Xiaomi Channel SL 🇱🇰🇱🇰🇱🇰


Kanal geosi va tili: Hindiston, Inglizcha



Kanal geosi va tili
Hindiston, Inglizcha
Statistika
Postlar filtri


Officially launched ✌️


Guys need your big help

@pcguidelk' rel='nofollow'>https://youtube.com/@pcguidelk

Need to complete 300K sub
Please Subscribe our Channel
And share this your group also

Thanks ❤️❤️❤️






MIUI 14 Official Logo Announced


Xiaomi.eu custom rom MediaTek SOC වලටත් ?

Android device වලට එක එක විදියේ custom rom තියෙනවනේ. මේ අතරින් Xiaomi.eu කියන්නේ Xiaomi MIUI භාවිතා කරන අය අතර තියෙන ප්‍රසිද්ධ custom rom එකක්.

Xiaomi.eu කියන්නේ Pure MIUI පහසුකම් සහිතව Global language සහ Google Services සමග ගෝලීය පරිශීලකයින්ට භාවිතා කළ හැකි වන පරිදි MIUI China rom එක වෙනස් කිරීමෙන් සාදන custom rom එකක්. (Global වලට විතරක් එන device වලට ගන්නේ Global rom එකමයි).

Xiaomi.eu rom හදන්නේ Snapdragon SOC සහිත දුරකථන වලට විතරයි. මොකද MediaTek SOC සහිත දුරකථන custom rom flash කිරීමේදී hard brick වීමේ සම්භාවිතාව වැඩි නිසා.

නමුත් Xiaomi.eu community හි නවතම නිවේදනයට අනුව ඔවුන් MediaTek SOC සහිත device කිහිපයකට Xiaomi.eu rom නිර්මාණය කරන්න යනවා.
- Redmi K50 Pro (matisse)
- Redmi K50 (rubens)
- Xiaomi 12 Pro Dimensity Edition (daumier)
- Redmi Note 11T Pro / POCO X4 GT (xaga)
- Redmi K50i (xagain)
- Redmi Note 11T Pro+ (xagapro)

ලැබෙන තොරතුරු අනුව මෙය Patreon හරහා වෙන්නේ. ඔබට මේ Rom භාවිතා කිරීමට සුළු මුදලක් ගෙවන්න වෙනවා.


Video oldindan ko‘rish uchun mavjud emas
Telegram'da ko‘rish
iPhone Dynamic Island Style එකේ Notifications දැන් Xiaomi MIUI වලටත් 🥲.

Theme එකක් Apply කරලා ලේසියෙන්ම මේක active කරගන්න පුළුවන්.
Theme name එක Grumpy UI. දන්න විදියට china theme store එකේ තියෙන්නෙ. පුළුවන් අය try කරලා බලන්න.


සැප්තැම්බර් 06 ඉන්දියාවට නිකුත් වෙන $100 Redmi budget smartphone එක.

Redmi A1

- 6.52" HD+ LCD display (1600 x 720)
- 20:9 aspect ratio
- Basic Design (Xiaomi 11 series එකේ වගේ)
- 192g weight
- leather back
- MediaTek Helio A22 SOC (12nm)
- 32GB (eMMC 5.2) Storage
- 2GB LPDDR4x RAM
- 5000mAh (10W) battery
- Android 12 (MIUI 13)
- 8MP Main camera sensor
- ? Secondary camera sensor
- 5MP Selfie camera
- Dual SIM
- WIFI (Single band)
- Bluetooth 5.0
- 3.5mm jack
- No fingerprint reader


Do a creative graphic design for you?

Hooray!!
You're in the right place

Please contact me for more details!
Contacts : +94 77 2015 384
(Whatsapp,telegram)

Friendly & premium service for you😎

#adds


Redmi Note 11S & Redmi Note 11 Pro 5G
launched in Sri Lanka


Xiaomi MIUI 13 Second Batch List (Global)

Redmi 9
Redmi 9 Prime
Redmi 9 Power
POCO M3
Redmi 9T
Redmi 9A
Redmi 9i
Redmi 9AT
Redmi 9C
Redmi 9C NFC
Redmi 9 (India)
POCO C3
POCO C31
Redmi Note 9
Redmi Note 9S
Redmi Note 9 Pro
Redmi Note 9 Pro India
Redmi Note 9 Pro Max
POCO M2 Pro
Redmi Note 10 Lite
Redmi Note 9T
Redmi Note 10 5G
Redmi Note 10T 5G
POCO M3 Pro 5G
Redmi Note 10S
Mi Note 10
Mi Note 10 Pro
Mi Note 10 Lite
Mi 10
Mi 10 Pro
Mi 10 Lite 5G
Mi 10T
Mi 10T Lite
Mi 10i
Mi 10T Pro

2022 තුන්වන සහ දෙවන කාර්තුවේදී update නිකුත් කිරීම ආරම්භ කරනව.

