ප්‍රශ්නෙ විසඳෙන්නෙත් නැත්තන්
කරන හැමදේමත් වරදිනව නම් මේ ලෝකෙ දෙන්න පුළුවන් එකම උත්තරේ
Live in the moment 🍃
මේ මොහොතෙ ජීවත් වෙන්න
අපිට වෙනස් කරන්න බැරි
අනාගතේකට සහ
වර්තමානෙකට වඩා මේ මොහොත වටිනව
අපි මේකට ජීවිතේ කිව්වට ඇත්තටම මේකෙ ඇති දේකුත් නැ ඔලුව ගිනි අරන් ජීවත්වෙන්න තරම් -🍂❤️-