~ ආරාධනා ~


Kanal geosi va tili: Hindiston, Tamilcha


සිත් අහස යට
හැඟුමෙන් ලියවෙන
හදවතේ හඩෙහි
ලැඟුම් ගන්නට
ආරාධනා....❤🌟
මේ වගේ post බලන්න ඔයාලත් එකතු වෙන්න...👇
♥ Life qutoes
♥️ Love qutoes
♥ Joke posts
♥ Sad qutoes

@Aradana001
💫 ආරාධනා 💫

Связанные каналы  |  Похожие каналы

Kanal geosi va tili
Hindiston, Tamilcha
Statistika
Postlar filtri


බස් 1 ක
කිස් 1 ක්

එළිපිට චූ කරලා
හැංගිලා කිස් කරන
සිරෝසිස් බඩවල්..
පිට ලෑලි ස්තිරි පරාණ...
පිරි
උප සංස්කෘතික
ලංගමයක..

හරස් පොල්ලක
පැද්දි පැද්දි
අපි දෙන්නා
කිස් කරා.

රෝද ටික ඉගිලුනා..
ලංගමයා පා වුනා..
වළාකුල් පුපුරලා....
රෝස මල් ඉහිරුවා....
තරු පැටව් හිනැහුනා...
ඉරත් ඇස් ඉඟි කරා....

අපි දෙන්නා
කිස් කරා.....

පොලොවටම අපි හලලා
ලංගමයා ගමේ ගිය
පැය ගණන් ගතවෙලත්

මං ගාව ඒ සුවද තියෙනවා.
හිනෙනුත් අපි තාම ඉඹිනවා.

ඒත්..
එකම මිනිහව පතපු
පත්තිනිලා තාම මට රවනවා.

රෑ හිතෙන්

මගෙ සළු ලිහපු,
තොල් වලත් රස බලපු,
පිරිමි හති අරිනවා....

Medusha Ariyarathne














Video oldindan ko‘rish uchun mavjud emas
Telegram'da ko‘rish


From The Depth - By William Balfour Ker






|
ඇත්තමයි....
කවියන්ගේ හිත්
සෑහෙන්න නිරුවත්
|



____@Solo
@Aradana001

















20 ta oxirgi post ko‘rsatilgan.