Darshana Ukuwela Official


Гео и язык канала: Индия, Сингальский
Категория: Образование


පන්ති සම්බන්ධ සියලු විමසීම්
Call - 0713444555(9am - 7pm)
Telegram - 0713444555
Whatsapp - 0713446666

Связанные каналы  |  Похожие каналы

Гео и язык канала
Индия, Сингальский
Категория
Образование
Статистика
Фильтр публикаций


Репост из: 2023 O/L Students | සත්කාරය - Darshana Ukuwela
🔴 2026 Recall Rocket
නිව්ටන් නියම Live Day 03

පහත Link එක ඔස්සේ සියලු සිසුන් දැන් සම්බන්ධ වන්න....

👀 https://www.youtube.com/live/Ghh3wR1Ba3g?si=B0_LDcpuBYtDgTrE


Репост из: 2023 O/L Students | සත්කාරය - Darshana Ukuwela
⭐️හැමෝම බලන් ඉඳපු තරු App එක... 😌

ඔයාලා කාලයක් තිස්සේ බලන් හිටපු Star App එක,සීමිත පිරිසක් තෝරගෙන Test Version එකක් අපි Try කලා.දැන්
Updated Version එකේ සම්පූර්ණ වැඩ කටයුතු ටික ඉවරයි...

✔️ මේක 'උකුවෙල සර්ම' හොයාගත්තු ක්‍රමයක්..දැන් Campus වල 1st Class ගත්තු අය පවා Use කරන Method එකක් තමයි මේ 'තරු ක්‍රමය'..ඒකේ Digital Version එකක් විදිහට තමයි මේ ඔයාලට අපි මේ Released කරන්නේ.

🌟App එකෙන් ඔයාලට ලැබෙන්නේ මොනවද?

1) වැඩ කරපු පැය ගණන(Study Hours✨)🕐
2) Subject Balance කරන විදිහ.
👍
3) ඊට අමතරව ඔයාලගේ ඕනම Subject එකක Paper වල ලකුණු Analyze කරන්නත් පුලුවන්.
📈
4) Notes/Papers
📖
5) Special Reminders
🟡
6) 1980-2024 දක්වා වෙනකන් Past Papers කරන්න වගේම Markings
බලාගන්නත් ඉස්සරහට පුලුවන් වෙනවා.

මේ වගේ තව නොකිව්ව Features ගොඩක් තියෙනවා.ඒ සේරම මෙතන දාන්නේ නෑ.Released උනාම ඒ මොනාද කියලා ඔයාලටම දැනගන්න පුලුවන්.😶

✔️A/L වගේම 6-11 දක්වා සෙට් එකට සහ Campus වල ඉන්න අයටත් මේ App එක අපි හදලයි තියෙන්නේ..


මාර්තු 15 වගේ අපි ඔයාලට Star App(Star eWings) Released කරන්න බලාපොරොත්තුව වෙනවා.

ගොඩක් අය ඇහුවා මොකද App එක පරක්කු කියලා..?

මේක ලොකු Process එකක් වගේම කාලය අරන් හැදුවේ ඔයාලට වැඩ ටික පහසු කරගන්න වගේම හොඳ Experince එකක් දෙන්න...


එහෙනම් හැමෝම ලෑස්ති වෙලා ඉන්න.
(Android,IOS Version දෙකම ලැබෙනවා..)


🌟🌟🌟🌟🌟🌟 | 🌟

1.5k 0 12 9 244

Репост из: 2023 O/L Students | සත්කාරය - Darshana Ukuwela
🔴 2026 Recall Rocket
නිව්ටන් නියම Live Day 02

පහත Link එක ඔස්සේ සියලු සිසුන් දැන් සම්බන්ධ වන්න....

👀 https://www.youtube.com/live/H0HeaM6U-Fw?si=yKyRm2_IHiwdJjEV




Репост из: 2023 O/L Students | සත්කාරය - Darshana Ukuwela
ඔයාලට දුන්න Wrist Band එකේ ඔයාලා වැඩිපුරම කැමති පාට?
Опрос
  •   Navy Blue
  •   White
697 голосов






Репост из: 2024 O/L Support Seminars | eWings by Dr Darshana Ukuwela
🔴 2024 අ.පො.ස සාමාන්‍ය පෙළ උපකාරක සම්මන්ත්‍රණ මාලාව.....

ලංකාවේ ඕනම දරුවෙක්ට සම්පූර්ණයෙන්ම
නොමිලේ...! ✔️

🗓️ මාර්තු 06 බ්‍රහස්. ( අද සවස )
☄️පළමු දිනය | විද්‍යාව☄️
රාත්‍රී 7.00 සිට....
💙 Zoom Live▶️

අද දින Zoom Live ▶️ එකට සම්බන්ධ වීමට පහත 👇 Link එක භාවිතා කරන්න.

