White Rose
White Rose Chapter #24 ඒ එක්කම එයාගෙ අතේ තිබුණ ගන් එකට උණ්ඩ දාලා මගෙ පැත්තට වෙඩි තිව්වෙ මං හයියෙන් මර හඩ දෙද්දී.................. මං හිතුවෙ මං මැරුණා කියලා....නැහෑ...මං තාම ජීවත් වෙනවා...අපායක ජීවත් වෙනවා...මං තාමත් ඇස් පියාගෙන ඉන්නේ...මට බලන්න බෑ දෙයියනේ මේ වෙන දේවල් " ඕයිහ්...නැගිටපං..." ඒ එක්කම අ...