🔴 ලොව ළාබාලතම චෙස් ශූරයා ඉන්දියාවෙන් තේරී පත් ව තිබෙනවා.ඒ 2024 වර්ෂයේ සිංගප්පූරුවේ පැවති FIDE ලෝක චෙස් ශූරතා තරගාවලිය දෙසැ.12/ඊයේ දින නිමාවට පත් වුනා.
එහිදී චෙස් ලෝක ශූරයා වුනේ තවමත් '18 වියේ' (2006 Mayb29)පසුවන ඉන්දියාවේ ගුකේෂ් දෝමරාජු(Gukesh Dommaraju) ලෝක චෙස් ශූරත්වය හිමිකර ගත්තා.
ගුකේෂ් වත්මන් ශූරයා වීමට පෙර ලොව චෙස් ශුරයා බවට පත් ව සිටියේ 'චීනයේ 32 හැවිරිදි GM Ding Liren'.ගුකේෂ් සිය ප්‍රතිවාදියා වූ චීන ජාතික ඩින්ග් ලිරේන් පරාජයට පත් කළේ වට 07ට පහක් සහ 06ට 05ක් ලෙසින්.
ඔහුට ශූරත්වයට හිමි මූල්‍ය ප්රදානය අමෙරිකානු ඩොලර් මිලියන 1.35ක් ද හිමිවුණා.ගුකේෂ් දෝමරාජු චෙස් ග්‍රෑන්ඩ්මාස්ටර් තත්වයට උසස් වුණු ලොව තුන්වෙනි ලාබාලතම කෙනාද වෙනවා.
ඔහු චෙස් ග්‍රෑන්ඩ්මාස්ටර් වුණේ වයස අවුරුදු 12 දී.
Follow Ukuwela Sir on ‘Whatsapp📗
https://whatsapp.com/channel/0029Va9R9Pg1iUxSoftVo02J