📎 https://us02web.zoom.us/j/89314971713

ඔයාලගේ යාලුවන්ටත්/සහොදර සහෝදරියන්ටත් හැකිතරම් මෙය Share කර දැනුවත් කරන්න...

✈️ Telegram Channel -:
https://t.me/DU27T

📞 Whatsapp Channel -:
https://whatsapp.com/channel/0029Vaz8TlXBA1f4Uekub91Z

🌟🌟🌟🌟🌟🌟


100K වෙන්න කලින් ඉඳන් මෙච්චරකල් Admin ඉඳියට,මෙච්චර කාලෙකට Silver Play Button එක අල්ලලවත් තිබුනේ නෑ...😬🙂

#Admin

5.6k 0 2 16 425



Репост из: 2023 O/L Students | සත්කාරය - Darshana Ukuwela
🔴MCQ Battle එකේ පළවෙනියටත් රට යන්න Chance එකක් ?


👀 https://youtu.be/OB3K2FQWtB8

MCQ Battle Details


Репост из: 2024 O/L Support Seminars | eWings by Dr Darshana Ukuwela
🔴 2024 අ.පො.ස සාමාන්‍ය පෙළ උපකාරක සම්මන්ත්‍රණ මාලාව.....

ලංකාවේ ඕනම දරුවෙක්ට සම්පූර්ණයෙන්ම
නොමිලේ...!

🗓️ මාර්තු 06 බ්‍රහස්.
☄️පළමු දිනය | විද්‍යාව☄️
රාත්‍රී 7.00 සිට....
💙 Zoom Live

සියලුම දැනුවත් කිරීම් Telegram සහ Whatsapp චැනලයන් ඔස්සේ....

ඔයාලගේ යාලුවන්ටත්/සහොදර සහෝදරියන්ටත් හැකිතරම් මෙය Share කර දැනුවත් කරන්න...

Telegram Channel
https://t.me/DU27T

Whatsapp Channel
https://whatsapp.com/channel/0029Vaz8TlXBA1f4Uekub91Z

🌟🌟🌟🌟🌟🌟


Репост из: 2024 Mission A+ | Darshana Ukuwela - Physics
▶️ අද යාන්ත්‍ර විද්‍යාව Live

කාර්යය ශක්තිය හා ක්ෂමතාවය

සියලු සිසුන් පහත Link එක ඔස්සේ සම්බන්ධ වන්න...

👀https://youtube.com/live/0EA-2MlOi24?feature=share

PDF SM/EM
https://t.me/DU25RE/1123


Репост из: 2024 Mission A+ | Darshana Ukuwela - Physics
🔴 හෙට | යාන්ත්‍ර විද්‍යාව Free Live

යාන්ත්‍ර විද්‍යාව,
කාර්යය,ශක්තිය,ක්ෂමතාවය සාකච්ඡා කෙරේ...🌟

⚠️ සියලුම මහනුවර දරුවන් භෞතිකවද
Online දරුවන් Youtube ඔස්සේ Live ද සම්බන්ධ වන්න...


▪️නිබන්ධන ලබාගැනීමට භෞතික දරුවන් අනිවාර්යයෙන්ම භෞතිකව සම්බන්ධ වන්න...

පෙර කොටස් මෙතනින් නරඹන්න
https://youtube.com/playlist?list=PL9P3xNis5JIPuqR_OGc2wS_8e_Su3tB2J&si=ECkVbTo9sd3TbI97

▪️සියලු දැනුවත් කිරීම් Telegram චැනලය ඔස්සේ,
https://t.me/DU25RE

▪️සියලුම විමසීම්,
Voice : 0713444555
Telegram : 0713444555
Whatsapp : 0713446666

🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟


Репост из: 2023 O/L Students | සත්කාරය - Darshana Ukuwela
🔴 2026ටත් Recall Rocket.....
නිව්ටන් නියමවලට....


Theory මතක් කරගන්නත් එක්කම සුපිරිම ගණන් ටිකක් හදමු....


ලංකාවේ හැමෝටම Free Live...
🖥 Youtube ඔස්සේ...

