CHEMISTRY අපි 🇱🇰


Channel's geo and language: India, Tamil
Category: Education


Similar channels

Channel's geo and language
India, Tamil
Category
Education
Statistics
Posts filter


🧪2019 - 2025 AL රසායන විද්‍යාව ව්‍යුහගත රචනා ප්‍රශ්න එකතුව

🔴General Chemistry ( 1st SEQ)
➕ T.me/AL_api/18568

🔴Inorganic Chemistry ( 2nd SEQ)
➕ T.me/AL_api/18569

🔴Physical Chemistry ( 3rd SEQ)
➕ T.me/AL_api/18570

🔴Organic Chemistry ( 4th SEQ)
➕ T.me/AL_api/18571


Forward from: 🇱🇰 𝗔/𝗟 අපි 🇱🇰
Video is unavailable for watching
Show in Telegram
🔴AL Physics Practical Book | භෞතික විද්‍යාව ප්‍රායෝගික පරීක්ෂණ පොත

✅ උසස්පෙළ විෂය නිර්දේශය සදහා නිර්දේශිත සියළුම පරීක්ෂණ ආවරණය කොට සකසා ඇති ග්‍රන්ථයකි..

👉 පරීක්ෂණ සිදුකරන ආකාරය , මූලික සිද්ධාන්ත අන්තර්ගතකොට ඇත
👉 පරීක්ෂණයක් සිදුකිරීමේදී ඇති වන ප්‍රශ්න , ඒ සඳහා කලයුතු ප්‍රතිකර්ම හා තවත් වැදගත්වන කරුණු ඇතුළත් වේ
👉 විභාගයට ලකුණු 20 ක් ලැබෙන වෟහගත රචනා ප්‍රශ්න ආවරණය කරයි...
👉 පරීක්ෂණ 43 ක් ඇත...A4 size පිටු ගණන 216 කි..


මිල රු. 1800/= කි.
🚛 නිවසටම ගෙන්වා ගත හැක.
🆓 කුරියර් සේවාව නොමිලේ.

🚫 පිටපත් සීමිතයි... වහාම ඔබට පිටපතක් වෙන්කරවා ගන්න...

තනි/කණ්ඩායම් පන්ති මහනුවරදී.

📞 විමසීම් : 0777 209 131

https://uncommonphysics.online

👆 ඉහත අපගේ වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබට පොත්වල හා පන්තිවල විස්තර ලබාගත හැකි අතර පොත් ඇණවුම් කිරීම වෙබ් අඩවිය හරහා සිඳුකල හැක.


🚕 බස් එකේ යනකොට social media වල doom scroll කරන ඒ වෙලාවේ, පාඩමක් කියවන්න පුළුවන් නම් කොහොමද❓

පාඩම් කරන්න Short Notes නැද්ද? 🤔
ඒකට විසඳුම තමයි Studynote app එක!

🆓 දැන් Studynote සම්පූර්ණයෙන්ම FREE! 🎉

ඔක්කොම Lessons හැමෝටම නොමිලේ කියවන්න පුළුවන්. Subscription එකක් ඕනෙ නෑ! 🆓

📚 A/L Physics, Chemistry, Biology සම්පූර්ණ syllabus එකම cover කරන short notes 2,276ක් 👇

⚛️ Physics – short notes 676
⚗️ Chemistry – short notes 714
🧬 Biology – short notes 886


🆕 අලුත් features:
📝 Past Paper MCQ Practice – A/L past paper MCQ ප්‍රශ්න explanation එක්කම practice කරන්න
📝 AI Tutor – Lesson එකක් හෝ MCQ ප්‍රශ්නයක් ගැන වැඩිදුර ප්‍රශ්න AI Tutor ගෙන් අහන්න
📝 MCQ Challenges – යාළුවෝ එක්ක හෝ Random opponent කෙනෙක් එක්ක MCQ challenge play කරන්න

