ආදර රේඛාව.....💙✨


Гео и язык канала: Индия, Сингальский
Категория: Цитаты


සොඳුරු හැඟුමට පණ දෙන්න.
ඇවිත් නවතින්න.
මේ ආදරණීය ආදර රේඛාවයි...♥
✿συя вσт -@Adararekhawa_bot
✿συя ¢нαт gяσυρ - @aadara_rekhawa_chat

𝐜𝐡𝐚𝐧𝐧𝐞𝐥 𝐜𝐫𝐞𝐚𝐭𝐞 - 06.12.23

Связанные каналы  |  Похожие каналы

Гео и язык канала
Индия, Сингальский
Категория
Цитаты
Статистика
Фильтр публикаций


For food lovers 😍





#Wallpapers





.



.




.







@adararekhawa








සුභ උදෑසනක්...🌻

           GoOd MoRnInG ...🌻


#morning_wish
#admin
#divya

JoIn wItH uS - @aadara_rekhawa


සුබ රාත්‍රියක් 🌜...

Good night 🌜...

#adminpanel
@adara_rekhava


අද දවස කොහොමද ඔයාලට
Опрос
  •   හොදයි ❤️
  •   ගොඩක් හොදයි 😊
  •   වැඩක් නෑ 😒
  •   සාමාන්‍යයයි 🙂
3 голосов


උන් දෙදෙනාගේ සැලසුම වූයේ කබය ආදාරයෙන් අඹ අත්තට ලගාවී ඒ ඔස්සේ ගොස් අඹ ගස දිගේ පහලට බැස නිවෙසට ඇතුලු වීමයි. කඹය දැඩිව අල්වාගත් මිනිසා තාප්පයටද තම දෙපා වලින් බර දී ඉහලට ක්‍රමයෙන් නැග අත්තට ගොඩ විනි. ඉන්පසු අනෙකාද ඒ අයුරින්ම කිසිදු ශබ්දයක් නොනැගෙන අයුරින් නැග ගන්නට සමත් විය. සැලසුම් කරගත් පරිදිම වත්තට ඇතුලු වූ දෙදෙනා සද එළියේ වුවද නිවෙස දෙසට පා තැබූයේ ගසකින් වැටුනු වියලි  කොලයකදු  නොපෑගීමට ප්‍රවේසම් වෙමිනි.

The Red Eye 4th Chapter

දෙවන අදියරේදී සිරුරෙහි වැදගත් අවයව සදහා යම් හානියක් සිදුවීද යන්න හා යම් විෂක් ශරීරගතවී තිබේද යන්න පරීක්ෂා කිරීම මූලික අරමුණ වුනි. ඒ අනුව එක් එක් උරහිසේ සිට හරහට කැපුම් දෙකක්ද තවත් සිරස් කැපුමකින්ද අනතුරුව Y ආකාරයේ කැපුමක් සාදාගත් වෛද්‍යවරයා සිරුර භාහිරට විවෘත කරන්නට විය. එහෙත් සිදුවූයේ ඔහු කිසිත් අපේක්ෂා නොකල සිදුවීමකි. වෛද්‍යවරයාගේ දෑස් විශාල වුනි. නිකිල්ට තමා සිහිසුන් වී එන බවක් දැනිනි.

The Red Eye 3rd Chapter

"ඒකට කමක් නැහැ ඩොක්ටර් යැස්මින්, කතාවකුත් තියෙනවනෙ post mortem එකේදි මැරිච්ච මිනිස්සුත් කතා කරනව කියල. අපි ඉවසීමෙන් බලන් ඉමු මෙයාට අපිට කියන්න තියෙන කතාව මොකක්ද කියල. "


The Red Eye 2nd Chapter

ඒ එක් රාත්‍රී යාමයකි. අමාවක නිසාදෝ අහසෙයි හද පෙනෙන්නට නැති මුත් තරු කැට රැසක්  දිලෙන්නට විය.ඒ දිලිහීම පෙරදිනකට වඩා වැඩිවී ඇත්තාක් මෙන් පෙනේ . ඇතැම් විටෙක  වෙනත් දිනකදී වුව මේවා මෙසේම දිලෙන්නට ඇති මුත් සද නිසා එය කැපී පෙනෙන්නට නැතුවා විය හැක.
නිවසේ ඉදිරිපස කිසියම් මට්ටමකට කපා නිසියාකාරව නඩත්තු කල තන පලස් මත වැතිරීගෙන තාරුකා දෙස බලා සිනාසෙන පොඩිත්තන් දෙදෙනෙකි. සවස් යාමයේ පොළව සිපගත් ලා වැහිකෝඩය නිසාවෙන් තන පලස් මත රැදීගත් කුඩා දිය බිදිති පොඩිත්තන්ගේ ඇදුම් වල තැවරී ගත්තද ඔවුන්ට එය ගණනක් නැත. ඉදහිට ඇසෙන පලගැටියෙකුගේ හෝ රැහැයියෙකුගේ ශබ්දයක් හැරෙන්නට රාත්‍රිය සම්පූර්ණයෙන් නිසංසලය.

The Red Eye 1st Chapter

Thriller, Romance, Horror කලවම් උනු Detective Story එකක් කියවමුද ? 😚❤️

#The_Red_Eye
#Team_Red_Eye

කතා මාලාවේ කොටසක් පලවූ ගමන්ම කෙටි පණිවිඩයකින් ඒ ගැන දැනුවත්කිරීමක් ගන්න ඔ්නෙද ?  ✨

එහෙනම් පහළ බොට් සේවාව සක්‍රීය කරගන්න 😌🩶

@red_eye_reminder_bot





199 0 2 10 18





Репост из: 𝙼𝚒𝚍 𝙳𝚊𝚢 𝚏𝚘𝚕𝚍𝚎𝚛 | සඳුදා
⚡️⚡️⚡️⚡️⚡️⚡️

⚠️Telegram වලින් දෙන Free Package එක තාම Active කරගත්තේ නැද්ද⚠️☄️

📣🔥Active කරගත්තේ නැත්තං දැන්ම Active කරගන්න 🖥📍

මේ Free Package එකේ

🔻Free internet
🔻Status video
🔻Films / TV series
🔻Wallpapers
🔻Knowledge
🔻Songs

🔺🥰මේ වගේ ගොඩක් දේවල් තියෙනවා⚡️🌐

🔔📌මේ චාන්ස් එකනම් Miss කරගන්න එපා.💯

🔗🖥 දැන්ම පහළ තියෙන button එක click කරලා මේ free package එක දැන්ම active කරගන්න👑⭐️💎












"ධම්මපීති සුඛං සෙති

විප්පසන්නෙන චෙතසා

අරියප්පවෙදිතෙ ධම්මෙ

සදා රමති පණ්ඩිතොති."




ලොවුතුරු දහම් රසය විඳින මහණ තෙම සුවසේ වෙසෙයි. නුවණැති මහණ තෙමේ වෙසෙසින් පහන් සිතින් බුද්ධාදි ආර්‍ය්‍යයන් විසින් දක්නා ලද ධර්‍මයෙහි හැම කල්හි ම ඇලෙන්නේ ය.



තෙරුවන් සරණයි!!!

#admin
@adararekhawa


සුභ උදෑසනක්...🌻

           GoOd MoRnInG ...🌻


#morning_wish
#admin
#divya

JoIn wItH uS - @aadara_rekhawa

Показано 20 последних публикаций.