🔴අද සාමාන්‍ය වැඩ කෙරෙනවා අඩුයි නම් මේ වැඩේ කරන්න ගමු ළමයි
ගොඩක් ළමයින්ට අද දවසේ වැඩ කෙරෙන එක අඩු වෙන්න පුළුවන් නිසා එහෙම වැඩ කෙරෙන එක අඩු වෙන වෙලාවට ශක්ති විද්‍යාව past papers mcq ටික කරන්න ගන්න. වැඩේ වඩා ඵලදායී වෙන විදිහට ප්‍රශ්න වර්ග 3කට වෙන් කරලා තියෙනවා. ඒ පිළිවෙලට කරගෙන යමු.
🖥ඒ ඒ වර්ගයේ මුල් ප්‍රශ්න වලට discussion එකක් පහළ link එකෙන් බලන්න පුළුවන්.
https://www.youtube.com/watch?v=Gh-22z0vIio
🧾නිබන්ධනය නොමැති සිසුන් සඳහා pdf එක: 'https://t.me/echemres/10534/10611' rel='nofollow'>https://t.me/echemres/10534/10611
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
ශක්ති විද්‍යාව පසුගිය විභාග ප්‍රශ්න වර්ගීකරණය