1. ප්රධානම දේ කල් යන්නේ නෑ කියලා හිතලා වැඩ කරන්න...🤗
2. ඇත්තටම 1st shy අයට අසාධාරණයක් වෙලා තියෙන නිසයි මේක share කරලා දුන්නේ...( මාස කීයකද මන්දා පුරප්පාඩුවක් තියෙනවලු )
3. ගුරුවරු ගොඩක් අය කියන විදියට කල් යෑමේ සම්භාවිතාව ගොඩක් අඩුයි..ඒත් ලමයි තාමත් උත්සහා කරන නිසා මේක මම එයාල වෙනුවෙන් කරන උදව්වක් විතරයි...
4. කල් යන එක ඔලුවට දාගෙන වැඩ පාඩු කරගන්න එපා
5. කල් යනවට අකමැති අය මට බනින්නත් එපා ලමයින්ගේ ඉල්ලීම නිසා මම උදව් කලා විතරයි....
6. මේකට කැමැත්තක් තියෙනවා නම් ඔයාගේ වැඩ පාඩු කරගන්නේ නැතුව free වෙලාවක මේක fill කරලා එයාලට උදව් කරන්න...
7.දන්න තරමින් admission ආව එක මේකට ප්රශ්නයක් නෑලූ...
8. මොනවම හරි මේක සම්බන්ධයෙන් අවුලක් තියෙනවා නම් සුහද විදියට මට ඒක පැහැදිලි කරන්න...මාත් එක්ක එල්ලෙන්න එන්න එපා රණ්ඩුවට මං ආස නෑ 😒මෙන්න Link එක 😒👉 -
https://forms.gle/g32uPQWos3FgU1GJA