කොහේ හෝ මා සොයා ඒවී මෙදා ( Chapter 16 )
Previous Chapter " මම දන්නෑ...උට මොකට ඒකි එක්ක යාලු වෙන්න ඕනැ වුණාද කියලා.ශිට් " අපි දෙන්නා ඒ වෙලාවේ හිටියේ බස් හෝල්ට් එකේ අපිට ඉස්සරහින් තිබුණු බස් එකේ ශීට් එකක වාඩි වෙලා හිටිය සවීන්ගෙයි , තරින්දිගෙයි දිහා ජනේලෙන් බලාගෙන . අභිශේක් , ඒ කෙල්ල දිහා නිතරම අකැමැත්තෙන් බැලුවට , සවීන් නම් එයා නිසා සතුටෙන්...