ECHEM අපෙන් O/L වලට🔥
අද ඉඳල මුළු ලංකාවේ හැම ලමයෙක්ටම Free Service එකක් විදියට අපි MCQ+ (MCQ Plus) App එක ලබා දෙනවා.
🔴
O/L වලට තියෙන අන්තිම මාසය නිසා නංගිලා මල්ලිලාට පුළුවන් තරම් මේ පණිවිඩය අරගෙන යන්න.
❓මොකක්ද MCQ Plus App එකෙන් වෙන්නේමේක යන එන ගමන් වුණත් Past papers MCQ කරන්න පුළුවන් වෙන විදිහට හදපු App එකක්. පසුගිය අවුරුදු 10ක් දක්වා MCQ ප්‍රශ්න කරන්න, ඒවගේ උත්තර බලාගන්න, තමන්ගේ ප්‍රගතිය, කාල කළමනාකරණය ගැන විශ්ලේෂණයක් ගන්න පුළුවන් විදිහේ පහසුකම් සෑහෙන ප්‍රමාණයක් තියෙන වැඩක්.
❓මේක හදලා තියෙන්නේ මොන මොන Subjects වලටද?▪️O/L Science
▪️O/L Maths
▪️A/L Chemistry
❓O/L Maths වල කොහෙද MCQ?හොඳ ප්‍රශ්නයක්. Maths පළමු කොටසේ තියෙන කෙටි ප්‍රශ්න MCQ වලට ගැළපෙන විදිහට modify කරලා හරි උත්තරය සහ හරි වගේ පේන වැරදි උත්තරත් හදලා app එකට ඇතුලත් කරලා තියෙනවා.🤩
❓ප්‍රශ්න කරන්න තියෙන්නේ අවුරුදු අවුරුදු විදිහටද, නැත්තම් පාඩමෙන් පාඩමට කරන්න පුළුවන්ද?ඒ දෙආකාරයටම තමන්ට කැමති විදිහට කරන්න පහසුකම තියෙනවා.
මේ වගේ app එකක් හදන එක සහ පවත්වාගන්න එක මිලියන ගානක් වියදම් වෙන වැඩක් වුණත්, ලංකාවේ දැවැන්තම අධ්‍යාපන ආයතනයක් වශයෙන් අපේ සමාජ වගකීම විදිහට ලංකාවේ ඕනම ළමයෙකුට වැඩක් ගන්න පුළුවන් වෙන්න මේක free service එකක් විදිහට දෙන්න අපි තීරණය කළා. තව තව මේ app එක දියුණු කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා.පහළ link එකෙන් app එක download කරගන්න පුළුවන්.
📱
https://play.google.com/store/apps/details?id=com.amila.mcqPlus📱
https://apps.apple.com/us/app/mcq/id6739505658ලංකාවේ ප්‍රමුඛතම උසස්පෙල අධ්‍යාපන ආයතනය විදියට ළමයින්ට හොඳම දේවල් දෙන අපෙන් O/L සිසුන්ට අපේ මෙහෙවර Project එක මඟින් සිදුකරන පොඩි උදව්වක්.
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️