ගණිකාවක් වුවද අම්මෙකි
===================
ගමේම අමුතු කෙදිරිලි හඬ එන්නේ
අත්තිවාරම් නැති ගෙදරයි අපේ
අපේ ගෙදරට කියන්නේ
වේසා පුෂ්පාගේ නිවසයි අනේ
උදේටත් සවසටත්
කියා නැත නිමාවක්
අපේ අම්මා
ෆුල් ඩේ වැඩ කරනා ගැහැනියක්
රෙදි වැලේ ගමේ පිරිමින්ගේ
ඇදුම් තියෙනවා නිසැකයි බොලේ
ඉදහිටකදි කාකි ඇදුමකුත්
තියෙනවා දිලිසි දිලිසි වැලේ
පාසලට ඇතුළත් කරන වෙලේ මාව
ලොකු සර් ඉල්ලුවා අම්මාව
වරුවකට අම්මට වුනා
නැවතත් වෙනකෙකුගේ
බිරිය්ක් නොවන බිරියක් වෙන්න
මේ දේ වුනේ උප්පැන්නේ
තාත්තා ගේ නම නැති නිසානේ
නිල්කටරොළු මලට කෙළ හලන
ස්පෙඩික්ස් කරල්
හික්මුනුදාට
මගේ අම්මාට නොකියාවි
"වේසා ගෑනි " ලෙස
= රූබසිංහගේ සසුන් හිරුෂාන්
===================
ගමේම අමුතු කෙදිරිලි හඬ එන්නේ
අත්තිවාරම් නැති ගෙදරයි අපේ
අපේ ගෙදරට කියන්නේ
වේසා පුෂ්පාගේ නිවසයි අනේ
උදේටත් සවසටත්
කියා නැත නිමාවක්
අපේ අම්මා
ෆුල් ඩේ වැඩ කරනා ගැහැනියක්
රෙදි වැලේ ගමේ පිරිමින්ගේ
ඇදුම් තියෙනවා නිසැකයි බොලේ
ඉදහිටකදි කාකි ඇදුමකුත්
තියෙනවා දිලිසි දිලිසි වැලේ
පාසලට ඇතුළත් කරන වෙලේ මාව
ලොකු සර් ඉල්ලුවා අම්මාව
වරුවකට අම්මට වුනා
නැවතත් වෙනකෙකුගේ
බිරිය්ක් නොවන බිරියක් වෙන්න
මේ දේ වුනේ උප්පැන්නේ
තාත්තා ගේ නම නැති නිසානේ
නිල්කටරොළු මලට කෙළ හලන
ස්පෙඩික්ස් කරල්
හික්මුනුදාට
මගේ අම්මාට නොකියාවි
"වේසා ගෑනි " ලෙස
= රූබසිංහගේ සසුන් හිරුෂාන්