☸THERAVADA☸


Channel's geo and language: India, English
Category: Religion


සබ්බදානං ධම්මදානං ජිනාති
සබ්බ රසං ධම්මරසො ජිනාති
සබ්බං රතිං ධම්මරතිං ජිනාති
තණ්හක්ඛයෝ සබ්බ දුක්ඛං ජිනාති”
ධර්මදානය තෙමේ සියලු දානයන් දිනන්නේ ය. හෙවත් යට කරන්නේ ය. ධර්ම රසය සියලු රසයන් දිනන්නේ ය. ධම්රතිය (ධර්මයෙහි ඇල්ම) සියලු රතීන් දිනන්නේ ය. තෘෂ්ණාක්ෂයය

Related channels

Channel's geo and language
India, English
Category
Religion
Statistics
Posts filter


Video is unavailable for watching
Show in Telegram


Video is unavailable for watching
Show in Telegram


Video is unavailable for watching
Show in Telegram
ඔබත් කලින් කරපු පවක් මතක් වෙනවානම් එයට ප්‍රතිවිරුද්ද කුසලයක් කරන්න


Video is unavailable for watching
Show in Telegram


Video is unavailable for watching
Show in Telegram


Video is unavailable for watching
Show in Telegram


Video is unavailable for watching
Show in Telegram


Video is unavailable for watching
Show in Telegram


Video is unavailable for watching
Show in Telegram


Video is unavailable for watching
Show in Telegram
සිව් බුදුවරුන්ගේ පා පහසින් පූජනීයත්වයට පත් වූ ශ්‍රී පාදස්ථානය🙏🙏🙏


Video is unavailable for watching
Show in Telegram


Video is unavailable for watching
Show in Telegram


Video is unavailable for watching
Show in Telegram


Video is unavailable for watching
Show in Telegram


Video is unavailable for watching
Show in Telegram


Video is unavailable for watching
Show in Telegram


Video is unavailable for watching
Show in Telegram
මේ දිනවල සිඳුවෙන කඨින පිංකම් හි ගිහි පිංවතුන් හට දැකගන්නට නොලැබෙන ඉතා දුර්ලභ දසුනකි. ගිහි පිංවතුන් සඝසතුකොට පූජා කරන කඨින දුස්සය/කඨින චීවරය මහා සංඝරත්නය වස් ශික්ෂාපද ආරක්ෂා කරමින් පෙරවස් වසා මහා පවාරණයෙන් පවාරණය කල සුදුසු භික්ෂුන් වහන්සේ වෙත එම කඨින චීවරය පවරා දීමේ විනය කර්මය.. මෙය ඉතා ගරු කටයුතු විනය කර්මයක් වන අතර අපගේ භාග්‍යවතුන් වහන්සේගේ විනය පැනවීමකි.! ⁣ ගිහි පිංවතුන්ගෙන් හා මහා සංඝරත්නයෙන් යන දෙපාර්ශවයෙන්ම දෙවරක් පූජාවෙන එකම චීවරයත් මේ කඨින නාමයෙන් පූජා කරණ චීවරයම වේ.! දැකබලා අනුමෝදන් වෙත්වා.!!!




අභිධර්මය ඉගෙන ගනිමු (Ep 32)

🏵️ රූපාවචර - අරූපාවචර සිත්වල චෛතසික සංග්‍රහය

මහග්ගත සිත්වල යෙදෙන්නේ අන්‍යසමාන චෛතසික දහතුනත් , විරති තුන හැර ශෝභන චෛතසික දෙවිස්සත් ය. එහි චෛතසික යෙදිමේ වෙනස වන්නේ ධ්‍යාන අනුවය.

