ර විද්‍යාව
Gp 1
6/13/19/24/30/34/47/49/50
Gp 2
3/5/7/10/20/23/35/40/50
Gp 3
4/16/25/31/40/42/43/46/50
Gp 4
8/9/10/22/30/31/33/34/44/50
Gp 5
4/7/19/20/22/23/26/31/41/42/49/50
Gp 6
6/9/10/12/14/15/16/20/22/24/25/37/47

තාපය
Gp 1
9/22/26
Gp 2
21/22/27/30/31/38/44/45
Gp 3
9/12/13/17/21/24/31/35/41/50
Gp 4
4/6/15/17/18/24/25/32/38/39/48/49
Gp 5
13/24/27/34/46
Gp 6
11/18/22/30/44

ධාරා විද්‍යුතය
Gp 1
14/23/27/28/31/41/45
Gp 2
25/34/41/47
Gp 3
5/8/22/28/37/45/47
Gp 4
7/14/21/26/27/41/47
Gp 5
9/14/17/33/38/47
Gp 6
4/23/31/36/40/45/50

දෝලන
Gp 1
3/15/16/17/27/46
Gp 2
17/18/24/33/36/39/48
Gp 3
6/10/11/33/38/44
Gp 4
3/5/13/16/20/46
Gp 5
10/11/16/21/30/36
Gp 6
7/26/34/46

ආලෝකය
Gp 1
11/18/20/36/40
Gp 2
6/13/26/28
Gp 3
7/14/50
Gp 4
23/37
Gp 5
8/30/32
Gp 6
13/37/48

ස්ථිති විද්‍යුතය
Gp 1
2/12/33/39/48
Gp 2
16/19/32/37/49
Gp 3
15/26/30/34/48
Gp 4
29/42/49
Gp 5
25/28/40
Gp 6
27/32/39/41/43

චුම්බක
Gp 1
21/37
Gp 2
4/15/42
Gp 3
36
Gp 4
35/43/45
Gp 5
03/11/29/37/44
Gp 6
33/35/42/49

ගුරුත්වාකර්ෂණ
Gp 1
8/32/42
Gp 2
12/29
Gp 3
----------
Gp 4
40
Gp 5
5/48
Gp 6
19/33

ඉලෙක්ට්‍රොනික්
Gp 1
5/38
Gp 2
43
Gp 3
18/20/23/49
Gp 4
12/28
Gp 5
15/18
Gp 6
5/21

යාන්ත්‍රික ගුණ
Gp 1
25/35/43
Gp 2
11/14/46
Gp 3
---------
Gp 4
19/36
Gp 5
39/45
Gp 6
17

විකිරණ
Gp 1
7/10/44
Gp 2
8
Gp 3
19/26/29/39
Gp 4

Gp 5
6/43
Gp 6
8/28/29

76.2k 0 4k 173 4.8k

🔴 අද දවසේ කරපු Physics වැඩ ටික Mark කරපු එකක් දාමු බලන්න ලමයි?

71.6k 0 28 275 1.8k

🔴මෙහෙම පොඩි පිලිවෙලක් හදාගමු Plan එක කරන් යද්දි

මේ ලමයෙක් හදපු එකක්

83.3k 0 525 220 4.3k

🔴 සෙනසුරාදා දිපු PLAN එකේ විදිහට හැකි උපරිමෙන් වැඩ ටික කෙරෙනව නේද ලමයි?

කොච්චර මට්ටමකට කරගත්තද?

ආයේ පාඩම් හොදට Revise වෙනව නේද?

