2024 echem | Amila Dasanayake


Channel's geo and language: India, Sinhalese
Category: Education


මෙහෙයවීම-
අමිල දසනායක (MBBS undergraduate)
රසායන විද්‍යාවේ වෛද්‍ය සන්නාමය 🩺
🔴 පන්ති පිළිබඳව විමසීම් සඳහා
දුරකතන ඇමතුම් - 0760331104 / 0712244010

Related channels  |  Similar channels

Channel's geo and language
India, Sinhalese
Category
Education
Statistics
Posts filter


❗️අද හවස 7.00ට LIVE ළමයි

2025 Online Revision ආරම්භය

සහභාගීවීම නොමිලේ

📽️Zoom Link: https://zoom.us/j/97558232625
❤️YouTube Link : https://www.youtube.com/live/Tb9KPLC2aXc?si=VB3oEg1Q9mE674ds

Telegram channel
https://t.me/echem25R

සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යය නිබන්ධන
🧾https://t.me/echem25R/68

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️


2025 Grand Revision ගම්පහත් වැඩ පටන්ගත්තා ළමයි🔥

පුරුදු විදිහට ම ගම්පහත් එක. තරඟයකට කියලා අහලකටවත් එන්න කවුරුත් නැති නිසා ඉන් එහා අටුවා ටීකා ඕන නෑ.

❗️Online සිසුන් සඳහා පන්ති ආරම්භය අද සවස 7 සිට zoom සහ youtube ඔස්සේ සිදුවේ. Links පහත telegram channel එක හරහා. පළමු දිනය මඟහැරුණු භෞතික පන්ති වල සිසුන් ද සහභාගී වන්න.
https://t.me/echem25R

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️


2025 Revision නුගේගොඩත් වැඩ පටන්ගත්තා ළමයි.🔥

පන්තියක් පටන්ගන්න දවසක රොටරි එකේ වල hall එක මදි වුණ පළවෙනි වතාව මේක. තරඟයකට කියලා අහලකටවත් එන්න කවුරුත් නැති නිසා ඉන් එහා අටුවා ටීකා ඕන නෑ.

අපි ගැන තියෙන මේ විශ්වාසයට ස්තුතියි. ඒ විශ්වාසය විභාගය ඉවර වෙන දවස වෙනකන් ඉර හඳ වගේ රකිනවා කියන එකට අපි සහතික වෙනවා.

හෙට (ජන.7) උදේ ගම්පහ සිසුන්ට සහ හවස online සිසුන්ට පන්ති ආරම්භය සිදුවේ.

මේ කිසිම දෙයක් වුණේ කිසිම විශේෂ ප්‍රචාරණ මාධ්‍ය කිසිවක් නැතිව, ළමයෙක් තව ළමයෙකුට recommend කරලා. ඒ පණිවිඩය අරගෙන ගිය අපේ ළමයි හැමෝටමත් ස්තුතියි❤️


❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️


Video is unavailable for watching
Show in Telegram
🌟2024 talent show එකට වැඩ පටන්ගන්න කිට්ටු වෙන කාලේ, 2023 talent show එකේ after movie එක අද හෙටම publish කරන්න අපි හිතුවා. මේ තියෙන්නේ after movie එකට කලින් දාන පොඩි trailer එකක්. මේක ලංකාවේ අධ්‍යාපනික ආයතනයකින් කරන ලොකුම artistic event එක.

🖥Youtube link: https://youtu.be/6qIDUFGnHh8

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️


🔔Instructing සඳහා apply කිරීම සම්බන්ධව


🔻Team ECHEM '25 ❗️

🔴2025 අවුරුද්දේ Team ECHEM සඳහා අලුත් බඳවා ගැනීම් කරන්න අපි තීරණය කරලා තියෙනවා.

මේ අවුරුද්දේ වැඩ පිළිවෙල වෙනස් වෙලා තියෙන නිසා ඒ ගැන දැනුවත් කරන Video එකක් මේත් එක්ක අපි දානවා. Apply කරන්න කලින් ඒ Video එක බලලා වැඩේ ගැන අදහසක් ගන්න.