✨ තවත් features:
🔥
Daily Streaks – දවස ගානේ පාඩම් කරන පුරුද්ද හදාගන්න

❄️
Streak Freeze – දවසක් miss වුනත් streak එක බේරගන්න

💎
Gems – Lessons complete කරලා gems එකතු කරගන්න

🏅
Leaderboard – යාළුවෝ එක්ක තරඟ කරන්න

💬
Feed – ප්‍රශ්න අහන්න, අදහස් share කරන්න

👥
Chat – යාළුවෝ එක්ක chat කරන්නත් පුළුවන්


📲 අදම Studynote නොමිලේ download කරන්න 📥

📱 Google Play:
🔗 https://play.google.com/store/apps/details?id=app.studynote.mobile

📱App Store:
🔗 https://apps.apple.com/lk/app/studynote-sri-lankan-a-l-app/id6504490760


Forward from: 🇱🇰 𝗔/𝗟 අපි 🇱🇰
⚗️2027 / 2028 AL Chemistry

🔸 කාබනික රසායනය - Organic Chemistry

📹 Zoom තාක්ෂණය ඔස්සේ දැන් 🇱🇰ලංකාවටම Online

⏩ පළමු දින දෙකෙහි පාඩම් නැවත නැරඹීමට

🌀 Day 01👇
📹 youtu.be/kAmAFokUflQ?si=ajrG0_JXNX1Zg8s3
(සිදු වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් තරමක් අපැහැදිලි වේ)

🌀 Day 02👇
📹 youtu.be/Bw-wDHVZKws?si=QI2bO4QDixoy6E3x


🌐 තාක්ෂණය ඔස්සේ ලංකාවටම.
📅
සෑම බදාදා දිනකම ප.ව.6.00-9.00

📅
සෑම බ්‍රහස්පතින්දා දිනකම ප.ව.6.00-9.00


🏫 Physically පංතියට සහභාගි වීමට
📍
ගුරැකුල- වලස්මුල්ල

📍
සිප්ටා 02-තංගල්ල


පංතියට සහභාගි වීම සදහා 🌐 සමූහයට එකතුවන්න 👇

🔗 https://chat.whatsapp.com/Ldl9pCqd6FPHHSWKTuAHYL?s=cl&p=i&iam=2

🥇 රසායනයේ අර්ථාන්විත විවරණය.......
ඉංජිනේරු,
නදුන් විදානගමගේ ✅

#chemistrywithnadunvidanagamage


🚨 2022 - 2026 අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලබා දුන් ප්‍රශ්න පත්‍ර

➡️ සංයුක්ත ගණිතය

➡️ භෞතික විද්‍යාව

➡️ රසායන විද්‍යාව

➡️ ජීව විද්‍යාව

🌐 T.me/AL_api


💬💬💬💬💬💬

❤️ ඔබට අවශ්‍ය සියලුම දේ එකම තැනින්


🔥 BIOLOGY වැදගත් සියල්ල
➡️ T.me/AL_api/16609

🔥 CHEMISTRY වැදගත් සියල්ල
➡️ T.me/AL_api/15908

🔥 PHYSICS වැදගත් සියල්ල
➡️ T.me/AL_api/16610

✅ ALL IN ONE
▶️ T.me/AL_api/12874

😊
AL අපි
🇱🇰
| @AL_api


✅ දැන්ම join වෙන්න


🔴 BIOLOGY

🔔PAST PAPERS
🔔SCHOOL PAPERS
✅ GRADE 12
✅ GRADE 13
🔔PROVINCE PAPERS
✅ GRADE 12
✅ GRADE 13
🔔NOTES
🔔PESURU
🔔MARKING SCHEME
🔔විවරණ

🔴COMBINED MATHS

🔔PAST PAPERS
🔔SCHOOL PAPERS
✅ GRADE 12
✅ GRADE 13
🔔PROVINCE PAPERS
✅ GRADE 12
✅ GRADE 13
🔔NOTES
🔔PESURU
🔔MARKING SCHEME

🔴 CHEMISTRY

🔔PAST PAPERS
🔔SCHOOL PAPERS
✅ GRADE 12
✅ GRADE 13
🔔PROVINCE PAPERS
✅ GRADE 12
✅ GRADE 13
🔔NOTES
🔔PESURU
🔔MARKING SCHEME
🔔විවරණ