79.7k 0 153 551 4.1k

‼️ATS SPECIAL ‼️

✨MCQ ATS SESSION ✨

▫️️ATS 01
තාප ප්‍රසාරණය හා චලිතය 1
✔️PDF
https://t.me/ApNotes/50

▪️VIDEO
https://www.youtube.com/live/k9beged67eI?feature=share


▫️️ATS 02
තාප ප්‍රසාරණය හා චලිතය 2
✔️PDF
https://t.me/ApNotes/73


▫️️ATS 04
✔️PDF
https://t.me/ApNotes/148

▪️VIDEO
https://www.youtube.com/live/DoU_bUJAEwI?feature=share


▫️️ATS 05
✔️PDF
https://t.me/ApNotes/177

▪️VIDEO
https://www.youtube.com/live/7yULhNZcIKo?feature=share


▫️️ATS 06
✔️PDF
https://t.me/ApNotes/214

▪️VIDEO

✨ESSAY ATS SESSION ✨

▫️️ATS 01
✔️PDF
https://t.me/ApNotes/233

▪️VIDEO
https://www.youtube.com/live/5zxWbhrYBPE?feature=share


▫️️ATS 02
✔️PDF
https://t.me/ApNotes/252

▪️VIDEO
https://www.youtube.com/live/OkXAEfnpgx0?feature=share


▫️️ATS 03
✔️PDF
https://t.me/ApNotes/268

▪️VIDEO
https://www.youtube.com/live/d6-IqVTIPPg?feature=share


▫️️ATS 04
✔️PDF
https://t.me/ApNotes/294

▪️VIDEO
https://www.youtube.com/live/0YZyWc6XXRQ?feature=share


▫️️ATS 05
✔️PDF
https://t.me/ApNotes/369

▪️VIDEO
https://www.youtube.com/live/WFVCC2G-YOw?feature=share


▫️️ATS 06
කෝණික චලිතය
✔️PDF
https://t.me/ApNotes/392

▪️VIDEO
https://www.youtube.com/live/tGUr6KJtgU4?feature=share


▫️️ATS 07
සන්වහනය
✔️PDF
https://t.me/ApNotes/423

▪️VIDEO
https://www.youtube.com/live/HWKrzg2Up90?feature=share


▫️️ATS 08
ද්‍රවස්තිතිය
✔️PDF
https://t.me/ApNotes/464

▪️VIDEO
https://www.youtube.com/live/0LuqHDXnWO4?feature=share


▫️️ATS 09
තරල විද්‍යාව
✔️PDF
https://t.me/ApNotes/512

▪️VIDEO
https://www.youtube.com/live/0E2TOsV5e28?feature=share


▫️️ATS 10
යාන්ත්‍ර විද්‍යාව
✔️PDF
https://t.me/ApNotes/570

▪️VIDEO
https://www.youtube.com/live/-XlRSkRo-4c?si=x75B3nRe0ghkqxkr


ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා 🔥

100.2k 0 6.4k 154 2.6k

🔴 පේපරේ කොච්චර අමාරු උනත් TARGET එක A 1200යි සහ F/S/සිට A/B දක්වා 500+

#අඩුමගානේමමවෙනුවෙන්හරිකරන්න

99.6k 0 803 570 6.5k

පොදුරටාවVideo - MCQ plan.pdf
1.4Mb
🔴 පොදු රටාවේ වීඩියෝ 46 සදහා සදහාත් වෙනම past papers mcq කරමින් යන  සැලැස්මක් මෙහි දැක්වේ.

පොදු රටාවේ වීඩියෝ 46 ඇතුලත් Playlist එක


Ap.lk Link : https://ap.lk/buy/wishesha-sidhdhantha-lesson-pack


YT Link : https://youtube.com/playlist?list=PLMiD6h3PM-7nooD5hFxy0Yp4yPp9Z9ipt&si=wwv4rkNJu2ph3d4g

105.4k 0 7.1k 89 1.8k

රචනා ප්‍රශ්න පත්‍රය

ESSAY  එක කියන්නෙ පේපර් එකේ සම්පූර්ණ ලකුණු 30ක්. Paper එකේ මුලු ප්‍රශ්ණ 08යි. 08න් ප්‍රශ්න 04කට පිලිතුරු දෙන්න ඕන. මුලු SYLABUSS එකම දැනගන්න ඕන නෑ essay paper එක කරන්න. තමන්ට හොදටම පුළුවන් පාඩම් ටික තෝරගෙන ඒ ටික fit කරගමු. පහල තියෙන්නෙ අදාල essay  ප්‍රශ්න වල සම්පුර්ණයෙන්  revise වෙන video . ඒ ටික බලල past paper GUESS PAPER  ප්‍රශ්න ටික කරල කොහෙන් ආවත් පුළුවන් වෙන විදියට හදාගන්න.