රූපාවචර කුශලය විපාක ක්‍රියා ප්‍රථම ධ්‍යාන සිත් තුනෙහි අන්‍යසමාන දහතුනය , වීරති හැර ශෝභන චෛතසික දෙවිස්සය යන චෛතසික පත්තිස යෙදේ. ද්වීතිය ධ්‍යාන සිත් තුනෙහි ඒ චෛතසිකවලින් විතර්කය හැර , ඉතිරි තිස්හතර යෙදේ . තෘතීය ධ්‍යාන සිත් තුනෙහි විතර්ක - විචාර දෙකම හැර චෛතසික තිස් තුනක් යෙදේ චතුර්ථ ධ්‍යාන සිත් තුනෙහි විතර්ක - විචාර- ප්‍රීති තුන ම හැර , දෙතිසක් චෛතසික යෙදේ. පඤ්චම ධ්‍යාන සිත් තුනෙහි විතර්ක - විචාර- ප්‍රීති- අප්‍රමාණ්‍ය හැර තිසක් චෛතසික යෙදේ.

අරූපාවචර සිත් ද පඤ්චම ධ්‍යාන සිත් ම වන බැවින් ඒවායේ යෙදෙන්නේ ද අරූපාවචර පඤ්චම ධ්‍යාන සිත්වල යෙදෙන චෛතසික තිසම ය

🌻 ලෝකෝත්තර සිත්වල චෛතසික සංග්‍රහය

අන්‍යසමාන දහතුනය. අප්‍රමාණය හැර ශෝභන චෛතසික තෙවිස්සය යන මේවා ලෝකෝත්තර සිත්වල යෙදෙන චෛතසිකයෝ ය.එහි ද චෛතසික යෙදිමේ වෙනස වන්නේ ධ්‍යානයන් ගේ වශයෙනි

ලෝකෝත්තර ප්‍රථම ධ්‍යාන සිත් අටෙහි අන්‍යසමාන තෙළසය , අප්‍රමාණ්‍ය හැර ශෝභන චෛතසික සිත් හය යෙදේ ද්වීතිය ධ්‍යාන සිත් අටෙහි විතර්කය හැර ඉතිරි චෛතසික සිත් පහ යෙදේ . තෘතීය ධ්‍යාන සිත් අටෙහි විතර්ක, විචාර දෙකම හැර චෛතසික තිස්හතරක් යෙදේ.චතුර්ථ ධ්‍යාන, පඤ්චම ධ්‍යාන සිත් දසයෙහි විතර්ක,විචාර, ප්‍රීති හැර චෛතසික තෙතිසක් යෙදේ.

ලෝකෝත්තර සිත් උපදින්නේ නිවන අරමුණ කොටය අප්‍රමාණ්‍ය චෛතසික උපදින්නේ සත්වයන් අරමුණු කොටය අරමුණුවල වෙනස්කම නිසා ලෝකෝත්තර චිත්තයෙහි අප්‍රමාණ්‍ය නූපදි . මහද්ගත සිත්වල විරති නො යෙදෙන්නේ ඒ සිත් කසිණාදිය අරමුණු කොට ම උපදනා බැවිනි.

ඉතා වැඩි ගණනක් චෛතසික එකවර යෙදෙන්නේ ලෝකෝත්තර ප්‍රථම ධ්‍යාන සිත්වල ය. කාමාවචර කුශලයෙහි සාමාන්‍යයෙන් චෛතසික තිස් අටක් යෙදෙන බව කියන නමුත් එහි එක වරකට යෙදිය හැකි වැඩිම චෛතසික ගණන තිස් හතරකි . ඉතා ම අඩු ගණනක් චෛතසික යෙදෙන්නේ දෙපස් විඤ්ඤාණයෙහි ය

🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃

© රේරුකානේ චන්දවිමල මහනාහිමි- අභිධර්ම මාර්ගය


මාර සේනා පරදා උතුම් වු බුද්ධත්වය ලැබු ස්ථානය, ලෝව හරිමැද, ලෝක පැවැත්මේ මුල්ම හටගත් ස්ථානය, සියලු බුදුන් බුදුවන ස්ථානය...
වජිර ආසනය හා ශ්‍රි මහා බෝධිය, බුද්ධගයාව.....🙏🙏🙏

20 last posts shown.

115

subscribers
Channel statistics