🔴 PHYSICS

🔔PAST PAPERS
🔔SCHOOL PAPERS
✅ GRADE 12
✅ GRADE 13
🔔PROVINCE PAPERS
✅ GRADE 12
✅ GRADE 13
🔔NOTES
🔔PESURU
🔔MARKING SCHEME
🔔විවරණ

🔴 ICT

🔔PAST PAPERS
🔔SCHOOL PAPERS
✅ GRADE 12
✅ GRADE 13
🔔PROVINCE PAPERS
✅ GRADE 12
✅ GRADE 13
🔔NOTES
🔔MARKING SCHEME

🔴 AGRICULTURE

🔔PAST PAPERS
🔔SCHOOL PAPERS
🔔PROVINCE PAPERS
🔔NOTES
🔔PESURU
🔔MARKING SCHEME

AL අපි 🇱🇰
🔍 ALapiedu.com
💬 T.me/AL_api
💬 AL අපි 🇱🇰 Whatsapp Channel


Forward from: 🇱🇰 𝗔/𝗟 අපි 🇱🇰
⚗️ AL Chemistry "Grade 12 First Term Test" එක ගොඩදාන්න ඕනිද ❓

🎓2028 AL ලියන ඔයාලට Chemistry "Term Test" එක ලේසියෙන්ම ගොඩදාගන්න අවස්ථාවක්!

✅Dr.Tharindu Pussella විසින් මෙහෙයවන විශේෂ Chemistry පාඨමාලාවට දැන්ම සම්බන්ධ වෙන්න.

ඇයි අපේ පන්තිය විශේෂ?
✅ සරලව සහ පැහැදිලිව සිද්ධාන්ත (Theory) ඉගැන්වීම.
✅ පසුගිය විභාග ප්‍රශ්න සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම.
✅ කෙටි ක්‍රම සහ මතක තබා ගැනීමේ උපක්‍රම.
✅ Term Test එකට විශේෂිත වූ පුනරීක්ෂණ.


ඔබේ සිහිනය සැබෑ කරගන්න, Chemistry විෂයට A එකක් ලබාගන්න අදම අපේ 🌐 කණ්ඩායමට සම්බන්ධ වෙන්න ⬇️

🔗 https://chat.whatsapp.com/DjYt3DbeCcfKszVdQHZOvH?s=cl&p=i&mlu=4&ilr=4&iam=2

ඉහත Link එක ඔස්සේ දැන්ම සම්බන්ධ වෙන්න 🫶


Forward from: 🇱🇰 𝗔/𝗟 අපි 🇱🇰
❇️ තාමත් BIOLOGY වලට හරි යන clz එකක් ලැබුණේ නැද්ද ❓❔
❇️ නැත්නම් කොච්චර පැය ගණන් වැඩ කළත් ලකුණු වැඩි වෙන්නේ නැද්ද ⁉️
❇️ Exam එක ගොඩදාගන්න උවමනාවක් තිබ්බත් කරගන්න තේරෙන්නේ නැද්ද ⁉️

🏆🏆 එහෙනම් මේ තමයි ඔයාගේ අවස්ථාව 🫵🫵

🟢 සතියේ දවස් 7 ම Biology වලට වැඩ කරන Clz එකක් 😱

🟢 ඔයාටම වෙන්වුණු Instructor කෙනෙක් ගෙන් Guide එක A/L Exam එක වෙනකල් ලැබෙනවා 😎

🟢 ඒ විතරක් නෙමෙයි Biology කරන ගමන් අනිත් විෂයන් දෙකත් හරියට කරගන්න විඳිය කියලා දෙනවා 🥶🥶

🟢 විෂයානුබද්ධ ඕනෑම ප්‍රශ්නයක් ඔයාට ඒක තේරුම්ගන්නතාක් අහන්න පුළුවන් 👻👻

🟡 එහෙමත් නැත්නම් මුල ඉඳන් ඒ පාඩම ඉගෙනගන්න පුළුවන් Theory එක්‌කම හරියට ම තිතටම 😈

🔵 තව ඔයාලා වෙනුවෙන් ම DID SESSION, CASE SCENARIO FULL PAPERS වගේ වැඩ ගොඩක් තියෙනවා 📢📢

