කවිනේහා


Гео и язык канала: Индия, Тамильский
Категория: Музыка


..තනුව ගිලිහුණු කවිකාර හිත..
වයන ගීතය ඇසේනම්
වෙණ නදින සනහනු මැනේ ප්‍රිය
නාදනා හද ගීතයෙන්............

Связанные каналы

Гео и язык канала
Индия, Тамильский
Категория
Музыка
Статистика
Фильтр публикаций




Видео недоступно для предпросмотра
Смотреть в Telegram
ඇය හැරගොස් දැනට අවුරුදු 3 කටත් කිට්ටුයි..☺️🍃


Good night all🌚


😌😌😌😌


❤️❤️


Ko kttiya ndd Dan 😢🥺


ඔයා හොඳින් ද කියලා කවුරුත් ඔයාගෙන් ඇහුවේ නෑ කියලා දුක් වෙන්න එපා ළමයෝ..😊❤️
අපි ජිවත් වෙන්නේ වෙනස් වෙන ලෝකෙක...🌍
මේ ලෝකේ වෙනස් නොවෙන කිසිම දෙයක් නැහැ..
ඉතින් එක එක වෙනස්කම් ගැන හිත හිතා දුක් වෙන්න එපා!
ජිවිතය කියන්නේ
වෙනස් වීමට කියන සමාන පදයක්....🌼🌼🌼


✍ දිනු...


Psychology and counseling course eka karapu kenek innwd

Ane loku udwwk


Madu Mala Lesa (Cover)| මධු මල ලෙස | Udesh Nilanga

◇───────────────◇

ᗚ Duration :- 3:34
ᗚ Views :- 4,317,555 views
ᗚ Published :- 2 years ago
ᗚ Channel Name :- Thaala Creations - තාල
ᗚ View Details :- Click Here ✓✓

◇───────────────◇

🌷 Requestor : No name
🚀 Downloaded by 🎧 MUSIC ҒIΠDΣR BOT 🎵
🔥 Single Developers Corporation ©️


♡ ㅤ ❍ㅤ ⎙ㅤ ⌲
ˡᶦᵏᵉ ᶜᵒᵐᵐᵉⁿᵗ ˢᵃᵛᵉ ˢʰᵃʳᵉ


Репост из: DREAM ZONE
Видео недоступно для предпросмотра
Смотреть в Telegram
♥️

🥀🍂 Dream zone channel :-  @DREAMDISSCUTION

🥀🍂 Dream zone chat group :- @DREAMZONECHAT

🥀🍂 Dream zone bot :-  
    @ZONE_OFFICIAL_BOT


නුහුරු දෑගිලි අතරෙ සිරවී
පන්හිදක් වෙවුලමින් සිටියා

බොඳව ගිල්වුණු දෙනෙත් තද කොට
උඹේ රූපය හිතින් ඇන්දා

හෙමින් නෙතු හැර හිස් ගුවන දෙස
එකදු බැල්මක් නැවත හෙලුවා

ප්‍රේමියේ නුඹ නමින් පන්හිද
සිත්තරෙක් ළඟ මැරී වැටුණා…



Chanu…✍️💙
🖤(◕‿◕)🖤




https://evesak.lakehouse.lk/VesakCard.aspx?ImageID=79

මේ ලින්ක් එක මගේ(සචිනි) vesak card creation එකක්. ලේක් හවුස් එකෙන් කරනු ලබන e vesak card competition එකේ. මේ ලින්ක් එකෙන් ගිහින් මගේ වෙසක් කාඩ් එක ඔයාලගේ ඩීටේල්ස් දීලා download කර ගෙන මට win කරන්න උදව් කරන්න.
ඔයාලගේ යාලුවන් අතරත් ස්ටේසස් වලත් දාලා මට වින් කරන්න help කරන්න.
Download කර ගන්නා ප්‍රමාණය මත winner තීරණය වෙන්නේ. plz download my vesak card
මේකේ විසින් වෙත පුරවලා ඕනම කෙනෙක්ට එතනින්ම මේ වෙසක් කාඩ් එක යවන්න පුලුවන් 🙏
කැමති තරමක් ඕනම කෙනෙක්ට යවන්න download කරන්න පුලුවන් .


කීතු උන පපු අස්සෙ ඇදුම්කන මතක
කෝටියක් කඳුළු රස විදින්නැති කොපුල
පාරවා නැගිටිද්දි සියුම් තැන් නිතින
පැසවලා බලද්දින් හුස්ම ගොස් අවර…

හංගලා තිබ්බාට වදක මල් මී පැණී
බඹරු කැන්දන් යන්නෙ හඳපානෙ රහසිනී
අඳුර මැද එළි හොයන රූප අවනත නැතී
මුල් කවිය අවසානේ මූසලම යෙදුමකී…



Chanu…✍️💙
🖤(◕‿◕)🖤


🥲🥲


Видео недоступно для предпросмотра
Смотреть в Telegram
💯🥺


ආසයි නේද
අනිත් උන්ගෙ කපල් ෆොටෝ දකිද්දි
"අනේ මටත් මෙහෙම ආද⁣රයක් තිබුනා නං"
එහෙම උඹටත් හිතෙනවා නේද

කපල් එකක් යද්දි
"අනේ මටත් මෙහෙම ආදරේ කරන්න කෙනෙක් හිටියා නං"
අනන්තවත් එහෙම හිතිලා ඇති නේද

මහ රෑක තනියම එද්දි
අඩුම තරමෙ ෆෝන් එකෙන් හරි කතා කර කර
"එන්න කෙනෙක් හිටියා නං"
ඒ අඩුව දැනිලා ඇති නේද

