Desawana Music


Гео и язык канала: Индия, Английский
Категория: Музыка


Desawana ට ආදරේ කරන ඔයාලා හැමෝම ආදරෙන් අපේ Official Telegram Channel එකට පිලිගන්නවා.
Join Our Telegram Group : @DesawanaMusic

Связанные каналы

Гео и язык канала
Индия, Английский
Категория
Музыка
Статистика
Фильтр публикаций






ඔයාලා වැඩිපුරම සිංදු අහන්න පාවිච්චි කරන්නේ? 🤔
Опрос
  •   YouTube Music
  •   Spotify
  •   Apple Music
  •   Deezer
  •   Amazon Music
  •   තාම Websites වලින් Download කරන්නේ
  •   Other
131 голосов




ඔබ සැමට සාමය සතුට සපිරුණු සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏


ආදරණීය හදවත් 500,000ක එකතුව සම්පූර්ණ වු වගයි. මෙතෙක් දුර අපව ගෙන ආ, ඉදිරියටත් සහයෝගය ලබා දෙන ආදරණිය ඔබට හදවතින්ම ස්තුතියි. 🙏

#DesawanaRemix


හදවත් මිලියනයක එකතුව සම්පූර්ණ වු වගයි. මෙතෙක් දුර අපව රැගෙන ආ ආදරණිය ඔබට ස්තුතියි 🧡🙏

#DesawanaMusic #YouTube


Desawana-Music-2023-New-Year.jpg
727.1Кб
උදාවූ වූ 2023 නව වසර ඔබගේ සියළු යහපත් බලාපොරොත්තු ඉටුවන සුබ නව වසරක් වේවා. 🙏🙏🙏

Desawana Music Team


2022 වසර අවසානය කෙමෙන් කෙමෙන් ළංවී තිබේ. ඔබ අප කෙරේ තැබූ විශ්වාසය සුරකිමින් ඔබට සේවාවන් සැපයීමට ලැබීම අප මහත් භාග්‍යයක් කොට සලකමු. 2022 වසරේ සිදුවුණු සියලුම අඩුපාඩු මග හැරගනිමින් 2023 නව වසර ඉතාම සාර්ථක ලෙස ආරම්භ කිරීමට ඔබට Desawana Studios අප හදවතින්ම සුබපතමු.

Merry Christmas & Happy New Year 🎉

#desawanastudios #youtube #desawanamusick #desawanaremix








"ආයාචනාවක්" now on youtube 🚨

Watch Official Music Video: https://link.mcpay.io/h3VPs6M

Stream & Download: https://band.link/Ayachanawak

Artists: Lahiru Gayashan x EVO BEATS
Music: EVO BEATS
Lyrics: Isuru Madhushan
Melody: EVO BEATS & Isuru Madhushan
Editor & Colourist: Mr. Pravish
Special Thanks: Chamupa Chenuka (AirXone Musik), Umesh Shehan (Club Music)


#Ayachanawak #SinhalaNewSongs #SinhalaSongs
#LahiruGayashan #EVOBEATS #IsuruMadhushan #MrPravish


Видео недоступно для предпросмотра
Смотреть в Telegram
"ආයාචනාවක්"

ළඟදිම අහමු ❤️

Artist - Lahiru Gayashan
Music - EVO BEATS
Lyrics - Isuru Madushan
Video - Mr. Pravish

#NewRelease


"හදේ උපන් ලදේ" Dinusha X Skay Jay
Trending #1 In Sri Lanka On Tiktok 🙏🔥
.
.
TikTok Videos හදන අයට මෙන්න Link එක: https://vt.tiktok.com/ZSRFxWQ8h/
.
.
#tiktok #hadeupanlande #DesawanaMusic #trending
Dinusha Chathuranga & Skay Jay | ♬ Hade Upan Lande | on TikTok
137 videos - Watch awesome short videos created with ♬ Hade Upan Lande




ආදරණීය හදවත් 400,000ක එකතුව සම්පූර්ණ වු වගයි. මෙතෙක් දුර අපව ගෙන ආ, ඉදිරියටත් සහයෝගය ලබා දෙන ආදරණිය ඔබට හදවතින්ම ස්තුතියි. 🙏 #DesawanaRemix


Desawana-Music-2022-Vesak.jpg
688.3Кб
සිතත් කයත් සුවපත් වන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා 🙏





Показано 20 последних публикаций.

392

подписчиков
Статистика канала