✳️✳️ හොඳට මතක තියාගන්න මේක සාමාන්‍ය සාම්ප්‍රදායික Revision or Theory class එකක් නෙවෙයි ඊට එහා ගිය Quality වැඩක් 💯💯

🔯🔯 කාලය සීමිතයි මේ ඔයාට ලැබෙන අවසන් අවස්ථාව වෙන්න පුළුවන් 🧠🧠


Forward from: 🇱🇰 𝗔/𝗟 අපි 🇱🇰
Video is unavailable for watching
Show in Telegram
🆕 2027 Chemistry Revision

⚗️ “Organic Chemistry” ආරම්භය

✔️ සෑම සඳුදාම සවස 5.00 සිට 📹Online


✔️ Work book එක නිවසටම ලබාදේ.

0752726011 (📞)


Forward from: 🇱🇰 𝗔/𝗟 අපි 🇱🇰
🔥🔥🔥🔥 🔥🔥🔥🔥

Chmistry Syllabus එකේ තියන Advanced ම පාඩම | සම්පූර්ණයෙන්ම නොමිලේ 🎁

🔴 කලින් පාර අවුල් නම් ඇවිල්ලා බලන්න, එහෙම අවුලක් ගන්න ඕනි පාඩමක් නෙවෙයි කියලා ඔයාටම තේරෙයි ‼️

සම්බන්ධ වීමට Join වෙන්න අපේ Group එකට 👇

🌐 LINK
🔗 https://chat.whatsapp.com/Ee8Qc37mXYP4bcIP09xk8M?mode=gi_t

CHEMISTRY DAMITH ATHTHANAYKE ✅


Forward from: 🇱🇰 𝗔/𝗟 අපි 🇱🇰
දැන්වත් රැල්ලට ගියා ඇති නේද ❓ මේ පාර හරියට ගැඹුරට Chemistry ඉගෙන ගෙන, හොද 🅰️ එකකට යන්න තාමත් පරක්කු නෑ.

⚗️ Unit 3 | රසායනික ගණනය

🔴Day 01
📹𝐑𝐞𝐜𝐨𝐫𝐝𝐢𝐧𝐠 𝐥𝐢𝐧𝐤 - https://www.youtube.com/live/3_-OBvvbBwM?si=b074QhoNE3Dp5IiC

🔴 Day 02
📹𝐑𝐞𝐜𝐨𝐫𝐝𝐢𝐧𝐠 𝐥𝐢𝐧𝐤 - https://www.youtube.com/live/fEhEA27fRFw?si=tZzwDT807MtvrNxo

✅ O/L ගණිතය, ලඝුගණක සහ මූලික ගණිත සංකල්ප පවා උගන්වන නිසා ඕනෙම මට්ටමක සිටින සිසුවකුට රසායනික ගණනය පාඩම තේරෙන්නම ඉගෙන ගත හැකිය.

✅ Complete Theory Book එකක් සහ Lesson Wise Question Tute එකක් ලබා දේ.

✅ මේ වන විට කර ඇති ව්‍යුහය සහ බන්ධන පාඩමේ සියළුම Recordings ද නොමිලේම ලබා දේ. 🎁


පහත 🌐Group එකට සහ 🌐Channel එකට Join වෙන්න 👇

🌐 𝐆𝐫𝐨𝐮𝐩
🔗 https://chat.whatsapp.com/GyzwJrGntgSHw3a67DrpLn?s=cl&p=a&iam=2

🌐 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥
🔗 https://t.me/MPCHEM_2027R

😏 දැන්වත් රැල්ලට ගියා ඇති නේද? මේ පාර හරියට ගැඹුරට Chemistry ඉගෙන ගෙන, හොද A එකකට යන්න තාමත් පරක්කු නෑ.

😏 සෙට් වෙන්න අපේ විශිෂ්ටතම Chemistry Revision එකත් එක්ක!

