🌹❤️😍 දිව්යාංගනා 😍❤️🌹
Previous Episode 🌹❤️😍 දිව්යාංගනා 😍❤️🌹 – Telegraph Episode 23 ඇත්තම කිව්වොත් මන් ආදරේ කරලා තියෙනවා එක කෙල්ලෙක්ට. මගේ ජිවිතේ මන් ආදරේ කරන්න ගත්ත පලවෙනි කෙල්ල ඒත් ඒකත් රැවටීමක් විතරක්ම උනා. ඒකි මට ලන් වෙලා තිබ්බේ සල්ලිවලට විතරයි ඒත් මන් සෑහෙන්න ඒකිට ලවු කරා. අනේ ( සාවි ) හරි හරි ඉතින් මන් දැන් ඒක අම...