බලෙන් ළඟින් තියාගන්න එක නෙවෙයි ලු අතැරීමත් ප්‍රේමයක් ලු
🙂
මං කියෝපු පොතක තිබ්බෙ ඒත් ඒ කිසිම තැනක තිබ්බෙ නෑ කොහොමද අතරින් නේ කියල. මේ ලෝකේ මිනිස්සු මොන දේ බෙදා ගත්තත් මේ ලෝකෙ ගෑනු බෙදාගන්න තියා හිතන්නෙවත් නැති දේ තමයි ආදරේ කියන්නෙ .
ඉතින් කවුරු කොහොම කිව්වත් අත්හැරීමත් ප්‍රේමයක් කියල ඒ ඇත්තටම අපි ඒ වෙන් වීම සාධාරණීකරණය කරන්න හදාගත්තු වචනයක් ම නේද ........❤️❤️🩹❤️🩹❤️🩹
#Rash (රෂ් )❣️