📞 𝐌𝐨𝐫𝐞 𝐃𝐞𝐭𝐚𝐢𝐥𝐬 077 425 6653

Mahesh Priyankara
✅
| 𝐂𝐡𝐞𝐦𝐢𝐬𝐭𝐫𝐲

𝐁.𝐒𝐜( 𝐂𝐡𝐞𝐦, 𝐔𝐧𝐢𝐯𝐞𝐫𝐬𝐢𝐭𝐲 𝐨𝐟 𝐊𝐞𝐥𝐚𝐧𝐢𝐲𝐚 )

𝐃𝐢𝐩.𝐢𝐧 𝐄𝐝𝐮𝐜𝐚𝐭𝐢𝐨𝐧 𝐏𝐬𝐲𝐜𝐡𝐨𝐥𝐨𝐠𝐲 ( 𝐒𝐈𝐓𝐂.𝐏𝐒𝐁 𝐈𝐧𝐝𝐢𝐚 )


Forward from: Chemistry Online Guru
🧪❤️ ආයෙත් පටන් ගමු! Chemistry Online Guru නැවතත් ඔබ අතරට… 🔥

කාලයක් පුරාවට දහස් ගණනක් දරුවන්ගේ රසායන විද්‍යා සිහිනය සැබෑ කරගන්නට මඟ පෙන්වූ Chemistry Online Guru අද අලුත් ආරම්භයක් සමඟ නැවතත් ඔබ අතරට පැමිණ තිබෙනවා. ❤️

අපේ පැරණි YouTube නාලිකාව හැක් වීම නිසා, එතෙක් අප සමඟ රැඳී සිටි 20,000කට අධික Subscriber පිරිසෙන් වෙන්ව අලුත් ගමනක් ආරම්භ කරන්නට අපට සිදු වුණා. 💔


නමුත් එක දෙයක් මතක තබාගන්න… නාලිකාවක් අහිමි වුණාට, දරුවන් වෙනුවෙන් අපි ගොඩනඟාගත් අරමුණ අහිමි වෙන්නේ නැහැ! 💪❤️

නැවතත් අප හා එක්වන්න. ❤️

අපව පළමු වරට හඳුනාගන්නා අලුත් දරුවනි, ඔබටත් ආරාධනා කරනවා අප සමඟ එක්ව රසායන විද්‍යාව සාර්ථකව ජයගන්නට! 🧪🎯

📌 අලුත් ▶️ නාලිකාව මෙතැනින් Subscribe කරන්න 👇

🔗 youtube.com/@chemistry_onlineguru

➡️
පුළුවන් නම් මේ පණිවිඩය ඔබේ යහළුවන් අතරත් බෙදාහරින්න. අපේ අලුත් ගමනට ඔබේ සහයෝගය ලොකු ශක්තියක්!


නාලිකාව අලුත් වුණත්, ඔබ වෙනුවෙන් කැපවීම එදා වගේමයි!
❤️‍🔥


🧪
Chemistry Online Guru

අලුත් ආරම්භයක්… ඒත් අරමුණ එකමයි!
❤️


Forward from: 🇱🇰 𝗔/𝗟 අපි 🇱🇰
🔴2028 AL | PHYSICS
GRADE 12 – 1ST TERM TEST
SEMINAR SERIES🔴

🇱🇰 ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පාසල්වල පසුගිය වසරේ 12 ශ්‍රේණිය පළමු වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව!

📄 සාකච්ඡා කරන සෑම ප්‍රශ්න පත්‍රයකම PDF පිටපතක් ලබා දේ.

✅ සතියකට ප්‍රශ්න පත්‍ර දෙකක්

🎁 සියලුම සාකච්ඡා සම්පූර්ණයෙන්ම නොමිලේ! 🎁

පහත 🌐 සමූහයට එකතු වන්න 👇

🔗 https://chat.whatsapp.com/FVcfyQyUXck7ORuVsVYFgU

👍 අපගේ 🌐 නාලිකාව Subscribe කරන්න.

🔗 https://youtube.com/@sandunpremarathna_physics

👍 Past Paper Discussions නොමිලේ නරඹන්න පහත 🌐 නාලිකාව Subscribe කරන්න.

