මටත් මා අහිමිව
යනු ඇතැයි සිතූ,
කටුකම කාර්තුවලදී පවා,
මා අසල සිටගත්
ප්‍රේමනීය මිනිසුනි,
පමාවී හෝ
වසන්තය නාවත්,
ඒ කටුමක කාර්තුවේ
ඔබ ඉතිරිකල
ප්‍රේමණීය මතකයන්,
මනුෂ්‍යත්වයේ නාමයෙන්,
හැමදාමත් සුවඳ දෙනු ඇත... 🖤💟🌼
යනු ඇතැයි සිතූ,
කටුකම කාර්තුවලදී පවා,
මා අසල සිටගත්
ප්‍රේමනීය මිනිසුනි,
පමාවී හෝ
වසන්තය නාවත්,
ඒ කටුමක කාර්තුවේ
ඔබ ඉතිරිකල
ප්‍රේමණීය මතකයන්,
මනුෂ්‍යත්වයේ නාමයෙන්,
හැමදාමත් සුවඳ දෙනු ඇත... 🖤💟🌼