🎮 මේ වෙන කොට game world එකේ ගොඩක් දෙනෙක් කතා වෙන game එකක් තමා Black myth wukong කියන්නේ. අද කියන්න යන්නෙ ඒ ගැන නෙවේ, game එකට සම්බන්ධ Sun wukong සහ අපූරු චීන ප්‍රබන්ධ ඓතිහාසික කතාවක් තමා කියන්න යන්නෙ. 🌝🔥
🧩Xuanzang
මෙතන ඉදං මේ කියන සිද්ධි ඇත්තටම සිදුවුණ ඓතිහාසික සිදුවීම්. ක්‍රිස්තු වර්ෂ හත් වෙන සියවස කියන්නෙ චීනෙ බුදුදහම පරිහානියට පත් වෙලා තිබ්බ කාලයක්. ඒ වෙනකොට බුදුදහම ඉගෙන ගන්න හරියාකාර පොත් පත් තිබුනේ නෑ. 602 අප්‍රේල් හය වෙනිදා ඉපදුන Xuanzang කියන තරුණයා විසි වෙනි වියේදී පැවදි වෙනවා. මෙයාගෙ සහෝදරයත් භික්ෂූවක්. ඒ වගේම Xuanzang කියන්නෙ දක්ෂ කඩිසර තරුණයෙක් මහණ වෙන්න කල් ඉදංම.
බුදුදහම ඉගෙන ගන්න මෙයාට චීනය පුරා යන්න සිද්ද වෙනවා. මොකද බෞද්ධ පොත් පත් හොයාගෙන. Chang'an වලට එන මොහු බුදුදහම සහ බෞද්ධ පොත් පත් හොයාගෙන ඉන්දියාවට යාමට අධිෂ්ඨාන කරගන්නවා. ඔහුට පොඩි පන්නරයක් එනවා මේ වගේම ගමනක් ගියපු ෆැන්සියන් කියන චීන භික්ෂූව නිසා. මේ අනුව තමා මොහු ඉන්දියාවට එන්නෙ. මොහු ලංකාවට එන්නත් හදල තියෙනවා කියල කියනවා. කොහොම උනත් ඉන්දියාවේදී ශ්‍රී ලාංකික භික්ෂූන් හමුවුණා කියල සදහන් වෙනවා. මේ ගමන ගැන Xuanzang පොතක් ලියල තියෙනවා Records of the western regions කියල.
🧩Journey to the west
චීන සාහිත්‍යයේ මහා සම්භාව්‍ය නවකතා හතරෙන් එකක් තමා මේ Journey to the west කියන්නෙ.මේක මිං කියන රාජවංශයේදී Wu Cheng'en විසින් Records of the western regions ඇසුරෙන් ලියපු එක් පැත්තකින් ප්‍රබන්ධ නවකතාවක්. බොහෝ දේවල් වල එකතුවක් තමා මේ Journey to the West කියන්නෙ. චීන මිත්‍යා, චීන ජන ආගම්, බුද්දාගම, අමරණීයත්වය, තාඕවාදය වගේ දේවල් මේ පොතේ කතාවට යොදාගෙන තියෙනවා. Xuanzang නැත්තං මේ නවකතාවෙ මෙයා ඉන්නෙ Tang sanzang කියන භික්ෂූවගේ ගමනට ආධාර පිණිස මේ පොතේ Sun Wukong, Zhu Bajie, Sha Wujing කියල මිත්‍යා ප්‍රබන්ධ චරිත තුනක් බලාගන්න පුළුවන්.Zhu bajie කියන්නෙ අර්ධ ලෙස ඌරෙක් සහ මිනිසෙක්. ඉංග්‍රීසි පරිවර්තන පොත්වල මෙයා හදුන්වල තියෙන්නෙ Monk pig කියල. Sha Wujing සහ White dragon horse කියල Tang sanzang ට සගයෙක් සහ අශ්වයෙක් ඉන්නවා.
🧩Sun wukong
මේ Journey to the West කියන පොතෙන් තමා Monkey king විදිහට මෙයා එන්නෙ. Journey to the west අනුව මෙයා ඉපදිලා තියෙන්නෙ Mountains of Flowers and Fruit කියන කන්දේ මැජික් ගලකින්.