🔗 https://youtube.com/@ingenious_physics


Forward from: Chemistry Online Guru
🧪❤️ ආයෙත් පටන් ගමු! Chemistry Online Guru නැවතත් ඔබ අතරට… 🔥

කාලයක් පුරාවට දහස් ගණනක් දරුවන්ගේ රසායන විද්‍යා සිහිනය සැබෑ කරගන්නට මඟ පෙන්වූ Chemistry Online Guru අද අලුත් ආරම්භයක් සමඟ නැවතත් ඔබ අතරට පැමිණ තිබෙනවා. ❤️

අපේ පැරණි YouTube නාලිකාව හැක් වීම නිසා, එතෙක් අප සමඟ රැඳී සිටි 20,000කට අධික Subscriber පිරිසෙන් වෙන්ව අලුත් ගමනක් ආරම්භ කරන්නට අපට සිදු වුණා. 💔


නමුත් එක දෙයක් මතක තබාගන්න… නාලිකාවක් අහිමි වුණාට, දරුවන් වෙනුවෙන් අපි ගොඩනඟාගත් අරමුණ අහිමි වෙන්නේ නැහැ! 💪❤️

නැවතත් අප හා එක්වන්න. ❤️

අපව පළමු වරට හඳුනාගන්නා අලුත් දරුවනි, ඔබටත් ආරාධනා කරනවා අප සමඟ එක්ව රසායන විද්‍යාව සාර්ථකව ජයගන්නට! 🧪🎯

📌 අලුත් ▶️ නාලිකාව මෙතැනින් Subscribe කරන්න 👇

🔗 youtube.com/@chemistry_onlineguru

➡️
පුළුවන් නම් මේ පණිවිඩය ඔබේ යහළුවන් අතරත් බෙදාහරින්න. අපේ අලුත් ගමනට ඔබේ සහයෝගය ලොකු ශක්තියක්!


නාලිකාව අලුත් වුණත්, ඔබ වෙනුවෙන් කැපවීම එදා වගේමයි!
❤️‍🔥


🧪
Chemistry Online Guru

අලුත් ආරම්භයක්… ඒත් අරමුණ එකමයි!
❤️


🥇 මේක ලංකාවෙ Chemistry පංතියක පළමු වතාවට කෙරෙන සුපිරිම වැඩක් 🇱🇰

🥇 මේ වැඩේ කරන්න සාමාන්‍ය ගුරුවරයෙක් ට කොහොමත් ම බෑ..

✅ මේකෙදි පේසුරු පොතේ තියෙන සියලූම MCQ ප්‍රශ්න පෑනක් වත් පාවිච්චි නොකර මනසින් කරන්න  පුහුණු කරනව.

✅ ගණන් හදන ප්‍රශ්න පවා කිසි අවුලක් නැතිව මනසෙන් කරන්න පුලුවන්

✅ සෑම MCQ ප්‍රශ්නයකටම වෙනම Voice recording එක බැගින් තියෙනව.


🔥 - https://t.me/kjvoicehub

😉අවශ්‍ය ප්‍රශ්නය පේසුරු පොතේ බලල පස්සෙ Voice එක අහන්න..

❤️ සුපිරියටම  තේරෙයි.

අනිත් යාලුවන්ට ත් මේ වැඩේ දැණුවත් කරන්න group එකේ link එක share කරන්න...


🔥 - https://t.me/kjvoicehub


Forward from: 🇱🇰 𝗔/𝗟 අපි 🇱🇰
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

▶️ live ඔස්සේ පළමු දින තුන මෙසේ සාර්ථකව නිමකරන ලදී

📹 Day 1️⃣
➡️ විද්‍යුත් චුම්භක වර්ණාවලිය
➡️ ක්වොන්ටම් වාදය
▶️ https://youtu.be/UBPI_IDHi3I?si=NVwsfTAUVxPClubX


📹 Day 2️⃣
➡️
ක්වොන්ටම් වාදය ආශ්‍රිත ගැටලු විසඳීම

➡️
ඩී බ්‍රොග්ලි තරංග ආයාමය

▶️
https://www.youtube.com/live/W4PAgK-hhkg?si=hUD9tWTBXBiS6zEd


📹 Day 3️⃣
➡️
බෝර් ආකෘතිය

➡️
පරමාණුක වර්ණාවලිය

▶️
https://www.youtube.com/live/NEWYS3EiyMw?si=ULMxodsSTCF2KqqP


📹 Next 🔜

Day 4️⃣
➡️ හයිඩ්‍රජන් විමෝචන වර්ණාවලිය

📹 පාඩම සඳහා සූදානමින් සිටින්න
📅 27 th October

😏 ඔයාට Miss වුන හෝ අමාරු වුන පළමු පාඩමේ Theory කොටස් ආයෙත් කරන්න...

