🔴 අභ්‍යවකාශය තුළ මිනිසුන් රහිත යානා දෙකක් එකිනෙකට සාර්ථකකව සම්බන්ධ කළ ලොව සිව්වැනි රට බවට ඉන්දියාව අද පත්වුණා.මෙලෙස අභ්‍යවකාශයේදී යානා දෙකක් එකිනෙකට ඒකාබද්ධ කිරීමේ ක්‍රියාවලිය හඳුන්වනු ලබන්නේ Space Docking යන නමින්.එලෙස අද සම්බන්ධ කල යාන දෙක චේසර් සහ ටාගට් නමින් හදුන්වනවා. මින් පෙර ඇමෙරිකාව,රුසියාව සහ චිනය විසින් මෙම Space Docking නම් ක්‍රමවේදය සාර්ථකව අත් හදා බලා තිබෙනවා.
මෙලෙස අභ්‍යකාශයේ රැඳවූ යාන දෙක අතර විදුලිය සම්ප්‍රේෂණය කිරීම පිළිබඳ පරීක්ෂණ කිරීමට නියමිතයි. එමෙන්ම අනාගතයේදී ඉන්දියාව නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන පෘථිවිය වටා කක්ෂගතව ඇති අභ්‍යවකාශ මධ්‍යස්ථානය වන "භාරතීය අන්තරීක්ෂ මධ්‍යස්ථානය" සහ ඉන්දියාව සිදු කිරීමට නියමිත චන්ද්‍ර මෙහෙයුම් සඳහා මෙම ක්‍රියාවලිය ඉතාමත් වැදගත් වනු ඇති බව සඳහන්..
☑️ මේ වගේ Updates/අලුත් තොරතුරු දැනගන්න Whatsapp චැනලයට Follow කරලා එකතුවෙන්න📗
https://whatsapp.com/channel/0029Va9R9Pg1iUxSoftVo02J