ආදර රේඛාව.....💙✨


Гео и язык канала: Индия, Сингальский
Категория: Цитаты


සොඳුරු හැඟුමට පණ දෙන්න.
ඇවිත් නවතින්න.
මේ ආදරණීය ආදර රේඛාවයි...♥
✿συя вσт -@Adararekhawa_bot
✿συя ¢нαт gяσυρ - @aadara_rekhawa_chat

𝐜𝐡𝐚𝐧𝐧𝐞𝐥 𝐜𝐫𝐞𝐚𝐭𝐞 - 06.12.23

Связанные каналы  |  Похожие каналы

Гео и язык канала
Индия, Сингальский
Категория
Цитаты
Статистика
Фильтр публикаций




Видео недоступно для предпросмотра
Смотреть в Telegram
මේ ප්‍රශ්නයක් අහන්නම්ද ? උත්තරයක් දෙන්න පුලුවන්ද?


ඔයා ආසම කෙනා ඔයා එක්ක කත නොකර මග හරිනකොට දැනෙන හැගීම දුකක්ද සතුටක්ද එහෙමත් නැත්නම් කලකිරීමක්ද ඔයාට දැනෙන්නේ..... 🥺🥺🥺🌼🌻😀




💞✍️ slient princess ✍️💞



#132












➖ කාලයට ඉඩ දෙන්න ➖

දවස් එක දෙක ගතවේවි..
මිනිස්සු ටිකෙන් ටික පරිණත වේවි...

ආදරෙන් වැළඳගත්ත අයම පිළිකුලෙන් ඈතට යද්දි...
තනිකමට වෛර බැඳපු මිනිස්සුම තනිකමට ආදරේ කරාවි....

දන්නවද එහෙමත් කාලයක් ගතවෙද්දි....

තනිකමට ආදරේ කරපු මිනිස්සුම තනිකමට වෛර කරන්න ගනීවි...
ඒ දිහා බලාගෙන ඉන්න බැරි හින්දම අමාවකටත් හඳ පායන්න හිතේවි...

අන්න එදාට...
ඒ හඳ එළියෙන් පාර අහගෙන, අතරමං වුන ඔයත් දවසක ඔයාගෙ නවාතැන හොයා ගනීවි...

තාරා විජේතුංග 🫧








මටමයි මෙහෙම වෙන්නෙ😫💔


.
.
.





#jokepost
@adararekhawa


සුභ උදෑසනක් වේවා🌿❤



.
.
.




@adararekhawa


😁😂




.
.
.





#jokepost
@adararekhawa






කොහෙද යන්නෙ😪🥹




.
.
.





#jokepost
@adararekhawa


අත්හැරෙන සියලු දේට සිනහවකින් සමුදෙන්න....


ලස්සන දවසක් වේවා🌿❤


සුභ උදෑසනක්🌞
Good moRnInG ✨




.
.
.

@adararekhawa


සමහර හමුවීම් තාවකාලිකයි....
අපි කොච්චර පරිස්සම් කලත්
දවසක සමුදෙන්නම වෙනවා.....



.
.
.




@adararekhawa



Показано 20 последних публикаций.