කදුළු රෝස මල් 🌹🔥❤️0️⃣4️⃣ (හිගන ගෑනී 02) ★short story★
ලස්සන රාත්රියක්..... සුන්දර පරිසරයක්... හද නිවාලන සීත සුළං රැල්..... ඒත්.. මගේ හද නම් නොසන්සුන්... අදත් වෙනදා වගේම මං බැල්කනි එකේ.. තරු වලින් හැඩ වුණු අහස දිහා බලන්.. ඒත් වෙනදා වගේ මගේ හිත සැහැල්ලු නෑ.... මගේ හිත හරිම නොසන්සුන්.... අවට ගැන සෙවිල්ලෙන් තිගැස්මෙන් ඉන්න මුවැත්තියක් වගේ... අද මගේ වෙඩින්...