කොළ පාට ....
දන්නවද ලස්සන ලමයිනේ..
කොල පාට කියන්නේ මැජික් පාටක් කියලා
ගස් වල වැල් එකතු වෙලා මේ ස්වභාව දහම ලස්සන කරන්නේ කොලපාටින්ම නේද?
කොලපාට දැක්කාම හිතට අමුතුම සතුටක් , සැනසිල්ලක් දැනෙනව නේද ?
ලොකු ප්රශ්න වල පැටලිලා ඉන්න වෙලාවට ගස් පිරුණු තැනකට ගියාම ඔයාට ඒ සැහැල්ලු හැගීම දැනේවි..
ඒ හැගීම විදින්න .
එතකොට ඔය ප්රශ්න එක මොහොතකට අමතක වෙලා කොළ පාට ලෝකයක ජීවත් වෙනවා වගේ දැනේවී.
ඉතින් මම කිව්වේ බොරු නෙවෙයි නේද ?
කොළ පාට කියන්නේ ම මැජික් පාටක් ... 🌴🌱🌼🌷
✍️💞 slient princess ✍️💞
# 128