ඔබ දන්නවාද? ®


Гео и язык канала: Индия, Тамильский
Категория: Познавательное


ඔයාලා දන්නෙ නැති අහලා නැති අමුතු අමුතු දේවල් ටිකක් දැනගන්න, එකතු වෙන්න "ඔබ දන්නවද?" චැනල් එකත් එක්ක.
ගැටලු / අදහස් >>> @thoththe

Связанные каналы

Гео и язык канала
Индия, Тамильский
Статистика
Фильтр публикаций


Mobitel 10GB Free Anytime Data ලබා ගැනීමට මෙම QR Code එක Mobitel Selfcare App හි ඇති Scan QR ඔස්සේ Scan කරන්න.










🆕 Free VPN

අද හෙටම ඕනෙ වෙයි කියලා හිතුන නිසා හැමෝටම භාවිතා කරන්න පුලුවන් free VPN එකක් තමයි මේක.

පහල ලින්ක් එකෙන් හැමෝම හැකි ඉක්මනින් Android / iOS / Windows / Linux / MacOS සදහා බාගත කරගන්න.


👇👇👇👇👇
https://warp.plus/M9rcV
👆👆👆👆👆


සුබ අලුත් අවුරුද්දක් වේවා ! ❤🌼


Репост из: Неизвестно






🔎 Fact 170:

සාමාන්‍ය පුද්ගලයෙකු විනාඩි 10 සිට 20 කාලයක් තුල දී නින්දට පත් වේ.

The average person falls asleep within 10 to 20 minutes.

#Science
@obadannawada


🔎 Fact 169:

උතුරු කොරියාවේදී ඔබ සිරගත වීමට තරම් වැරදි ක්‍රියාවක් කල විටදී ඔබ සමඟ ඔබගේ පවුලේ සියලු දෙනාට සිරගත වීමට සිදු වේ.

If you're convicted of a crime in North Korea and sentenced to a prison camp, your family goes too.

#World #Law
@obadannawada


🔎 Fact 168:

යුරේනස් ග්‍රහලෝකයේ අහසින් වැටෙන විශාල දියමන්ති අධික වශයෙන් ඇති බවට සොයාගෙන ඇත.

Uranus is full of giant diamonds that rain from the sky.

#Science #Space
@obadannawada








Видео недоступно для предпросмотра
Смотреть в Telegram
Fact 167:

Facebook ආයතනය ඔවුන්ගේ නාමය මෙටා "Meta" ලෙස නිල වශයෙන් වෙනස් කල බව මීට සුලු මොහොතකට පෙර ප්‍රකාශ කර ඇත.

Facebook has announced their new rebranded name "Meta" before few moments.

#TechNews #Facebook
@obadannawada


Видео недоступно для предпросмотра
Смотреть в Telegram
පිටි කිරි බොන්න එපා. 😢


Fact 166:

Youtube ආයතනය මඟින් කොවිඩ්-19 ප්‍රතිජීවක එන්නත පිලිඹඳ පැතිරෙන සියලුම සාවද්‍ය තොරතුරු අඩංගු වීඩියෝ Youtube මඟින් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

Youtube has taken actions to ban all the anti-vaccine misinformation related videos from Youtube.

#Covid19 #Vaccine #News #Global
#Youtube
@obadannawada


⚠️ Alert

WhatsApp, Facebook, Instagram, Messenger ඇතුලු සමාජ මාධ්‍ය ජාලා අක්‍රිය වීම හේතුවෙන් බිලියන සංඛ්‍යාත පරිශීලකයින් Telegram වෙත ගලා එමින් සිටී. එම නිසා Telegram ද මන්දගාමී වී ඇති බවට වාර්ථා වේ. නමුත් එය තවමත් ක්‍රියාකාරී මට්ටමේ පවතී.

Due to the service ban of WhatsApp and other social media platforms connected with Facebook Inc. Billions of users are embracing Telegram at the moment. There has been reports that Telegram is also becoming slower due to that, but still functioning.

#TechNews #Alerts
@obadannawada

Показано 20 последних публикаций.

1 208

подписчиков
Статистика канала