මාර්තු 05 | බදාදා ප.ව 7.00-8.00
මාර්තු 08 | සෙනසුරාදා ප.ව 5.00-6.00
මාර්තු 11 | අඟහරුවාදා ප.ව 6.30-7.30
මාර්තු 16 | ඉරිදා ප.ව 5.00-6.00

හැමෝම එහෙනම් උඩ දාලා තියෙන දවස්වලට Live ම සෙට් වෙමු....✔️

හැකිතරම් යාළුවන්ට මේ වැඩේ Share කරලා දැනුවත් කරන්න....
👍

🌐 https://t.me/DU26T

🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟


𝐏𝐚𝐫𝐭 𝐨𝐟 𝐛𝐞𝐢𝐧𝐠 𝐬𝐮𝐜𝐜𝐞𝐬𝐬𝐟𝐮𝐥 𝐢𝐬 𝐚𝐛𝐨𝐮𝐭 𝐠𝐨𝐨𝐝 𝐥𝐢𝐬𝐭𝐞𝐧𝐢𝐧𝐠 ❤️

#DarshanaUkuwela #positivevibes


2025 eWings වසන්ත උදානයේ Organizing Commitee එකේ 1st Meeting එක 🔥

📍 අද IMS - මහනුවරදී...

🌐https://t.me/DarshanaUkuwelaOfficial


❤️❤️


Репост из: 2023 O/L Students | සත්කාරය - Darshana Ukuwela
Видео недоступно для предпросмотра
Смотреть в Telegram
මහ වැස්සක් එක්කම අපි “නුගේගොඩ” එන ගමන් 2026 Class එකට 🌦️⛈️

7k 0 3 10 246

🔴 මාර්තු මාසයේ මොකද වෙන්නේ?
🅰🅰🅰🅰🅰 🅰🅰🅰🅰

අවිවාදයෙන්ම ලංකාවේ හොඳම ප්‍රතිඵල සහිත අංක 01 භෞතික විද්‍යා පාඨමාලාව 🔥


🔰 සියලු පන්තිවල නව ඒකක ආරම්භ වේ..

📌 𝟐𝟎𝟐𝟓 𝐑𝐞𝐯𝐢𝐬𝐢𝐨𝐧 : යාන්ත්‍ර විද්‍යාව/තාපය සාකච්ඡා කෙරේ.ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර ඇරඹේ
📌 𝟐𝟎𝟐𝟓 𝐓𝐡𝐞𝐨𝐫𝐲 : තාපය සාකච්ඡා කෙරේ. ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර ඇරඹේ
📌 𝟐𝟎𝟐𝟔 𝐓𝐡𝐞𝐨𝐫𝐲 : කාර්‍යය,ශක්තිය, ක්ෂමතාවය ඇරඹේ

📌 𝟐𝟎𝟐𝟓 𝐏𝐚𝐩𝐞𝐫 𝐂𝐥𝐚𝐬𝐬 සහ 𝟐𝟎𝟐𝟔 𝐏𝐚𝐩𝐞𝐫 𝐂𝐥𝐚𝐬𝐬
ලංකාව පුරා ආයතන 38 කදී සහ Online ක්‍රමයට Paper Classes ක්‍රියාත්මක වේ..

------------------------------

▪️සියලු පන්ති සඳහා නවක සිසුන්ට සම්බන්ධ විය හැක.
▪️පසුගිය ඒකක ආවරණය කරගැනීමේ විශේෂ වැඩපිළිවෙලක්(Lesson Packs) සහිතයි.
▪️English Medium දරුවන්ටද පන්ති වලට සම්බන්ධ විය හැක.ඔවුන්ට නිබන්ධන,Papers ඉංග්‍රීසී මාධ්‍යයෙන් ලබාදීම සිදුවේ.
▪️Online සම්බන්ධ වන දරුවන්ට නිබන්ධන නිවසටම කූරියර් මඟින් හෝ දිවයින පුරා අප නියෝජිත ආයතන ඔස්සේ පහසුවෙන් ලබාගත හැක.

Online සහ භෞතිකව

📌 IMS මහනුවර
📌 Pencil Opera/Ziyon කුරුණෑගල
📌 Siyochem නුගේගොඩ
📌 Apex කෑගල්ල
සහ
🧑🏻‍💻 ලංකාවටම Online Live
------------------------------

✅ පන්ති සම්බන්ධ සියලුම විමසීම්,

Voice : 0713444555(9am - 7pm)
Telegram : 0713444555
WhatsApp : 0713446666

------------------------------

✅ සියලු දැනුවත් කිරීම්,කාලසටහන් Telegram චැනල ඔස්සේ,

𝟐𝟎𝟐𝟓 𝐑𝐞𝐯𝐢𝐬𝐢𝐨𝐧 : https://t.me/DU25RE
𝟐𝟎𝟐𝟓 𝐓𝐡𝐞𝐨𝐫𝐲 : https://t.me/DU2025T
𝟐𝟎𝟐𝟔 𝐓𝐡𝐞𝐨𝐫𝐲 : https://t.me/DU26T
𝟐𝟎𝟐𝟓 𝐏𝐚𝐩𝐞𝐫 𝐂𝐥𝐚𝐬𝐬 : https://t.me/DU25PC

🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

Показано 20 последних публикаций.