යාළුවො හැම එකාටම ආදරයක් තියෙද්දි
එයාලා ඒ අය එක්ක ඉද්දි
උඹට උඹ තනියම කියලා හිතුන වෙලාවල්
තියෙන්න ඇති නේද

සමහරවිට
කලින් උඹටත් එහෙම කාලයක් තිබුනා කියලා
මතක් වෙනවා ඇති නේද
බැඳීම් එහෙමයි
අද තියෙනවා හෙට නෑ
සමහර විට ඒ වේදනාව ජීවිත කාලෙම තියෙනවා බං

මම දන්න තරමින්
අපිට ආදරේ කරන්න පුළුවන් එකම එක්කෙනෙක්ට විතරයි
එයාට ආදරේ කරපු තරම් කාටවත්
ආය කවදාවත් ආදරේ කරන්න බෑ..

ඔව් මටත් තිබුනා එහෙම ආදරයක්
මටත් හීල්ලෙනවා කපල් එකක් දකිද්දි
⁣උඹ වගේම මමත් එහෙම ඉන්න හීන දැකපු එකෙක්

තනිකම පට්ටයි කියන හැම එකාගෙම හිත්වල
මේ අඩුව තියෙනවා බං
ඒත් ඒ හැම එකාම ඒක හංගගෙන හිනාවෙනවා
අන්න ඒ හිනාව තමයි
උඹගෙ එකම හයිය , මගෙත් එකම හයිය...

දුක හංගන් හිනාවෙයන්
ඒක තමයි පට්ට ... ❤

_Copied _


😊


හිමි නැතත් මං ආසයි
ඔයාව මනසින් ඇදගන්න…

ගව් ගානක් දුරින් උන්නත්
හදවතින් විදගන්න…

අන්සතු ඉඩමක පිපුණත්
සිහිනෙකින් හරි සිපගන්න…

ආදරේ සුන්දර හැඟීමක්
ඔයා කිව්වෙ එහෙම…

ඒත්
මං දැන් දන්නවා ,

හද වටේ තියෙන්නෙම
විරහවේ ආවාට…


Chanu……✍️💙
🖤(◕‿◕)🖤


Репост из: ☸ISHAN☸
මං උඹව අඳුන ගත්තේ අහම්බෙන්
අඳුන ගන්න කලින් මං උඹ ගැන හිතන් හිටපු විදිහ
සම්පූර්ණයෙන්ම වෙනස්
උඹ කරුණාවන්ත, පොඩ්ඩක් පිස්සු කෙල්ලෙක්🙃
නොදැනුවත්වම උඹත් එක්ක යාලූකමත් වැඩි උනා
මාත් උඹත් එක්කම එකටම වැඩ කරන්න පුරුදු උනා
මාත් ඒකට ගොඩක් ආස කරා🤗
හේතුවක් නොදැනිම
මට ඒ යාලුකමින් එහාට යන්න ඕනේ උනා
මං ඒක උඹට කීවා
උඹත් ඒක පිළිගත්තා වගේ හිටයා
උඹ මට කාලයත් දුන්නා ඉවසලා ඉන්න කියලා
මාත් උඹ කියපු හින්දා බලාගෙන හිටියා
ඒ කාලෙත් උඹත් එක්ක රණ්ඩු වෙවී යාලු වෙවී හිටියා
කාලයත් එක්කම උඹ වෙනස් වෙන්න පටන් ගත්තා
උඹ මාව මඟ ඇරියා මට රිද්දන්න හැදුවා
මාත් ඉවසගෙන හිටියා🙂
උඹ කියපු කාලේ ඉවර වෙන්නත් කලින්
උඹ මගේ හැමදේම දන්න එකත් එක්ක
සම්බන්ධයක් පටන් අරගෙන් තිබ්බා මටත් නොදැනිම
මාස ගානක් ගියාට පස්සේ උඹෙම යාලුවෙක්ගෙන්
මං ඒක දැනගත්තා😔
මට මං ගැනම කේන්තියක් ආවා
ඇයි මං අරූට හැමදේම කීවේ කියලා
උඹ හැමදේම ඉවරයක්ම කරා💔
උඹ මට ඉවසලා ඉන්න කියපු කාලෙත් ඉවර උනා
උඹටනම් ඒක මතකවත් නැතුව ඇති
හැබැයි මටනම් ඒක හොඳට මතක තිබ්බා
මට උඹට ඒක මතක් කරන්න හිතුනත්
දැන් මතක් කරලා තේරුමක් නෑ කියලා මං දන්න නිසා
මං නිහඩව හිටියා
උඹට කොහොමද උඹ දැන් මොනවා කරනවද කියලා
මං දන් නෑ
උඹ අද සතුටින් ඇති කියලා මං හිතනවා🙂
මං උඹ කියපු දවස එනකල් බලන් හිටියා
ඒත් එතකොට මං පරක්කු වැඩියි
කරන්න දෙයක් නෑ ලැබීම වෙන්නැති
අදටත් උඹ ගැන කැමැත්තක් තිබ්බත්
ආයේ කවදාවත් උඹ වගේ කෙනෙක් එපා🤮
තාමත් මට හිතාගන්න බැරි
ඇයි මං උඹට කැමති උනේ කියලා
තාමත් ඒක ප්‍රශ්ණාර්ථයක්.............❓

...................✍✍✍

Показано 20 последних публикаций.

380

подписчиков
Статистика канала
Популярное в канале