Posts filter


😳😳😳


😁


මේ සීන් එකනම් අද දන්නෙ 😪


අම්මෙ මෙහෙමයි 🫠

6k 0 18 4 319

Video is unavailable for watching
Show in Telegram
Clz නිවාඩු දවස්වලට Aja 😊
Cooking with Aja


https://t.me/sciencepanthiya

6.1k 0 30 8 405

😁

6.8k 0 7 16 106

Video is unavailable for watching
Show in Telegram
🫡🫡🫡

6.8k 0 30 5 187

මේක හදලා ඉක්මනටම උත්තරේ දාන්න.මේක හදන්න කොච්චර වෙලාවක් ඕනි වුණා ද?


හෙල වුණොත් මර නවා දැනගනින් 👍

Squid Game SL Version 🤫
#Copied

https://t.me/sciencepanthiya

7.3k 0 11 7 325

Forward from: Science Poth by Science Panthiya
Aruna Dinesh Gurusnghe's Books

Sale After This 📈📈📈📈

7.3k 0 5 18 159

උත්තරේ දන්නවද 😌


⭐️ ලබන වසරේ සිට විභාග කාලසටහන සාමාන්‍ය පරිදිེ.ེ

🌐https://t.me/sciencepanthiya

8.5k 0 19 21 193


7k 0 3 2 150



අවසාන පාඩම් ටික කලින්ම ඉවර කරගමු

2025 Theory/Revision ඕනම දරුවෙක්ට...

2025 උසස්පෙළ විභාගයට ඇත්තේ මාස 8ක් වැනි ඉතා කෙටි කාලයක් කියලා අපි හැමෝම දන්නවා..🗓

උසස් පෙළදී හුගක් ළමයි කරන වරදක් තමා අවසාන පාඩම් ටික හරියට ඉගෙනගන්න නැති එක.❌

මේ හේතුව නිසා හුගක් ළමයි අවසාන පාඩම් ඉගෙනගන්නේ 2 Shy එකේ නැත්නම් 3 Shy එකේ...😔

නමුත් ඔයාලට අවසාන පාඩම් ටික කලින් ඉගෙනගන්න අවස්තාවක් ලැබිලා තියනවා.🥳

------------------------------

💘💘 වෙනිදා ධාරා විද්යුතයෙන් ආරම්භ කරන මේ වැඩ පිලිවෙලෙන්,
09. ඉලෙක්ට්‍රොනික්ස්
10. පදාර්ථයේ යාන්ත්‍රික ගුණ
11. පදාර්ථ හා විකිරිණශිලිතාවය

කියන සියලු පාඩම් ටික මැයි මාසය වන විට අවසන් කරගන්න පුලවන්...🧠

මේ නිසා විභාගයට කලින් Full Papers කරලා හොදින් විභාගයට සුදානම් වෙන්න ප්‍රමාණවත් කාලයක් ලැබෙනවා. 🆒

🗓 ජනවාරි 08 බදාදා
🕜 රාත්‍රී 7 ට පන්තිය ආරම්භ වෙනවා.
පලවෙනි දවසේ ඇවිත් බලන්න...
සම්පූර්ණයෙන්ම නොමිලේ...


වැඩි විස්තර සදහා 👉 Join Here

Physics | Ruchira Dissanayake✔️


Awul awul 😖

7.1k 0 10 17 202

*#හීනවලට_පණදෙන්න* 👩‍🎓

🧩 කෑගල්ල, මාවනැල්ල, රඹුක්කන හා මහනුවර යන නගර ආශ්‍රිතව තනි හෝ කුඩා කණ්ඩායම් පන්ති පිළිබඳව විමසීම් සඳහා පහත අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න.🔥

📱 Whatsapp - 0742143887

⚠️ A/L Physics Paper එකේ ව්‍යුහය ගැන නිවැරදි අවබෝධයක් අවශ්‍ය අයට පහත link එකෙන් ඊට අදාළ video එක බලන්න පුළුවන්.

https://youtu.be/nxAiAYHIAWQ?si=RASZ7m6bKUljEPp9



⭕ *Youtube Channel*
*https://www.youtube.com/@HeshanPraveenPhysics*

🪀 *Whatsapp Community*
*https://chat.whatsapp.com/B5V5VXNXieV94mWlqE6sSH*

📲 Contact - 071-7241986
                  070-5800170

හේෂාන් ප්‍රවීන්
B.Sc.(Hons) in Engineering (UG)
University of Ruhuna




🔴 ලංකාවෙ අලුත් වුන Chemistry කතාව,
හෙට - බණ්ඩාරවෙල

එන්න පුලුවන් හැම ළමෙක්ම එන්න.ආයිත් පන්ති කාමරේ ඉදගෙන අපි වැඩ ටික පටන්ගමු.හරියටම කරමු.


එන්න අලුත් හද බලන්න🌛

2️⃣0️⃣2️⃣5️⃣
🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️
🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️
Free Entrance..

හෙට - 08 බදදා.
පෙ.ව.7.30 - 2.00
පන්ති ආරම්භය නොමිලේ..

⚜ ප්‍රින්සිපියා - බණ්ඩාරවෙල ⚜

☎️ විමසීම්
0714683239 - whatsapp/call
0724683239 - whatsapp/call
0572221917 - call
0727426613 - call

Hot line - 0777 67 47 47

විෂය නිර්දේශයේ වැදගත්ම ඒකක දෙකකින් ඇරඹේ.💥💥

01.චාලක රසායනය.
02.රසායනික ගණනය.

පළමු දින සිටම ඉගැන්වීම් කටයුතු ඇරඹේ...🤟

⚡️පළමු,දෙවන,තෙවන වර ඕනෑම අවස්ථාවක විභාගයට පෙනී සිටින සියලුම දරුවන්ට ගැළපෙන පරිදි මෙම පාඨමාලාව සකස්කර ඇත.

⚡️විභාගය ආසන්න වන විට හිසට බරක් නොවන පුණරීක්ෂන වැඩ පිළිවෙලක් මුල සිටම තෝරගන්න.

⚡️ගියවර දරුවන් අපගේ වැඩ පිළිවෙළ ගැන දැක්වූ අදහස් දැන ගැනීමට පහල Link එක Click කරන්න.

පන්තියට සම්බන්ධ වීමට පෙර මේ එක් අදහසක් හෝ අනිවාර්‍යෙන්ම කියවන්න.⚠️

🔰 මෙම Link එකෙන් පිවිසෙන්න👇
https://t.me/NMCHM/2654

ආකර්ශනීය ඉගැන්වීමක් දැක බලාගන්න පළමු දිනම අනිවාර්‍යෙන්ම පැමිණෙන්න.

වැඩි විස්තර සදහා අපගේ Telegram Channel එකට සම්බන්ධ වී සිටින්න.

Telegram Link
🌐https://t.me/NMCHM

🎓 නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහස


🙂

7k 0 3 16 102
20 last posts shown.