🟥 අපොස උසස්පෙල 2024 විභාගය නොවැම්බර් 25 වන දින ආරම්භ වී දෙසැම්බර් 20 දක්වා පැවත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මෙම විභාගයේ පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර හා කාල සටහන අදාළ පාසල් වෙතද, පෞද්ගලික අයදුම් කරුවන්ගෙ ප්රවේශපත්රා තැපල් මගින් ලිපිනයටද යොමු කල ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
තැපල් මගින් ප්‍රවේශය පත්‍ර නොලැබුනු සිසුන්ට වෙබ් අඩවියෙන් November 18 වන දා සිට
https://www.doenets.lk/
භාගත කල හැකි අතර සංශෝධනය කිරීමට අවශ්‍යනම්
https://onlineexams.gov.lk/onlineapps/
වෙබ් අඩවියෙන් සංශෝධනය කරගත හැක. ඒ නමුත් විභාග මධ්‍යස්ථාන වෙනස් කල නොහැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි
@SciencePanthiya ✅