🟥 https://youtu.be/WVkJIwlgank?si=WO9I-EcgzbUIo2ym

අපි එක්ක සම්බන්ධ වෙන්න කැමති ලමයි පහත Google Form එක පුරවන්න . මේ form එකේ CV එක Upload කරන්න අවශ්‍ය නැහැ. ඉදිරි දවස් 5 ඇතුලත මේ Form එක fill කරන්න

📝https://forms.gle/K4DXUWwqf2VySDnQ9

ඉදිරි දවස් 10 ඇතුලේ මේ පහල තියෙන form එක fill කරන්න. තමන්ගේ CV එක මේ Form එකට Submit කරන්න.

📝https://forms.gle/Bg8Zq1WveWPxmfuE8

අපි බලාපොරොත්තු වෙන CV එක මොන වගේද කියන එක පහල Link එකෙන් ගියාම අදහසක් ගන්න පුළුවන්. ඒකට ඔයාලගේ මූළික තොරතුරු ඇතුලත් කරලා දැනට ඔයාලට තියෙන හැකියා සඳහන් කරන්න. මේකම නැති වුනත් තමන්ට ගැලපෙන වෙන CV Template එකක් පාවිච්චි කලත් ප්‍රශ්නයක් නැහැ.


📄https://drive.google.com/drive/folders/1Iw262esY8xUbbZ-_K2h2ka41zRQ4SvOY?usp=drive_link

1️⃣2️⃣3️⃣4️⃣5️⃣6️⃣7️⃣
Chemistry | අමිල දසනායක ✔️


🔔Instructing team එකට එන්න කැමැත්තෙන් ඉන්න ළමයින්ට අද හවස් වෙනකොට විස්තරයක් කියන්නම්. ලෑස්ති වෙලා ඉන්න.


🔴මේක ජීවිතේ වෙනස් කරන meeting එකක්. 7.55 වගේ වෙනකොට හැමෝම join වෙමු.

2025 SPECIAL MEETING 🔥

💙 Zoom link :
https://zoom.us/j/93565199330

🖥Youtube Link -
https://www.youtube.com/live/FBrT6wDMNr4?si=5B7oIL0cdWxJNxV2

2025 කරනවා නම් හරියට කරමු💪

❤️https://t.me/echem25R

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️


අද ගාල්ල 2025 revision ආරම්භය🔥

A/L ඉවර වුණේ පෙරේදා. ඒ වෙනකන් පන්ති ආරම්භයක් ගැන කිසිම post එකක්වත් දැම්මේ නෑ. මේ අද ගාල්ල revision ආරම්භය. ලබන සතිය වෙනකොට hall එක මදි වෙනවා. මේ වෙනකන් ගාල්ල පන්ති කරපු අවුරුදු 3 ම අපිට hall එක මදි වුණා. ගිය අවුරුද්දේ පන්තිය කරේ hall 3ක. ඒත් මෙච්චර ඉක්මනට මෙහෙම වෙන පළවෙනි වතාව. මේක ගාල්ල නගරයේ මෙතෙක් ඉතිහාසයේ තිබුණ ලොකුම revision පන්තිය වෙනවා.

අප ගැන තැබූ මේ විශ්වාසයට ස්තුතියි. ඒ විශ්වාසය විභාගය ඉවර වෙන දවස වෙනකන් ඉර හඳ වගේ රකිනවා කියන එකට අපි සහතික වෙනවා.

මේ කිසිම දෙයක් වුණේ කිසිම විශේෂ ප්‍රචාරණ මාධ්‍ය කිසිවක් නැතිව, ළමයෙක් තව ළමයෙකුට recommend කරලා. ඒ පණිවිඩය අරගෙන ගිය අපේ ළමයි හැමෝටමත් ස්තුතියි❤️


❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️


මේ post එක මම ඊයේ දාපු post එකකට වැටිලා තිබුණ comment එකක් ගැන. මේක අලුත් අවුරුද්දක් පටන්ගන්නකොට මට කියන්න වටිනවම කියලා හිතෙන කතාව.

▪️ඊයේ post එක: https://t.me/Amila_Dasanayake/s/85

පළවෙනි වතාවේ A/L වැඩ ටික හරියට නොකර ඒ පසුතැවීමත් එක්ක දෙවනි පාරක ආයේ පන්ති යනකොට මේ වගේ කවියක් දැක්කම ඒ තමන්ගේම කතාව කියලා photo එකක් ගහගන්න මනුස්සයා ඊට අවුරුදු 10කට වගේ පස්සේ අද වෙනකොට කවුද කියලා කියන්නම්.

