" තහනම්ද මල් නෙළන්නට "
තහනම් ද මට ඔය
සිනහව
විකසිත වුනිද නුඹේ
හදවත
කියාගන්න බැරි උන
ප්‍රේමය
රතු රෝස පෙති මත
සැතපුන
ආලයත් අන්දය රාග
වීණා වැයෙන විට.
Bla©k Hood ❤🕊
(රෝමාන්තික කවියා)
2025 / 03 / 18
( කාලෙකට පස්සේ කොහොමද ඉතිම් , ක්මෙන්ට් එකක් දාගෙන යන්න කස්ටිය )
තහනම් ද මට ඔය
සිනහව
විකසිත වුනිද නුඹේ
හදවත
කියාගන්න බැරි උන
ප්‍රේමය
රතු රෝස පෙති මත
සැතපුන
ආලයත් අන්දය රාග
වීණා වැයෙන විට.
Bla©k Hood ❤🕊
(රෝමාන්තික කවියා)
2025 / 03 / 18
( කාලෙකට පස්සේ කොහොමද ඉතිම් , ක්මෙන්ට් එකක් දාගෙන යන්න කස්ටිය )