Science Panthiya


Гео и язык канала: Индия, Тамильский
Категория: Образование


100% Free Educational Materials
https://t.me/sciencepanthiya

Связанные каналы

Гео и язык канала
Индия, Тамильский
Категория
Образование
Статистика
Фильтр публикаций






ජයග්‍රහණයට පියවරුන් ගොඩයි.
පරාජකයින් අවජාතකයි!


✅ආ ඒ ලමයා මගේ පංති ආවේ ඉස්සරහම පෝලිමේ හිටියේ..
vs
මට මතක නෑ එහෙම කෙනෙක් අවසාන පේපරේට ආව කෙනෙක් වෙන්න ඇති.

✅ඔව් ඔව් අපේ අක්ක කෙනෙක්ගෙ පුතෙක් හරිම හොදයි අපි එක්කමයි ඉන්නෙ.. අපේ පුතා එක්ක එහෙම නිතරම ඉන්නෙ..
vs
අපො අපිනම් වැඩිය ආශ්‍රේ කරන්නෙ නෑ අපේ ලමයිනුත් වැඩිය නෑ එයාලා එක්ක..

✅මන් දැනන් හිටිය ඌ ලොවෙත් ගේමක් ගහනවා කියලා මගෙන් තමා ගනන් එහෙම අහගත්තේ..
Vs
මන්නම් දැනන් හිටියා ඌනම් තේරුමක් නෑ කියලා.

✅අහ් ඒ මගෙ හොදම බොක්කක්..
Vs
අහ් කවුද එහෙම.ලොකුවට දන් නෑ ඉදල හිටලා හම්බෙලා තියනවා

3.1k 0 29 6 237

📊 Level 04

🖥 පරිණාමය හා ජීවින්ගේ විවිධත්වය

📍 Unit 03

📊📊 A/L පේපරේ ලකුණු 7%+

👋👋ජීවින්ගේ විවිධත්වය (Diversity)

📣Diversity කියන්නේ AL පේපරේ ලකුණු 7% වැඩී


🖥Day 01 Recording https://youtube.com/live/_B_cgaNw0qY?feature=share

🖥Day 02 Recording
https://www.youtube.com/live/sOQPwYPvPRo?feature=shared

🖥Day 03 Recording
https://www.youtube.com/live/vWrrXjgyXQI?feature=shared

🖥Day 04 Recording
https://www.youtube.com/live/W5PBqaeQM4w?feature=shared

⁉️ 2024 Exam එකට Start එකක් ගන්න..

⬇️⬇️Test එක කරන්‍ යන්න
https://t.me/LakmalChamaraNo01Biology/9888

⁉️ Bio අවුල් ද?..

📈මේ වැඩ පිළිවලින් Start එකක් ගන්න..

ඔයත් අනිවාර්යයෙන් බලාපොරොත්තු වෙන හොදම ප්‍රතිඵලයකට යයී..

✔️↪️Level Up කරගන්න,ගමන් AL පේපරේ ලකුණු එකතු කරමූ..

🔥🔥 Level 10ක් එකතු කරගෙන වෙනස බලන්න😍

✅ඔයාට කරන්න තියෙන්නේ..පිළිවලට වැඩ ටික කරන් යන්න.. හොදම results එකකට start එකක් අරන් දෙන්නම්

⬇️⬇️⬇️ Join Group
🔵https://t.me/bio24Booster

ප්‍රතිඵලය තහවුරු කරන No.01 Biology පංතිය👑

Lakmal Chamara


🇨🇭ස්විට්සර්ලන්තයේ, ඉරිදා දිනයේදී

අසල්වාසීන්ට කරදරයක් හිරිහැරයක් වෙන ආකාරය කිසිම ශබ්ධයක් නිකුත් කිරීම තහනම්,
අඩුගානේ

•යන්ත්‍ර මගින් තණකොළ කැපීමට,
•කිසිවක් තැනීමට,
•රෙදිසෝදන යන්ත්‍ර මගින් ඇඳුම් වියළීම,
•කසල ප්‍රතිචක්‍රීකරනය කිරීමට



වගේ ඒවටවත් අවසර නැත.

