මන්දාකිණි|🕊°🇱🇰


Channel's geo and language: India, Tamil
Category: Other


𝕋𝕖𝕝𝕖𝕘𝕣𝕒𝕞 මන්දාකිණිය🥀
° මෙහි පලවන කිසිම කතාවක් share කිරීම තහනම් °
🌿සිත් සේ විදින්න..🌿
🌼ඔබ සැම වෙත පිදෙන වගයි..🦋🐻

Sʀɪ ʟᴀɴᴋᴀɴ ᴄʜᴀɴɴᴇʟ🇱🇰
🇴 🇼 🇳 🇪 🇷 ; @Man_dakini_Owner 💞🌜️🦋
Contact us;
@Mandakinichannel_bot

Related channels  |  Similar channels

Channel's geo and language
India, Tamil
Category
Other
Statistics
Posts filter



154 0 0 63 30

මේඝ......

කලකට පසුව හොදින් අදුනන
ආගන්තුකයන් ලෙස අප හමුවුනි
නුඹේ සැප දුක් අසමි
තවත් එක් සාම්ප්‍රදායික දෙබසක්
"කෝ නුඹේ ප්‍රේමණිය බව"
යලිත් නොඅසමි
එදා නුඹ එනතුරු සිහින මැවූ දම් පාට හවස්
තවමත් මතකදැයි නොඅසමි
දකින්නට පෙර ගළපාගත් ප්‍රශ්න පත්තරයටම
පිළිතුරු එක් බැල්මක ඇති බව වටහාගත්තෙමි
සමුගැන්මට මත්තෙන්
කාලෙකට පෙර මගේ වුනු හීන් ඇස් වල විඩාබර බව දකිමි
ඉමක් නොපෙනෙන නිල් අහස දෙස බලමි
හිස් බැල්මක් පා කර
සමුගනිමි

මන් උඹේ මාගධී....
තව දුරටත් උඹ මගේ මේඝවත් මන් උඹේ මාඝධීවත් නෙවෙයි...සුභ ගමන්!

✍🏻 S


Forward from: Wonder area 🌎
ලෝකෙ කොහෙවත් නැති මේ සත්තු අදුරගන්න පුළුවන් ද guys ❓

🔪ලොකේ මෙච්චර කාලෙකට වෙච්ච දරුණුම දූෂණය ගැන දන්නවද? 😞

🎟ඒ ගැන තියෙන ගොඩක් දෙනෙක් හොයන film එක බලන්න කැමතිද?📺

😐 Deadpool and wolverine Film එක බැලුවද? 🤪

Special note :- මේක film channel එකක් නෙවේ.😅

@wonder_area






















ඔන්න ආයෙමත්....

පාට මීදුම්...🥰


ගොඩ කාලෙකින් දෙන්න බැරි වුණානෙ.

එහෙනම් හෙට 31 වෙනි කොටසින් හමුවෙමු....


දිගටම කතාව දෙන්නම් ආයෙ මග නවත්තන්නෙ නැතුව...🥹❤️

කතාව අමතක අය මෙතෙක් කොටස් ටික කියවලාම ඉන්නකෝ....👇👇👇👇













20 last posts shown.

3 267

subscribers
Channel statistics