The Bedroom
Episode 1 💋 ජීවිතේ කියලා කියන්නේ ම කොච්චර දුක් ගැහැට වලින් පිරුණු එකක් ද කියලා දැන් නම් මට හොදට තේරෙනවා.මගේ ජීවිතේ කෝ මට විදින්න සතුටක් දැන්... මන් නමින් ලියේරා සෙනුලි සනල්යා.මන් අවුරුදු 18ක කෙල්ලෙක්...මට හිටියා හරි ලස්සන පවුලක්..අපේ පවුල හැමදාම හරි ම සතුටින් තිබුණු ආදරේ පිරුණු එකක්..ඒත් එක දවසක් ත...