✔️පළවෙනි වතාවේ වුණ වැරදි හදාගෙන 2014 ආයේ A/L කරනවා. කොළඹ medical faculty එකට select වෙන්නම.

✔️අවුරුදු 3කට වගේ කලින් degree එක complete කරලා doctor කෙනෙක් වෙනවා.

✔️පොඩි කාලේ ඉඳන් engineer කෙනෙක් තිබුණ ආසාවකට University Of Buckingham වල Data science degree එකක් කරනවා. මිනිස්සු පිස්සුද කියලා අහනවා.

✔️මේ අවුරුද්දේ ඒ degree එක complete කරනවා. නිකන් නෙවෙයි, batch top විදිහට.

✔️අද වෙනකොට medicine and engineering double degree holder කෙනෙක්

අන්තිමට මුලදි වැරදුණු ඒ මනුස්සයා ඒක හරිගස්සගත්තේ වැරදුණේ නැති මිනිස්සුන්ට සෑහෙන එහා ගිහින්.
එහෙම තමයි, මිනිස්සුන්ට වැරදිලා වැරදිලා එක තැනක හරියනවා, එතනින් පස්සේ දිගටම හරියනවා. වැරදුණත්, හරිගස්සගන්න ඒ මිනිස්සු දන්නවා.

මොකද, සමහර මිනිස්සුන්ගේ හැංගිලා තියෙන යක්කු එළියට එන්න හොඳවයින් කෙල වෙන්නම ඕන.

අපි හැමෝටම මෙහෙම වැරදුන තැන් තියෙනවා. මේ අලුත් අවුරුද්ද ඒවා කනපිට හරවන අවුරුද්දක් කරගමු.

අපේ ළමයි හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා❤️

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️

12.5k 0 55 23 522

නිදහසේ ඉන්න ගමන් අහනවා නම් අහන්න සින්දුවක් තියෙනවා ළමයි. මේ වැඩේ අපේ team එකේම කෙනෙක්ගේ. Physical ළමයි එහෙම හොඳට දන්නවා. Visual එකේ ඉන්නෙත් අපේ ගිය අවුරුද්දේ talent show එකේ perform කරපු ළමයි දෙන්නෙක්. සින්දුව අහලා අදහසක් එහෙම දාමු කට්ටිය comment එකක් විදිහට.

https://youtu.be/iaLWptXwqMY?si=Cwy-XlUGxLJtr7ub


🔴2025 Revision ආරම්භය පිළිබඳ දැනුවත් කිරීම

🖥https://youtu.be/8FGjUPLGi0A

මුලින්ම සමාවෙන්න ඕන ළමයි මේ විභගේ ඉවර වුණ දවසෙම මෙහෙම video එකක් දාන එකට. ඒත් ඊළඟ අවුරුද්දේ විභාගේ තියෙන දවස් එක්ක බැලුවම දැන්ම වැඩ ටික පටන්ගත්තේ නැත්තම් අපිට කාලය මදි වෙනවා.

2025 revision එක කියන්නේ පළවෙනි වතාවට මම full time මහන්සි වෙලා කරන පන්තිය. අලුත්ම වැඩ ටිකක් එක්ක සෑහෙන උඩ level එකකින් කෙරෙන්න නියමිත revision එකක්.

ඔයාලගෙන් ඉල්ලන උදව්ව මේක,
පන්ති ගැන විස්තර හොයන ළමයින්ට මේ video එක යවන්න සහ පුළුවන් හැමෝම අපේ ගිය අවුරුද්දේ revision එක ගැන අදහසක් comment එකක් විදිහට දාන්න.

❤️2025 revision telegram
https://t.me/echem25R

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️


🔠 ළමයි, ඔන්න එහෙනම් ඉවරයි🔥

සෑහෙන තැන් වල ආව එක එක ප්‍රශ්න මැද මේ වෙනකන් කිසිම batch එකකට නොවුණ තත්ත්ව යටතේ ඔයාලා මේ වැඩේ ඉවර කරා. ඒක ලේසි වැඩක් නෙවෙයි. ඒ හැමතැනම අපිට පුළුවන් උපරිම විදිහට අපි ළමයින්ට උදව් කරා කියලා හිතනවා.

