Crypto News | Lk 🇱🇰
Solana Ventures විසින් දකුණු කොරියාවේ Web3 ව්‍යාපෘති කෙරෙහි අවධානය යොමු කරමින් ඩොලර් මිලියන 100 ක අරමුදලක් ආරම්භ කරයි.
Solana Ventures විසින් දකුණු කොරියාවේ Web3 Projects ආරම්භ කරන පුද්ගලයන් සඳහාම වෙන්කල ඩොලර් මිලියන 100 ක අරමුදලක් ආරම්භ කර ඇති බවට වාර්තා වනවා. Solana Labs හි සාමාන්‍යාධිකාරී Johnny...