ස්විට්සර්ලන්ත ජාතිකයින් විශ්වාස කරන්නේ ඉරිදා විවේකය සඳහා දිනයක් වන අතර ඝෝෂාකාරී සහ කරදරකාරී ,ගෙදර දොරේ වැඩ මගින් අසල්වාසීන්ගේ විවේකයට බාධා නොකළ යුතු බවයි.

ඉරිදා විතරක් නෙමෙ.ඔය ගොඩක් දියුණු යුරෝපීය රටවල අනවශ්‍ය විදිහට මිනිස්සුන්ට කරදර වෙන විදිහට සද්දෙ දානවනම් අනිවාර්යයෙන්ම පොලිසිය් ගෙදරටම එනවා.



‼️ඒකට අපේ රටේ 😂
සමහර බූරුවො හිතන් ඉන්නෙ උන්ට තඩි කැසට් එකක් තිබ්බම අනිත් උන්ටත් සිංදු අහන්න දෙන්න ඕනේ කියලා 😒

පල්ලි,පන්සල් කියල වෙනසකුත් නෑ හැබැයි.

4.3k 0 21 34 399

Репост из: Science Panthiya
‼️ මේ පාර ජනාධිපතිවරනෙදි ඔයාලගේ චන්දෙ දෙන්නේ කාටද ?
Опрос
  •   රනිල්
  •   අනුර
  •   සජිත්
4583 голосов

4.4k 0 9 240 116

‼️සුදා කරපු මහජන සමීක්ෂණ ටික බැලුවේ කවුද 😌


> Hambanthota

> Pitakotuwa

> Maharagama

> Nugegoda

ඒ ආව රිසාල්ට් එකත් අපි Channel එකේ දාපු poll එකෙන් ආව Result එකමයි 🫡

අපිත් poll එකක් දාලා කරේ ලංකාවෙ ඉන්න නව චන්දදායකයන්ගෙන් බුද්ධිමත්ම පිරිස (Bio,Maths කරන ළමයි) ඇසුරින්.
දැනට 4000 කට අධික පිරිසක් vote කරලා තියෙනවා
Poll 👇
https://t.me/sciencepanthiya/10658

📌️


2500+ වටිනා පොත් 600ක් වැනි ඉතා අඩු මුදලට

පොත් විකුනන්න/ගන්න
එන්න 👇
@sciencepoth


අනේ අම්මේ
@SciencePanthiya

4.7k 0 14 3 303

🏩 ඇඳන් 600කින් යුක්ත දකුණු ආසියාවේ විශාලතම මාතෘ රෝහල ජනතා අයිතියට


ගාල්ල කරාපිටියේ ඉදි කරන ලද ජර්මන් ශ්‍රි ලංකා මිත්‍රත්ව නව කාන්තා රෝහල අද දින විවෘත කරන ලදි



නිවාඩුවක් ගත කිරිම සඳහා 2004 දෙසැම්බර් මාස ලංකාවට පැමිණ හබරාදුව තල්පේ ප්‍රදේශයේ ප්‍රසිද්ධ සංචාරක හෝටලයක නතරව සිට සුනාමියෙන් දිවි බේරාගත් ජර්මනියේ හිටපු චාන්සලර් ආචාර්ය හෙල්මුට් කෝල් මහතා සුනාමියෙන් ගාල්ල මහමෝදර රෝහලට සිදුවු හානිය දැක අලුතෙන් මාතෘ රෝහලක් ඉදිකිරිම සඳහා කෝටි 300ක පරිත්‍යාගයක් ලබා දුන්නේය.

ඒ අනුව 2007 වසරේ මෙම නව රෝහලට මුල්ගල් තබා ඉදිකිරීම් ආරම්භ කරනු ලැබීය.

එහෙත් එහි ඉදිකිරිම් බාර දෙනු ලැබු රාජ්‍ය නොවන සංවිධානය එය අතරමග නතරකර දමා ලංකාවෙන්ද පිටව යාම නිසා එම භුමිය මැසි මදුරුවන්ගේ රජ දහනක්වු අතර විශාල පරිසර හානි සිදුවන ස්ථානයක් බවටද පත්විය.