〽️ 05 වන රචනා ප්‍රශ්නය - යාන්ත්‍ර විද්‍යාව
https://youtube.com/live/iVbRy6l2Xd0?feature=share

▪️ PDF
https://t.me/APMR24/1467


〽️ 06 වන රචනා ප්‍රශ්නය - ආලෝකය හා දෝලන තරංග
https://youtube.com/live/0Zie3KEKUxo?feature=share

▪️ PDF
https://t.me/APMR24/1520


〽️ 07 වන රචනා ප්‍රශ්නය - පදාර්තයේ ගුණ
https://www.youtube.com/watch?v=obxU4eVSlks

▪️ PDF
https://t.me/APMR24/1668


〽️ 08 වන රචනා ප්‍රශ්ණය - ක්ශේත්‍ර
  ▪️ගුරුත්වාකර්ශණ
https://youtube.com/live/ZZirpxsIbFE?feature=share


▪️ චුම්බක
https://youtube.com/live/eYs3xC7HWK0?feature=share

▫️️ PDF
https://t.me/APMR24/1564


〽️ 09 වන රචනා ප්‍රශ්ණය ;
  ▪️ 09A - දාරා විද්‍යුතය
https://youtube.com/live/bWdXG5K3UeA?feature=share

▪️ PDF
https://t.me/APMR24/857


  ▪️ 09B - Electronic
https://youtube.com/live/bLgpGZbWaaA?feature=share

▫️️ PDF
https://t.me/APMR24/1600


〽️10 වන රචනා ප්‍රශ්ණය ;
  ▪️ 10A - තාපය
https://youtube.com/live/Lo6CUmLY8sM?feature=share

▫️️ PDF
https://t.me/APMR24/1600


  ▪️ 10B - විකිරණ
https://youtube.com/live/eiSZ759n55M?feature=share


හීන තියෙන්නෙ හැබෑ කරගන්න. හීන වෙනුවෙන් කට්ටක් කමු .මේ යන්නෙ අන්තිම ටික. අතාරින්නෙපා ගේමෙ ඉන්න. මොකද ඔයාගෙ ගේම ඔයාගෙ අනාගතේ ඔයාට බැරි නම් කාටවත්ම බෑ 🔥

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා

89.3k 0 7.6k 65 1.7k

❗ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රය

STRUCTURE කියල කියන්නෙ පේපර් එකේ ගෙදරින් අරන් යන්න පුළුවන් ලකුනු 20ක්. පහළ තියෙන්නෙ ඔයාලට STRUCTURE  එකේ ලකුණු හදාගන්න පුළුවන්  VIDEO  ටිකක්. 

▫️️ 1 වන ව්‍යුහගත රචනා ප්‍රශ්නය සදහා පුහුණුව
https://www.youtube.com/playlist?list=PLMiD6h3PM-7nIdzY2j0-V1F7mQWFZjL83

▫️️ 2 වන ව්‍යුහගත රචනා ප්‍රශ්නය සදහා පුහුණුව
https://www.youtube.com/live/MKaxXBgadwo?si=i3AnjjZnLblMHXS5&t=7569


▫️️ 3 වන ව්‍යුහගත රචනා ප්‍රශ්නය සදහා පුහුණුව
https://www.youtube.com/live/MKaxXBgadwo?si=RwCGgfZcHgrdGlCU&t=34377


▫️️ 4 වන ව්‍යුහගත රචනා ප්‍රශ්නය සදහා පුහුණුව
https://www.youtube.com/playlist?list=PLMiD6h3PM-7kkuCFxS2BP4mmISGLexxmZ


▪️Structure Essay Special Tea Time Session
https://youtube.com/live/b9QHZuL0BAc?feature=share

