ඔන්න මේක කරන්නෙ nearbyshare පාවිච්චි කරලා 🍃.
මුලින්ම අපි PC එක setup කරමු.📌 මුලින්ම
nearby software එක PC එකට download කරලා install කරන්ඩ ඕනෙ.
📌 හරි ඊට පස්සෙ sign in දීලා google account එකෙන් sign in වෙන්න.
(මේක අනිවාර්ය නෑ. Sign in වෙන්න ඕනෙ නැත්තම් use without an account option එක තෝරන්න)
📌 දැන් Visible to other as කියන එකට නම්ක් දීලා receiving එකට everyone දීලා පහල box එක uncheck කරල done දෙම්න.
ඔන්න PC එක setup කරල ඉවරයි✌.
Phone එකෙන් file එකක් PC එකට share කරන හැටි📌 මේ වැඩේට කරන්න තියෙන්නෙ ඔයලට share කරන්ඩ ඕනෙ file එක select කරල ඒක share වලින් neabyshare තෝරන්න.
(එතකොට bluetooth, location වගේ permission ඉල්ලයි ඒක ok කරන්න)
📌 දැන් ඔයා කලින් දීපු නම පෙන්නයි ඒක select කරන්න
📌 ඊට පස්සෙ PC එකෙන් accept කරන්න.දැන් ඔයා select කරපු ටික default folder එකට save වෙනවා(මේකත් ඔයාට setting icon එක click කරලා ඕනෙ path එක වෙනස් කරගන්න පුලුවන්)
වැඩේ හරී 💫.
මේ සීන් එක මගේ phone එකට වැඩ කරේ නැහ්. මම ඊයෙ ඕනෙ වෙලා නිකමට කරල බැලුවා වෙන එහෙකින් එතකොට හරි ගියා😶🌫️. ඇයි දන්නෙ නම් නැහ්.
PC එකෙන් phone එකට share කරන හැටි ඊලග එකේ ලියන්නම් !!
එහෙනම් මං ගියා✌
✏
Charith Pramodya