පසුව යහපාලන රජය සමයේ රෝහලේ ඉදිකිරිම් කටයුතු යලි ආරම්භ කරනු ලැබු අතර ඒ සඳහා ජර්මනියෙන් යුරෝ මිලියන විසි පහක් (€ 25 million) ලබාගැනිම සඳහා 2015 වසරේදි ගිවිසුම් අත්සන් කරන ලදි.

මහල් 06 යුක්ත ගොඩනැගිලි සංකිර්ණ 5 කින් සමන්විත ජාත්‍යන්තර ප්‍රමිතියකින් යුතු මෙම මාතෘ රෝහල ඇඳන් 600 කින්ද ශල්‍යාගාර 06 කින්, හදිසි ප්‍රතිකාර ඒකක, දැඩි සත්කාර ඒකක, රසායනාගාර, ළදරු දැඩි සත්කාර ඒකක, විශේෂ ළමා ඒකක ඇතුලු සියලුම අතී නවින තාක්ෂණික වෛද්‍ය පහසුකම් වලින් යුක්තය.

නැගෙනහිර සහ බටහිර ලෙස වෙන්වි තිබු ජර්මනිය 1990 දී එක් රටක් ලෙස සමඟි කරමින් යුරෝපයට යූරෝ මුදල් ඒකකයද හඳුන්වාදිමේ පුරෝගාමියා වු මෙම අසහාය නායකයා 2017 වසරේ ජුනි 17 දින මිය ගියේය

.

මෙම රෝහල ඉදිකිරිම වෙනුවෙන් තීරය පිටුපස සිට මහත් උත්සාහයක් ගත් වෛද්‍ය සරත් කුලරත්න මහතා සහ වෛද්‍ය ප්‍රියානි සේනාධීර මහත්මිය, කරාපිටිය පරිසර ප්‍රජා ඒකකයේ සමාජිකයන් ඇතුළු ඒ සදහා කැපවු පිරිසට ද මෙහි ගෞරවය හිමිවිය යුතුය..

4.5k 0 10 7 233



Bruh💀 @sciencepanthiya


📊 Level 02

🖥 ස්වායු ස්වසනය

Unit; 02

🔈 AL පේපරේ ලකුණු 1%ක් හෝ 7.5%ක්

▶️https://www.youtube.com/live/HfB1lKfM98w?si=3iQy_rscc_x-Z5fJ

ස්වායු ස්වසනය ATP 32 සෑදෙන ආකාරය ගොඩ දාමූ😀
⁉️ Bio අවුල් ද?..

📈මේ වැඩ පිළිවලින් Start එකක් ගන්න..

ඔයත් අනිවාර්යයෙන් බලාපොරොත්තු වෙන හොදම ප්‍රතිඵලයකට යයී..

✔️↪️Level Up කරගන්න,ගමන් AL පේපරේ ලකුණු එකතු කරමූ..

🔥🔥 Level 10ක් එකතු කරගෙන වෙනස බලන්න😍

✅ඔයාට කරන්න තියෙන්නේ..පිළිවලට වැඩ ටික කරන් යන්න.. හොදම results එකකට start එකක් අරන් දෙන්නම්

⬇️⬇️⬇️
🔵https://t.me/bio24Booster

ප්‍රතිඵලය තහවුරු කරන No.01 Biology පංතිය👑

Lakmal Chamara



4.9k 0 75 35 475

අනේ 🥺
@sciencepanthiya

5.1k 0 13 11 353



‼️Gastritis තියෙන ළමයි නිදාගද්දි වම් ඇලේට නිදාගන්න.ඒකෙන් පපුව පිච්චෙනවා වගේ දැනෙන එක අඩු වෙලා යයි


[වම් ඇලේට නිදාගද්දි Gastroesophageal sphincter එක Oesophagus එකට සාපේක්ෂව පහලින් තියෙන නිසා GERD (Gastroesophageal reflux) එක අඩු වෙනවා]




😂 මේක උගුලක්

5.5k 0 14 3 375

මේකේ තේරුම දන්නෙ නැති අය උඩ තියෙන post එකේ video එක බලන්න සහෘදයිනි😌

Показано 20 последних публикаций.