දැන් Mi Pilot testing සදහා අයදුම් කරන්නත් පුළුවන්.


Security_V6.2.2-220526.1.2-global.apk
69.2Mb
Security_V6.2.2-220526.1.2-global


New Xiaomi MIUI Global Security
V6.2.2-220526.1.2


📌New Game Turbo 5.0 UI
(Works on Both China and Global Rom)

•New in-app Game Turbo UI
•New Game Turbo Icon
•Performance experience optimizations

👉 Download Here 👈




🔰POCO Launcher 4 Released🔰

😍ඔන්න POCO අය ගොඩක් කාලයක් බලන් ඉඳපු launcher update එක ලැබිලා.
සරලවම කියවනවන් මේ update එකෙන් Mi Launcher එකේ තියෙන පහසුකම් සහ design එක POCO launcher එකට එකතු කරලා තියෙනවා.

👎Icon Pack support එක remove කරලා තියෙනවා. Icon change කරන්න නම් Theme app එකම භාවිතා කරන්න වෙනවා.

ඒ වගේම POCO launcher එක වැඩ කරන්නේ POCO device වල විතරයි. ඉස්සර වගේ Redmi/ Xiaomi device වලට install කරගන්න බෑ.🤔

තවම beta තත්වයේ තියෙන නිසා පොඩි පොඩි අවුල් තියෙනවා. සමහර device වලට compatible නෑ.

App එක ඕන අයට මෙතනින් download කරගන්න පුළුවන්.
https://t.me/XiaoSL/917


AOSP Mods • System Modifications For AOSP Based Roms

Introduction
• If your rom doesn't contain any customisation then this is best modification tool for your aosp based roms.

Features List Click Here

Requirements
• Android 12+
• AOSP Based Roms
• Magisk Latest Stable
• LSPosed Zygisk Version

Instructions
-- Make sure you are using latest stable magisk & enabled zygisk from magisk's settings
-- Download Latest LSPosed Zygisk From Here
-- Flash LSPosed in magisk & Reboot Device
-- Download AOSP Mods Zip from download links below
-- Flash it in magisk & reboot device
-- After reboot make sure AOSP Mods has been enabled in LSPosed
-- Open AOSP Mods app and make desired customisations
-- Click on floating system ui restart button & it will make all the changes

Credits siavash79

Downloads & XDA Post Click Here

Tested On Pixel Experience Rom Android 12L.

Message from @Binith_215


iOS15.4.zip
152.6Mb
iOS 15.4 All Emoji's for Android (Magisk Module)

Emoji List


👇 මේ emoji පේනවද? 👇
(🫠🧌🫦🫶🫥)

©️TechGuideLK


🔰 Vanced Backup 🔰

ඉස්සරහට Vanced Backup එකක් ඕන වෙයි.😇

මේ channel එකෙන් ගන්න.


Vanced dan repost
Discontinuation of the Vanced project

Vanced has been discontinued. In the coming days, the download links will be taken down. The Discord server, telegram chat and subreddit will stay for the time being. We know this is not something you wanted to hear, but it's something we need to do. We want to thank you all for the support over the years.


Xiaomi විසින් "Small induction + Magnetic absorption" wireless charging (pre-research) තාක්ෂණයක් නිකුත් කර තිබෙනවා.

මෙම wireless charging තාක්ෂණයෙන් 50W දක්වා බලයක් ලබා ගැනීමට හැකි අතර loss එක 50% දක්වා අඩු කිරීමට හැකි වි තිබෙනවා.

ඒ වගේම මෙහි ඇති Xiaomi Active cooling මගින් ඇතුළත උෂ්ණත්වය විනාඩියක් ඇතුළත් 20°C කින් අඩු කරනවා.

5000mAh battery එක්ක සම්පූර්ණයෙන් charge වීමට ගත වෙන්නේ විනාඩි 49ක් පමණයි.

කොහොම වුනත් මෙය තවම pre-research technology එකක්. ඒ නිසා ගොඩක් hopes තියාගන්න නම් එපා.

20 ta oxirgi post ko‘rsatilgan.

237

obunachilar
Kanal statistikasi