✅
2027 Paper Class හෙට දින නුගේගොඩ රොටරි ආයතනයේ ප්‍රශ්න පත්‍රය ලිවීම සහ සාකච්ඡාව සිදුවේ.
🔴
හෙට දින ලියවෙන ප්‍රශ්න පත්‍රය Season 02 Paper 03 (MCQ) ✈️Session 03 - ප.ව 1.00 - ප.ව 3.00 දක්වා
✈️ප්‍රශ්න පත්‍රය ලිවීමට
ගැහැණු ළමයි - අලුත් Building එකේ 6 වෙනි තට්ටුව Hall එකට යන්න.
පිරිමි ළමයි - වල Hall එකට යන්න. 🔴ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡාව Season 02 Paper 03 (MCQ) ✈️ප.ව 3.30 - ප.ව 5.30 දක්වා
✈️ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව වල Hall ඒකෙදී පැවැත්වේ. 🔴ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡාව භෞතිකව සහ අනෙක් සියළුම සිසුන්ට Online ආකාරයට පැවැත්වේ. සජීවී පන්තිය මඟහැරෙන සිසුන්ට Recordings අධ්‍යනය කළ හැක.
🔴ප්‍රශ්න පත්‍ර ලිවීම සඳහා සහභාගී වන සිසුන් අනිවාර්යයෙන්
Echem.lk වෙබ් අඩවියෙන් ඔබට ලබා දෙන QR කේතය රැගෙන යා යුතු වේ.
🔴ප්‍රශ්න පත්‍රය ලිවීමේ දී ඔබගේ නම, පාසල සහ
echem.lk වෙබ් අඩවිය මගින් ඔබට ලබා දී ඇති Student ID එක විභාග අංකය ලෙස ප්‍රශ්න පත්‍රයේ සඳහන් කිරීම අනිවාර්ය වන අතර, එම තොරතුරු සඳහන් කර නොමැති කිසිදු උත්තර පත්‍රයක් පරීක්ෂා කරනු නොලැබේ.
වෙබ් අඩවියේ Register වන ආකාරය:
❤️
https://youtu.be/BDfquO9A--MStudent ID ලබා ගන්නා ආකාරය:
❤️
https://youtu.be/Ihb3MCpLpqsවැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා සිදුවේ. : ❤️
https://t.me/echem_27paper❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️