කන්දේ ඉන්න වානරයොත් එක්ක එකතුවෙන Wukong රැලේ නායකයා සදහා වන තරගයකින් රැලේ නායකය වෙනවා. ඒතමා කන්දේ තියෙන ඔයට වතුර එන උල්පත හොයා ගන්න එක. Wukong ඒක හොයාගන්න නිසා එයා රැලේ නයකය වෙනවා. රැලේ වානරයෙක් මිය යනව දකින Wukong ට මරණය පරාජ කරල අමරණීය වෙන්න ඕන වෙනවා. ඒ නිසා Wukong Puti Zushi කියන තාඕවාදී ගුරුවරයාගෙන් තාඕවාදී ශිල්ප ඉගෙන ගෙන අමරණීය වෙනවා. ශිල්ප උගන්නන එක puti zushi මුලදි ප්‍රතික්ෂේප කරත් මෙයාගෙ කැපවීම උනන්දුව නිසා ශිල්ප උගන්නනවා. අනවශ්‍ය විදිහටයි බලයන් භාවිත කරනෑ කියන පොරොන්දු පිට මෙයා යනවා. ආපහු කන්දට යද්දි කන්ද යක්ෂයෝ අල්ලන් තියෙනවා දකින wu එයලාව පරාජය කරලා ආයෙත් රැලේ නායකය වෙනවා. ඊට පස්සෙ රැලේ අයට ආයුධ සොයා ගත්තත්. තමන්ට ගැළපෙන ආයුධයක් හොයාගෙන Au Guang ගේ නිධානයකින් Buyi Jingu Bang කියල ආයුධයක් හොයා ගන්නවා. මේක තමා Wu ගෙ ප්‍රධාන ආයුධය. 7960kg වෙන මේක කුඩා කරල Wu ගේ කනේ රදව ගන්න පුළුවන්. ඒ වගේම dragon king න් wukong ට දම්වැල් කමිසයක් සහ ෆීනික්ස් තොප්පියක් හම්බෙනවා.
Wukong ට බලයන් හැත්තෑ එකක් තියෙනවා කියල තමා සදහන් වෙන්නෙ. අමරණීයත්වය, වෙස් ගන්න එක, ශරීරයෙන් ආත්මය පිට කිරීම, අගුලු බිදීම, ගිනි වැලක් වීම වගේ හැකියා බලාගන්න පුළුවන්.
ඊට පස්සෙ ඇති වුණ සිදුවීම් සහ ස්වර්ගය විනාශ කිරීමට තැත් කිරීම හේතුවෙන් බුදුන් වහන්සේ විසින් Wukong ව ඔහුගේම කන්දේ සිරකරනවා. Journey to the west පොත අනුව ඊට වසර පන්සීයකට පසු Tang Sanzang (Xuanzang ) විසින් Wukong ව තමන්ගේ ගමනට සම්බන්ධ කරගන්නවා.
Wukong ව පාලනය කරන්න එයාගෙ කරට දාන්න පලදනාවක් Guanyin කියන බෝධිසත්වයගෙන් Tang sanzang ට ලැබෙනවා. ඒ වගේම ගමන පුරාවටම Wukong ඇතුලු සගයන් තුන්දෙනා Tang sanzang ව ආරක්ෂා කරනවා. මොකද යක්ෂන් සහ කොල්ලකරුවන් සිතන්නෙ Tang sanzang මස් කෑම තුළින් අමරණීය වෙන්න පුළුවන් කියල. මේ ගමනෙදී Tang sanzang ගෙන් Wu බුදු දහම ඉගෙන ගන්නවා. මෙයාල නැවත චීනයට පැමිණෙන ගම තුළ කරදර 81 ට මුහුණ දෙනවා. ගමනෙදී Wu බුදු දහම ඉගෙන ගන්නවා, ගුණ ධර්ම ගැන ඉගෙන ගන්නවා. ගමන අවසානයේ දී Monkey king නැත්තං Sun Wukong බුදු වෙනවා. මෙතනිං එහාට නං කියන්න බලාපොරොත්තුවක් නෑ.
🖊 Night fall
𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬

Game එක play කරාද? 👀
𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