Free Full MCQ Paper Class


Channel's geo and language: India, Tamil
Category: not specified



Channel's geo and language
India, Tamil
Category
not specified
Statistics
Posts filter


Forward from: Chemistry Online Guru
SchooBitz 07 (1).pdf
461.8Kb
⛔⛔කොළබ school papers discussion
A/L 2027 Chemistry
SchoolBitz - 07


උඩ පේපර් එක කරල අද රෑ 6.30 ට
⛔පහත link එකෙන් Youtube live එන්න

https://www.youtube.com/live/v0DeGsUsVOo?si=4HsN0VFqfcgd8dyy


Forward from: Chemistry Online Guru
Unit 03
අවක්ෂේපණ ක්‍රමය Day 02
(Redox මිශ්‍ර කරපු අවක්ෂේප මිතිය ගැටලු සාකච්ඡාව )

https://youtu.be/ldHEaqnmchU?si=YfnL9cE9BNEJDnlx


Zoom හරහා chemistry පංතියට සහභාගී වීමට අපේක්ෂා කරන 2027 online class වල ළමයි මට whatsApp පණිවිඩයක් ලබා දෙන්න.
(මම ඔවුන්ට වෙනම whatsApp number එකක් හා group එකක් ලබා දෙනව )
ඒ වෙනතුරු මට msg එකක් දාල zoom වලින් සම්බන්ද වෙන බව දැනුවත් කරන්න..

0718952983(දැනට මේ නම්බර් එකට msg කරන්න)

ක්‍රිෂාන් සර්
Chemistry online guru


⛔ *මේ* unit 12 Ksp පසුගිය පේසුරු MCQ සාකච්ඡා කරන වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලල යන්න විභාගෙට කලින්..

පෑන අල්ලන් නැතිව මනසෙන් උත්තර ගන්න හැටි කියල දෙනව

https://youtu.be/dLEzcAKAr6I




Youtube Link එක දාන්නම් අද 2027 A/L schoolBitz 06 සාකච්ඡා කරනව

Paper එක pdf එක පහලින් තියෙනව

https://drive.google.com/file/d/1b9FpMLlrHhAs2jICIXRIojz5vTWj8QsO/view?usp=drivesdk


Forward from: Chemistry Online Guru
💚පළවෙනි පාඩමේ සියලූම *පසුගිය විභාග MCQ* ප්‍රශ්න සාකච්ඡා

Chemistry 2027
Unit 01
පරමාණුක ව්‍යූහය

අවශ්‍ය වෙයි කියල හිතෙන යාලුවන්ට බලන්න share කරන්න.

Epi 01

https://youtu.be/0hULvkBDrRM

Epi 02
https://youtu.be/qSGw-pSX8jI

Epi 03
https://youtu.be/N_Gy3XhnE5Y

Epi 04
https://youtu.be/9R-2t14IIwo

Epi 05
https://youtu.be/9R-2t14IIwo?si=3WFJd_7Alo-PnVaQ

Epi 06
https://youtu.be/FsyZL9rQGB0ල්


Forward from: Chemistry Online Guru
Redox අනුමාපන අවුල්නම් මෙන්න වීඩියෝ එක
https://youtu.be/9uI1qv0BUiM?si=jq3gyS_fuZmUnuCz


Forward from: Chemistry Online Guru
*SchoolBitz 05*colombo school paper discussion

✅Pdf
https://drive.google.com/file/d/1FnrGKHtYN1fSZwMxwZkUIBHb0Bj6t5mA/view?usp=drivesdk


✅Youtube Live link
https://www.youtube.com/live/NQNgybUXvTo?si=vT8TletawFBkcD8o

අගහරුවාදා (අද ) හවස 6.30ට live එන්න..

K.ජේ.






⛔⛔⛔⛔ **Unit 04 2026 A/L*
*Theory සියලූම Recording*

*Epi 01*
https://youtu.be/n6FJDwnqOnI

*Epi 02*
https://youtu.be/p_2hb1HLZUs

*Epi 03*
https://youtu.be/1ZY3H08WYnU

*Epi 04*
https://youtu.be/qoIV6Mqs58U

*Epi 05*
https://youtu.be/25sNPoNEJsA

*Epi 06*
https://youtu.be/zHpiviQWU8g

*Epi 07*
https://youtu.be/yLG9F7lmHWw

⛔  *Quiz Program*

*Quiz 01*
https://youtu.be/QRMO0AEBckU

*Quiz 02*
https://youtu.be/HFTwQ3pVBZ4

*Quiz 03 part 01*
https://youtu.be/XzxhVvBBHMo

*Quiz 03 part 02*
https://youtu.be/XzxhVvBBHMo

*Quiz 04 part 01*
https://youtu.be/DQXbQkXnJQY?si=qUEg4_DoevLnyqdr

*Quiz 04 part 02*
https://youtu.be/lAZpzN1sdTo

(Quiz 05 සහ 06 , මේ ටික කලාට පස්සෙ දෙන්නම් පසුව )

මගේ පංති එන්නෙ නැති ළමයිට 1800/= ක මුදලක් ගෙවල tutes ටික නිවසට ගෙන්නගෙන මේ පාඩම සම්පූර්ණයෙන්ම නිවසේදී ඉගෙනගන්න පුලුවන් .