පහත 🌐 සමූහයට දැන්ම එකතුවන්න 👇

🔗 https://chat.whatsapp.com/FwY9IaTpOGABO8BxH9rYut?s=cl&p=i&mlu=4&ilr=4

📅
සෑම අඟහරුවාදා දිනකම

⏰
ප.ව. 6.00 - 9.00


Physical Class

📍
ගුරුකුල - වලස්මුල්ල

📍
සිප්ටා 2 - තංගල්ල


Forward from: Chemistry Online Guru
🧪❤️ ආයෙත් පටන් ගමු! Chemistry Online Guru නැවතත් ඔබ අතරට… 🔥

කාලයක් පුරාවට දහස් ගණනක් දරුවන්ගේ රසායන විද්‍යා සිහිනය සැබෑ කරගන්නට මඟ පෙන්වූ Chemistry Online Guru අද අලුත් ආරම්භයක් සමඟ නැවතත් ඔබ අතරට පැමිණ තිබෙනවා. ❤️

අපේ පැරණි YouTube නාලිකාව හැක් වීම නිසා, එතෙක් අප සමඟ රැඳී සිටි 20,000කට අධික Subscriber පිරිසෙන් වෙන්ව අලුත් ගමනක් ආරම්භ කරන්නට අපට සිදු වුණා. 💔


නමුත් එක දෙයක් මතක තබාගන්න… නාලිකාවක් අහිමි වුණාට, දරුවන් වෙනුවෙන් අපි ගොඩනඟාගත් අරමුණ අහිමි වෙන්නේ නැහැ! 💪❤️

නැවතත් අප හා එක්වන්න. ❤️

අපව පළමු වරට හඳුනාගන්නා අලුත් දරුවනි, ඔබටත් ආරාධනා කරනවා අප සමඟ එක්ව රසායන විද්‍යාව සාර්ථකව ජයගන්නට! 🧪🎯

📌 අලුත් ▶️ නාලිකාව මෙතැනින් Subscribe කරන්න 👇

🔗 youtube.com/@chemistry_onlineguru

➡️
පුළුවන් නම් මේ පණිවිඩය ඔබේ යහළුවන් අතරත් බෙදාහරින්න. අපේ අලුත් ගමනට ඔබේ සහයෝගය ලොකු ශක්තියක්!


නාලිකාව අලුත් වුණත්, ඔබ වෙනුවෙන් කැපවීම එදා වගේමයි!
❤️‍🔥


🧪
Chemistry Online Guru

අලුත් ආරම්භයක්… ඒත් අරමුණ එකමයි!
❤️




Forward from: 🇱🇰 𝗔/𝗟 අපි 🇱🇰
⚗️ 2027 AL Chemistry - Nine Month Course ⚗️

Exam එකට තව මාස 9️⃣ යි නේද ❓

Chemistry වලට A+ එකක් ගන්න තාම පරක්කු නෑ! 🧠

🎓 මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු ශිෂ්‍ය ඩිලාන් අංජන මෙහෙයවන Online පන්තිය 📹

✅ Full Syllabus Covered
✅ 45+ Past Paper Discussions
✅ Model Paper Set Discussions
✅ Monthly Revision Program


📲 වැඩි විස්තර දැනගැනීමට හෝ ලියාපදිංචි වීමට දැන්ම පහත 🌐 ලින්ක් එක හරහා අපට කතා කරන්න:

👉 https://wa.me/94724364579

💪 අපිත් එක්ක ගේමක් ගහන්න SET වෙන්න!

20 last posts shown.