New Sinhala Songs Status Video ♥️🌿


Гео и язык канала: Индия, Тамильский
Категория: Музыка


❛❛ මිනිස්සු ආසම, මොහොතකට හරි නිවෙන්න...!
🤍✨❜❜
🍃•|•🐇Join And Stay Tuned With Us EveryDay To Watch beautiful Status Videos And Photos 🌺😊
🥰🌿♥️
Buy Ads :- https://telega.io/c/statusVideolk
Owner ;- @WolfyGirl_2003

Связанные каналы  |  Похожие каналы

Гео и язык канала
Индия, Тамильский
Категория
Музыка
Статистика
Фильтр публикаций


Видео недоступно для предпросмотра
Смотреть в Telegram
Babee :) 😫🫀🌻


❤️🌍🌻

3.2k 0 23 15 125

🥀

3.3k 0 15 5 114

ඔයාගෙ පන්තියේ හිටපු ලස්සනම ගෑනු ලමයගෙ නම කියන් යන්න බලන්න..🙈😌


👉👈


Видео недоступно для предпросмотра
Смотреть в Telegram
😏👍

3.6k 0 28 8 131

මට දැන් ඕන නිදහසේ මුහුදු වෙරළකට වෙලා ඉන්න 🫠


😪💔

3.8k 0 9 11 102

🥲 මේක නම් ඇත්තම දෙයක් කියලා හිතෙනවා 🥲

3.8k 0 14 13 179

අතින්වත් නොඅල්ලා ආදරෙන්
බැදෙන්න

හැමදාම නොදැක්කත් ආදරේ අඩු
නොවෙන්න

මතක් වන හැමවිටම මගේ හිත
පිරෙන්න 

බලා හිදිමි මා නැවතත් ආදරෙන්
වෙළෙන්න
✨💐❤



𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡

3.9k 0 26 3 122

ආකීමිඩියස් සියදිවි නසාගනී

මේ පොත තියන කෙනෙක් @Miss_WhiteRose_bot මට දන්න 🥲


ආදරෙයි කිය කියා අපි මේ කරන්නේ ආදරේ ද...? 🙂🫀



ආදරේ ට ආදරේ කරන්න පුළුවන් ද
මොන ප්‍රශ්නේ ආවත් ළගින් ඉන්නවා ද
කවුරු කෝම ජීවිතේ ට ආවත් මම නේද ඉන්නේ උඩින්ම
මේ ඔයා මට ගොඩක් ආදරෙයි නේද

ඇයි ඊයේ මැසේජ් නොකලේ
මහ රෑ කවුද ඔනලයින් ඉදියේ
අහ් ඒ අදුරන කෙනෙක් ද හ්ම් හ්ම්ම්
මට මේ කරන්නේ බොරුවක් නෙවෙයි ද


අහන්න කණ්ථක ඔය කරා වගේ හැමෝම ආදරේ වෙනුවෙන් පපුව පලාගෙන මැරුනද.....?

🙂🌻



සචිනි රත්නායක ....✍️🍭🌻

4.4k 0 41 8 133

🙂💔

4.8k 0 16 18 174

හම්බෙන්න තියෙන මිනිස්සු ලොකේ කොහෙ හිටියත්,වෙලාව අවාම අහම්බෙන් හරි මුණගැහෙනවා...💫

4.8k 0 11 26 145

- මං සැනසෙන්නේ ඔයා ළග..
- ඇවිලෙන්නේ ඔයා ළග..
- නිවෙන්නේ ඔයා ළග..
- මට මාව දැනෙන්නේ ඔයා ළග..
- මට අඩන්න කදුළු එන්නේ ඔයා ළග...
- මට හිනා වෙන්න හේතු තියෙන්නේ ඔයා ළග..
- මට ජීවත් වෙනවා කියලා දැනෙන්නේ ඔයා ළග...

සරලවම කියනවා නම්,
මේ ලෝකේ විදින්න පුළුවන්
හැම හැගීමක්ම විදින්නේ මං ඔයා ළග...


-☺️✨-

5.1k 0 42 18 154

ඇහින්දා ලමයිනෙ🌝🌝😁🥀


🌝❤️


Видео недоступно для предпросмотра
Смотреть в Telegram
🎧|❤️‍🩹|🌼"


🥀ඔය ලමයින්ටත් නැවත හමු නොවේවි.. .

5.5k 0 17 9 167

පෙනෙන   "නො"පෙනෙන

තින්ත නැති පෑනකින්
ලියූ කවියක්
කවුරුනම් දකීවි ද
නිහඬ මිනිසෙකුගෙ
හදේ ගැඹුරක්........🫀👣

5.5k 0 26 1 137

හැම news එකක්ම දන්න වෙලවක් නැ වැදගත් news විතරක් දන්නම් ⚠️


https://t.me/srilanka_News_s

Показано 20 последних публикаций.