Install & Set Up Greenify
📌 හරි මුලින්ම Greenify app එක playstore එකෙන් install කරගන්න. icon එක වැඩිය හිතන්න එපා හොදේ😏🍁
📌 App එක install උනාට පස්සෙ app එක open කරල එන welcome page එකේ Next දෙන්න.
📌 දැන් ඔයලට Device එක root කරලද නැද්ද කියල තෝරන්න එයි එතනදි, ඔයලට අනුව ඒක තොරන්න. මම අද root කරපු නැති විදියටම කරන්නම්🙃.
📌 දැන් GRANT PERMISSION touch කරන්න. එත්කොට ඔයාට usage access දෙන්න එයි එතන greenify ඒකටත් permission දෙන්න.
📌 ඊලගට අයෙත් app එකට ගිහින් finish දෙන්න.
ඔන්න පලවෙනි වැඩේ අහවරයි. දැම් ඊලග එකට 😚✌️.
Hibernate Apps
මුලින්ම මං කියන්නම් Hibernate කියන එකේ තේරුම. හරි! අපේ phone එකේ +50 apps කෝම්ත් තියේනෙ. ඉතින් ඔය ඔක්කොම අපි use කරන්නෙත් නැනෙ. ඉතින් මේකෙන් කරන්නෙ අන්න ඒ apps බලෙන්ම block කරන එක. සරලවම කිව්වොත්😌.
ඔන්න අයෙත් වැඩේට👾!
📌 මේකට දකුණු කෙලවරේ තියෙන ' + ' icon එක touch කරල "Show More Apps" තෝරන්න.
📌 දැන් ඔයාට Hibernate කරන්න පුලුවන් apps වගයක් පෙන්නයි ඔයාගෙ phone එකේ install කරල තියෙන එතනින් ගිහින් app එකක් select කරන්න.
📌 හරි දැන් ඔයාව අයෙත් මුලට එයි ඔන්න වැඩේ හරි.
ඔයාට තවත් apps control කරන්න පුලුවන් computer එකක් වගේ තියේ නම් ADB Commands පාවිච්චි කරල.
අද ඒ ගැන නම් මං කියන්න යන්නෙ නැහ් ඕනෙ අය පොඩ්ඩක් හොයල බලම්න😉.
ඒනම් මං යනවා😽.
🍃 Charith Pramodya | BBC