ඉතින් අවසාන වශයෙන්, පන්තියක් විදිහට අපි අපේ වැඩේ හරියට කළාද, අපෙන් ඔයාලට උදව්වක් වුණා ද කියන එක ගැන අදහසක් පහළ group එකට message එකක් විදිහට දාමු හැමෝම. අවසාන වශයෙන් ඔයාලා අපිට ඉතුරු කරලා යන මතකසටහන ඒක.

යන්න කලින් කියලා යන්න group link: https://t.me/ECHEM_Feedback_2024

Talent show වැඩ ගැන එහෙම කතා කරන්න පොඩි meeting එකක් එහෙමත් ගමු ළඟදිම.

❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ☑️


🔴වැඩ ටික කරගෙන යනවා නේද ළමයි?

Physics essay එකට ලෑස්ති වෙන්න තියෙන ඉතුරු පොඩි වෙලාවේ සූදානම සහ හෙට paper එක ගැන. හැමෝම මේක අහලා ඉතුරු වැඩෙත් උපරිමේට ඉවර කරමු🔥

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️

14.3k 0 13 39 613

🔴හෙට paper එක ගැන.
හැමෝමට තමන්ගේ උපරිමේ දෙන්න පුළුවන් වෙන්න ඕන හෙට❤️

19.2k 0 20 48 830

Video is unavailable for watching
Show in Telegram
සුබ නත්තලක් වේවා අපේ ළමයි හැමෝමට❤️

මෙන්න අපේ 2026 ළමයින්ගෙන් wish එකක්.

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️

22.3k 0 11 27 963

🔴Maths ළමයි ටික,
හෙට වැඩේ ගොඩදාමු එහෙනම්. කලබල නැතුව තමන්ට පුළුවන් උපරිමේ කරමු හැමෝම.
ජය වෙන්න ඕන හැමෝටම🔥


🔴දවස් වැඩිපුර තියෙනවා වගේ හැඟීමත් එක්ක සමහර ළමයි වැඩ කෙරෙන ප්‍රමාණය අඩු වෙලා වගේ ඇති. හිතන තරම් වැඩ වෙන්නේ නෑ වගේ එකක්. ඒකට පාවිච්චි කරන්න පුළුවන් technique එකක් ගැන මේ.

මෙච්චර අවුරුදු ගාණක් නැහුන එක අන්තිම දවස් ටික නිසා නාස්ති වෙන්න නොදී කොහොමහරි අල්ලන් ඉමු හැමෝම.

37.4k 0 60 28 791

❗️මේ පාර chemistry paper එක සහ අපේ පන්තියේ papers වල තිබුණ සමරූපීතා එක්ක සමහර පිරිස්වලට වැඩේ දරාගන්න බැරි තත්ත්වයක් ඇවිත් තියෙනවා. ඉතින් කට්ටියට පුළුවන් විවිධ ආකාර වල මඩ ප්‍රචාර එහෙමත් පටන් අරන් තියෙනවා. මේවා අපිට නම් අලුත් දේවල් නෙවෙයි. හැම අවුරුද්දෙම වගේ වෙන වැඩ. හැබැයි ඉතින් results එනකොට ඒ කතන්දර නෑ, අපිට අහලකටවත් results තියෙන තැනක් නැති වෙනවා.

ගිය අවුරුද්දේ මීට වඩා කතන්දර කිව්වා. අන්තිමට ලංකාවෙම chemistry A වලින් 6න් 1ක් අපේ පන්තියෙන් ආවා. ඒක ලංකා ඉතිහාසයේ ඕනම උසස්පෙළ විෂයක පළවෙනි වතාවට වුණ දෙයක්. ඒ එකක් නෑර අපි උපරිම විනිවිධභාවයකින් publish කරා. මේ වතාවේ අපේම ඒ වාර්තාව අපිම අලුත් කරනවා කියන එක ඉර හඳ වගේ විශ්වාසයි. කිසිම කතාවක් නැති වෙන්න ඒ හැම එකක්ම පන්ති ආපු විස්තරත් එක්කම publish කරනවා. කවුරු කවුරුත් එතකන් ඉවසන් ඉන්න.

දැනට, ඊයේ විභාගයෙන් පස්සේ අපේ පන්තිය ගැන ළමයි දක්වපු අදහස් බලාගන්න පහළ group එකට යන්න.
https://t.me/ECHEM_Feedback_2024

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️

36.8k 0 12 79 517


20 last posts shown.