〽️PDF
https://t.me/ApNotes/1433


▪️ Structured Special Day
https://youtube.com/live/lce4oSXJ134?feature=share


▪️ Night Seminar
https://youtube.com/live/MKaxXBgadwo?feature=share


මේ ටික බලල STRUCTURE  එක හදාගන්න. TIME හොදටම ඇති. උවමනාව තියන කෙනාට ගේමක් ගහල SCORE කරන්න පුළුවන් හොදම අවස්තාවක් ලැබුනෙ. අනිවාර්යයෙන්ම මේ ගේම ගහමු.මොකද හීන හැබෑ උනාම ජීවිතේ හරි ලස්සනයි  🔥


ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
1st Structured Essay Question
Share your videos with friends, family, and the world

80.2k 0 6.4k 12 1.3k

❗ GUESS PAPERS

ලැබුන කාලයෙන් උපරිම ප්‍රයෝජනයක් ගමු. පහළ තියෙන්නෙ 2024 GUESS PAPER MARKING ANALYSIS  හා අදාල ප්‍රශ්න කරනවිට තෝරාගැනීමට නුසුදුසු ප්‍රශ්න. ESSAY  එකේදි ලැබෙන අමතර විනාඩි 10 අරගෙන ඒ විදියට තමන්ට වඩා පහසු ප්‍රශ්න තෝරාගන්න. නිවැරැදිම  ප්‍රශ්න තෝරගැනීමෙන් තමන්ගෙ ප්‍රතිපල වෙනසක් ඇති කර ගත හැකියි.

GUESS PAPER හා FINAL PAPER වල MARKING හා ANALYSIS

https://t.me/APMR24G/2336166


▪️ GUESS PAPER කිරීමේදී තෝරගැනීමට නුසුදුසු ප්‍රශ්ණ

〽️ GUESS PAPER 01
▫️️ 06,10 A


〽️ GUESS PAPER 02
▫️️07,08,09A


〽️ GUESS PAPER 03
▫️️ 09A , 10A , 06


〽️ GUESS PAPER 04
▫️️07,09,10A


〽️ GUESS PAPER 05
▫️️07,08,09

〽️ GUESS PAPER 06
▫️️10A , 09A


▪ සියලුම GUESS PAPER වල DISCUSSIONS
https://t.me/APMR24/1717


මුල මැද කොහොම කොයි විදියට ගෙවුනත් වැදගත් වෙන්නෙ ඉවර කරන විදිය. අවුරුදු 13/14/15 කට කලින් පටන් ගත්ත ගේම් එක පරාද වෙලා ඉවර කරන්න එපා. අවුරුදු 13කට කලින් පටන් ගත්ත මිශන් එක මේ ටිකෙත් ගැම්මෙන් ඇදල දිනලම විතරක් ඉවර කරමු 🔥

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා

78k 0 5k 21 1.4k

GUESS PAPER  DISCUSSION 

▪️GUESS PAPER 01
https://www.youtube.com/live/55Czwb85d2s?si=OAxHp6S4XDMnkANo&t=19465


▪️GUESS PAPER 02
https://www.youtube.com/live/aejO_XiTy2c?si=L-TppMTSRV0HD7bb&t=19092


▪️GUESS PAPER 03
https://www.youtube.com/live/eiSZ759n55M?si=aaKaj1Kards1Zi_3&t=21544


▪️GUESS PAPER 04
https://www.youtube.com/live/Lo6CUmLY8sM?si=gs-GmqscESECFQ7t&t=19774


▪️GUESS PAPER 05 (essay) -
https://youtu.be/oHBlaWksKBs


▪️GUESS PAPER 05 (mcq) - 
https://youtu.be/kBvUyz7DMv0


වාසනාවට ලැබෙම දෙයක් නැත
සියල්ල ,
නිදිවැරූ රැයවල් වල කැප කෙරූ ආශාවන් වල ඉවසූ නින්දාවල
දරාගත් හැගීම්වල ලස්සනම ලස්සන ප්‍රතිපලයකි

ඔයා දකින්න කැමති අනාගතය පොඩ්ඩ පොඩ්ඩ ගොඩනැගෙමින් තියෙන්නෙ , ගමන විශ්වාස කරන්න. 🔥

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා

74.1k 0 6.1k 22 1.6k
20 last posts shown.