එයාලට quiz ඉතිරි ටික ලැබෙනව

යාලුවන් දැණුවත් කරන්න.


Forward from: Chemistry Online Guru
⛔2026 අයට නොමිලේ කරන⛔
සුපිරිම සුපිරි Chemistry Paper Class එක

⛔කොළබ school papers , පලාත් papers වල අමාරුම අමාරු ප්‍රශ්න සාකච්ඡා කරන පංතිය.

මේ පංතියට සහභාගී වෙන්න.
✅පහත Link එකෙන් මේ සතියෙ පේපර් එක Download කරගෙන මුලින්ම print out එකක් දාගන්න.

https://drive.google.com/file/d/1RbXxotFwQNsABIAngkn2F3QeUUtVaMlU/view?usp=drivesdk

✅ Youtube සාකච්ඡා කරන Link එක සහ Paper එක සෑම සතියකම ලබා ගැනීමට පහත Telegram group සහ WhatsApp Group වලට සම්බන්ද වෙන්න.

💚Telegram Channel
https://t.me/ChemistryOnlineGuru

💚WhatsApp group
https://chat.whatsapp.com/CqcjT6BLC3WIgjVuyGV9xJ


ක්‍රිෂාන් සර් කියන්නෙ විශ්ලේෂණ රසායන විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාදියක් හදාරපු මොණරාගල එකම Chemistry ගුරුවරයා.

ලංකාවෙ Covid වසංගත කාලෙ "Chemistry online guru " Youtube channel එක හරහා ළමයි දහස් ගණනකට නොමිලේ School papers කරපු ගුරුවරයෙක්..

පහත Link එකෙන් Channel එක බලන්න.
https://www.youtube.com/playlist?list=PL_jxg21gHAWTI7r3KEz64sg0X4JbnESrW


ළමයි Tiktok acount එකක් හැදුව

හැමෝම follow පාරක් දාල , දාන දාන වීඩියෝ share පාරක් ගහල ඕනි

https://vm.tiktok.com/ZS2HaBWQa/




Forward from: Chemistry Online Guru
⛔කොළබ ආනන්ද විද්‍යාලය 12 වසර දෙවන වාර විභාගය..2022 නොවැම්බර් Chemistry

✅Paper pdf
https://drive.google.com/file/d/1LXNNkkl9EZbxJ3UefAxa5K7DyuZm8ykc/view?usp=drivesdk


✅පිළිතුරු සාකච්ඡාව
https://youtu.be/rR3EgATDQZc


Forward from: Chemistry Online Guru
⛔2023 A/L Physics Original Marking Scheme




Forward from: Chemistry Online Guru
⛔Exam Class 2024 මාර්ගෝපදේශය

තැපැල් මගින් සහභාගී වීම සදහා ප්‍රශ්න පත්‍ර පංතියට මුදල් ගෙවීමේදී
1800ක මුදල ගෙවූ Receipt එක සමග පහත තොරතුරු තනි msg එකකින් 0706952983 අංකයට whatsApp මගින් එවිය යුතුයි.

✅2024 Exam Class
✅අවශ්‍ය ප්‍රශ්න පත්‍ර දෙකේ number දෙක
(අලුතෙන් සහභාගි වන දරුවෙක් නම් Exam 01 and 02 ලෙස)
✅නම
✅address එක
✅ Disapa app register වී ඇති telephone number එක

👍එවිට

👍ඔබට අදාල් විභාග දෙකට අදාල ප්‍රශ්න පත්‍ර කට්ටල දෙක තැපැල් මගින් සතියක් ඇතුලත නිවසටම ලැබේ.

👍ඔබ පසුව ඔබට පහසු වේලාවක ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු සපයා ඔබට ලැබෙන Adress එකට එවිය යුතුය.

👍එවිට ඔබට පිළිතුරු පරීක්ෂා කර නැවත තැපැල් මගින් නිවසටන එවනු ලැබේ..

✅Marking එක pdf ලෙස ලැබේ.

✅MCQ ප්‍රශ්න සාකච්ඡා කරන වීඩියෝ Disapa app එකෙන් නැරබීමට පහසුකම් ලබා දේ..(වෙනම මුදල් අය නොකෙරේ )

👍ඔබ විසින් එම marking එකේ ආකාරයට රතු පෑනෙන් වැරදි අඩුපාඩු හදාගෙන නැවත  whatsApp කල යුතුය.

ඉන් පසු ඊලග විභාග දෙකට මුහුණ දෙන්න..
මේ ආකාරයට විභාග 30ක් පැවැත්වේ.

පංති ගාස්තු ගෙවිය යුතු ගිණුම් අංකය

G.P.K Jayarathna
73895245
BOC Bank



20 last posts shown.

1 267

subscribers
Channel statistics