🔔තව දවසක් දෙකක් යනකොට ළමයි සියලු වැඩ අතහැර bio/maths බලන්න ගන්න එකත් එක්ක ආයෙ සෑහෙන කාලෙකට chemistry නොබැලෙන්න ඉඩ තියෙන නිසා අමතක නොවී තියාගන්න හැමදාම MCQ 10ක පොඩි වැඩක් දානවා. දවසේ ප්රධාන වැඩ යන අතරතුර මැදක විනාඩි 15ක් වෙන් කරලා මේක කරමු හැමෝම. මේ සේරම ප්රශ්න අපේ final papers වලින් ගත්ත මේ අවුරුද්දට වැදගත් වෙන ප්රශ්න. අනිවාර්යයෙන්ම කරමු හැමෝම. වැඩේ ඉවර වුණාම ලකුණු ගාන බලාගන්නත් පුළුවන්.
https://docs.google.com/forms/d/e/1FAIpQLSdYqO9rc-_0vI3v1GMn_J8raVqpwNH1H8Faj_14kISzdH0JFQ/viewform?usp=sf_link
Paper discussions වලදී තමන් කරපු විවරණ සහ අපි දීපු විවරණ (ඇතැම් ප්රශ්න වල පිළිතුරු, discussions වලදී සංශෝධනය වූ බැවින් තමා සටහන් කරගත් විවරණ ද බලන්න) ආශ්රයෙන් වැරදුණු ප්රශ්න තේරුම් ගන්න පුළුවන්. අනිද්දා ඉඳන් හොඳම ප්රශ්න ටිකට පොඩි විවරණයකුත් දාන්නම්.
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ☑️