කතා පන්හිඳ official✍️


Гео и язык канала: Индия, Хинди
Категория: Книги


ඔයාලගෙ කතා ,කවි,නිසදැස් අපට එවන්න.......
@KathaPanhida
TELEGRAM GROUP := https://t.me/joinchat/8ziWDovefEtlOGE1
CHANNEL:=https://t.me/kathapanhidatg

-JUNE 18. 2021-

Связанные каналы  |  Похожие каналы

Гео и язык канала
Индия, Хинди
Категория
Книги
Статистика
Фильтр публикаций






Him :

ගෙවුණෙ,
දින සති ද මාස ද ?

අඩු වුණේ,
සතුටද ආදරයද ?

ළං වුණේ,
මමද ඔහුද,

දැන් ඔබේ,

ඔහුද මමද ✨💔



Her :

ගෙවුණු කල් නුඹ නොදැක හරියටම
මාසයයි..

අඩු වුණේ මගේ හැම සතුට
ආදරයයි..

ළං වුණේ මා ලගට නුඹ නොමැති කල
ඔහුයි..

දැන් මගේ ලොවේ නම් සිටින්නේ ඔහු පමණයි.. ✨💐💔







𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡


ඔයාගෙ ජීවිතේ පමා වෙලා මල් පිපෙනවනම් කිසිම දේකට බය වෙන්නෙපා...

මොකද ,
හැම ජීවිතයක්ම සුන්දර කාලවල් ගත කරන්නේ හැමදාම සතුටින් ඉදලා නෙමෙයි...
දුක් විඳින තරමට තමා ඒ ජීවිත සතුටින් හිනා වුණේ...

ඉතින් ඔයාගෙ ජීවිතේටත් පමාවෙලා වසන්තයේ සුවඳ මල් පූද්දන්න පුළුවනි...

අවශ්‍ය වන්නෙ ඔයාගෙ ඉවසීම විතරමයි...

ඒ ඔයා වෙනුවෙන්මයි...


🤍🫶"


වයසින් වැඩෙද්දි
මිනිස්සු වගේම,
ආදරෙත් වෙනස් වෙනව හරි අපූරුවට..

පොඩි කාලෙ අපි ආදරේ කරපු අය නෙවේ..
දැන් අපි ආදරේ කරන්නෙ ..

ඒ කාලෙ අපේ ලෝකෙම හිටියෙ වීරයො දෙන්නෙක් වුණාට..

සමහරුන්ට..
දැන් ඒ වෙනුවර වෙනම වීරයෙක් ඉන්නව වෙන්න පුළුවන් ..

මොන දේ උනත්..

මුල් වීරයො දෙන්නව
හැමදාම තමන්ගෙ ලෝකෙ
වීරයො කරන් ඉන්නෙ,
මිනිස්සුන්ගෙන්..
අල්පයක් විතරයි ..
.. ❤️‍🩹



( හැමෝටම නෙවෙ.. සමහරුන්ට..) 💥



𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡


ආලයට රොබරෝසියන් මල්
වීදියෙ පලසක් මවා
විදින්නට
රොබරෝසියන් පෙම් මිරිගුවක් මා තනි කලා...


💗 READ THE STORY
💗 Youtube

MasterPiece 🥹💗






📌☀️🌍

අද අලුත් දවසක්
නැවුම් වසරක නැවුම් හිමිදිරියක්
මලින් විකසිත තුරුලතා මත
සියොත් ගී වැයෙනා
නැවුම් අරුණැල්ලක්
පැතුම් සහසක් පැතුම් ඉටුවී
සිනා මල් පිපෙනා
සොඳුරු නව වසරක්...

සියලු ලෝ සත තුටින් හිනහෙන
සියලු පැතුමන් යෙහෙන් ඉටුවන
සුබම සුබ වසරක්
දුක් සුසුම් ඉගිලී
සිතේ සැනසුම්
යලි ලබන්නට
ඉතින් එහෙනම්
මෙන්න මගෙනුත්
හදපුරා සුබ පැතුමක්..
සියලු ලෝ සත තුටින් හිනහෙන
සුබම සුබ වසරක්...

🥹❤️✨


*🌼💞 සිත් මලේ පුබුදින පැතුම් පොදි ඉටුවෙන*
*හද නිවී සැනසෙන නිරෝගී සුව ලබා දෙන*
*අත මිට බැබළෙන ඉසුරින් පුරවන*
*සුභ නව වසරකට මුළු හදින් පතමි මා ... !! 💗🌻*

_Sashitha Umanga_ ✍🏼❤️


හැකියාව තියෙන අයට ආසාව නෑ..

ආසාව තියෙන අයට හැකියාව නෑ..
👌💥



𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡

385 0 0 10 11



New story  👆👆👆

by 🍁 - DI- 🍁

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️






ඔයා හිතන්නෙ මම ඔයාගෙ ජීවිතේට ආවෙ කලින් අය වගේම ඔයාගෙ ජීවිතේ විනාශ කරන්න කියලා වුණත්..

විනාශ වුණ ඒ ජීවිතේ ආයෙමත් ලස්සන කරන්න ඔයාගෙ ජීවිතේට තව කෙනෙක් එන්න ඕනෙ..


ඔයාගෙ ජීවිතේ ඒ කෙනා,
ඔයා කොච්චර බැන්නත් ඔයාගෙ ජීවිතේ ලස්සන කරයි..
හරි ආදරණීය විදිහට..

ඔයාට තියෙන්නෙ ඒ ආදරේ දිහා බලන් ඉන්න විතරයි..
❤️💐



𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡


𝙁𝙖𝙣𝙩𝙖𝙨𝙮 𝙒𝙤𝙧𝙡𝙙🐼🤍✨

ɪ ʙᴇʟɪᴇᴠᴇ ᴛʜᴀᴛ ᴡʜᴇɴ ᴛʜᴇ ᴄʀɪᴏꜱɪᴛʏ ɪɴ ᴀ ʜᴜᴍᴀɴ ʀᴇʟᴀᴛɪᴏɴꜱʜɪᴘ ɪꜱ ʟᴏꜱᴛ,ᴛʜᴇ ʙᴏɴᴅ ɪꜱ ɴᴇᴇᴅᴇᴅ..ᴡʜᴇɴ ᴛʜᴇʀᴇ ɪꜱ ɴᴏ ᴄᴏɴꜰɪᴅᴇɴᴄᴇ,ᴛʜᴇ ʀᴇʟᴀᴛɪᴏɴꜱʜɪᴘ ɪꜱ ʟᴏꜱᴛ.🥀🐚💝✨

𝐏𝐞𝐞𝐩𝐩𝐞𝐫𝐦𝐢𝐧𝐭:)

𝐎𝐰𝐧𝐞𝐫:=@Ashee_09_08






දුරට යන්නට සිතුව මුත් මා
නොවේ යන්නට නුඹ දමා.. ✨

තබා යන්නට ගියේ මම මගෙ
ආලෙ නුඹ අසලම තියා.. ❤️

ගොසින් සිටි විට සිතුවෙ මම
නුඹ එය පරිස්සම් කරතැයි කියා.. 💥

නැවත එද්දී ගොසින් ඇත නුඹ
මගේ ආලේ බිද දමා..
👌




𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡



Показано 20 последних публикаций.