New Sinhala Songs Status Video ♥️🌿


Гео и язык канала: Индия, Тамильский
Категория: Музыка


"මිනිස්සු ආසම, මොහොතකට හරි නිවෙන්න...!"
🤍✨
🍃•|•🐇Join And Stay Tuned With Us EveryDay To Watch beautiful Status Videos And Photos 🌺😊
🥰🌿♥️
Buy Ads :- https://telega.io/c/statusVideolk
Owner ;- @WolfyGirl_2003

Связанные каналы  |  Похожие каналы

Гео и язык канала
Индия, Тамильский
Категория
Музыка
Статистика
Фильтр публикаций


Видео недоступно для предпросмотра
Смотреть в Telegram
🤍🔐


Видео недоступно для предпросмотра
Смотреть в Telegram
😆😪


කව්ද ඒ කෝල් කරේ.. කෝ දෙන්න ෆෝන් එක, එක්කො එපා...

> ඇයි ?

ආදරේනම් පරිස්සම් වෙලා ඉන්නෙක ඔයාගෙ වැඩක්නෙ..

> ඔයාට මාව සැකයිද ?

නෑ...

> කූඩුවෙ දොර ඇරුන ගමන් කුරුල්ලො පියබනවා..

ඉතින් මට ඔයාව, කූඩු කරන් ඉදලා වැඩක් නෑ..

-❤️🙂-


Видео недоступно для предпросмотра
Смотреть в Telegram
💔

3.2k 0 21 42 128

ලියන, කියවන පිරිමි ඉන්නවා නේද උන් හෙනම භයානකයි.!!


කෙල්ලෙක් පොත් පත් කියෝනවා, ලියනවා කියන්නෙ නෝමල්.
ඒත් කොල්ලෙක් ලියනවා කියවනවා කියන්නේ, ඒක ගුප්තයි.

උන් කවියො නම්, ඊටත් වඩා භයානකයි. ගෑනියෙක්ව වචන වලින් නිවනට යවන්න උන්ට පුලුවන්. ඒ හා සමානම උන්ගෙ ආදරෙ ප්‍රබලයි.

උන් ආදරෙ කරන්නෙම උන්ගෙ වචන වගේම දරුනුවට.
උන් ආදරෙ මුලු හෝඩියම හොදට හදාරපූ උන්.

ඉතින් කෙල්ලනේ,
එහෙම කවියක්ගෙ නිමිත්තක් හරි වෙන්න මොකද උන් කවියට වගේම ආදරේටත් පට්ටම ආදරෙයි.!!


-🥹❤️-


ආදරේ කරන්න ❤️
ආදරේ විදින්න

ඒත්,

ආදරේ දෙන්න වගේම විදින්න දන්න කෙනෙක් ලඟ...


-❤️✨-


ගොඩාක් පිරිමි ළමයින්ගේ ආදරේ
ගැහැණු ළමයෙක්ගේ නිරුවත දකිනකන් විතරයිලු...


හැමෝම එහෙමම නොවෙන්න පුළුවන්.
මේ ලෝකේ හොද පිරිමිත්
ඉන්නව.

ඉතින් ගෑණු ළමයෝ...
තමන්ගේ ජීවිතේ වටිනම දේවල්
පිරිමියෙක්ට දෙන්න කලින්
දෙපාරකට වැඩිය හිතන්න.!!

-😌❤-

3.6k 0 13 83 123

වළාකුලක් වගේ වෙන්න...

මහා ගොඩක් ලස්සනට පේන
ඒ වුණත් කාටවත්ම අල්ලන්න බැරි වෙන

ලෝකයක් සනසන්න වැසි වස්සවන
ඒත් උවමනා නම් අකුණු වුණත් ළඟ තියන

එක හැඩයකින් හැමවෙලාවෙම නොඉන්න
බලන අය හැමවෙලාවකම පුදුම කරන

හැමවෙලේම ඉදිරියට ගමන් කරන
එක එක පාටින් හැඩ වෙන

ලස්සනම ලස්සන වළාකුළක් වෙන්න...
ලෝකෙට නැතුවම බැරි වෙන..

#copied


Видео недоступно для предпросмотра
Смотреть в Telegram
💗


ප්‍රේමිය,


ලියන ගෑනියෙකුට හරියටම හරියන්නෙ එක්කො ලියන මිනිහෙක්...

එහෙම නැතිනම් ලියන කිසිවක් නොතේරෙන මිනිහෙක්..

-❤❤-

ඉතින් එයාව තේරුම් ගන්න 🥺💐


චුටි දේවල් ගැන හරියට හිතලා
මුණ එල්ල ගන්න හේතු හොයන
මනුස්සයෙක් ට මුණ ගැහෙන්න ඕනෙ

ඒ චුටි හිස්තැන්,
ආදරයෙන් පුරවන්න දන්න
ආදරණීය මනුස්සයෙක්...!!

🥺💗🌻

සදූ° ✍️🤍

3.9k 0 43 7 115

Видео недоступно для предпросмотра
Смотреть в Telegram
😌💔

4.6k 0 35 11 184

වැටෙන හුස්මක් පවා පවා වේදනාවක් යැයි හැඟුණු,
මරණය අයදිමින් හඬා වැළපුණු ඇතැම් කාර්තූන්වලදී මුණ ගැසුණු,

හදවතින් දිරිදුන්,

ආදරෙන් වැළඳගත්,

වේදනාව අමතක කළ,

ප්‍රේමණීය මිනිස්සුත් හරියට මේ වගේ

ඉතින් ආදරෙයි ! 

🥺❤️‍🩹🥀🖇🦋

Earth's Diary - පෘථිවියේ දිනපොත ✍️


Видео недоступно для предпросмотра
Смотреть в Telegram
😫🫶


Видео недоступно для предпросмотра
Смотреть в Telegram
😩💔


Видео недоступно для предпросмотра
Смотреть в Telegram
හුස්ම ගන්න බැරි තරමට අඩල අඩල හිතින් බිංදුවටම වැටිල ඉද්දි ප්‍රශ්න කෝටියක් තියන් උනත් එක වචනකෙනින් හරි හිතට සහනයක් දෙන්න ඉන්නෙ අපි ආදරේ කරන අය නෙවෙයි අපිට ආදරේ කරන අය.

සමහරවිට ඒ කෙනා ඔයාගෙ හිතට කොච්චර සහනයක් දුන්නත් ඔයාගෙන් එයාට ලැබුනෙ දුකක් වෙන්න පුළුවන්...

ආදරේ කරන්න පරිස්සම් කරන්න ඔයා ආදරේ අයටත් වඩා ඔයාට ආදරේ කරන අයව. තමන් ගැනවත් නොහිත ඔයා ලග ඉන්න අයට.

හීනෙකින්වත් ඒ හිතක් රිද්දන්න හිතන්න එපා.....❤️‍🩹

4.7k 0 62 23 143

Видео недоступно для предпросмотра
Смотреть в Telegram
❤️


Видео недоступно для предпросмотра
Смотреть в Telegram
😍

5k 0 22 2 105

😉


Видео недоступно для предпросмотра
Смотреть в Telegram
ඔයා තමයි හැමදේම🥺🤍

5k 0 27 1 245
Показано 20 последних публикаций.