තමන්ට දියුණු වෙන්න ඕනෙනම්, දිනන්න ඕනෙනම්,
ඉස්සෙල්ලම
තමන් තමන්ගේ වැරැද්ද පිළිගන්න පුළුවන් තරමෙ පෞරුෂයක් හදාගන්න.
තමන්ගෙ වැරැද්ද පිලි අරගෙන ඒ වැරැද්ද නැවත නොවෙන්න වගාබලගන්න. වැරදුණු දේවල් වලින් පාඩමක් ඉගෙන්ගන්න..
එහෙම නැතුව තමන්ගෙ වැරැදි නිසා වැරදුණු දේවල් වලට
මේක නිසා තමා මට මෙහෙම වුනේ අරයා නිසා තමා මට මෙහෙම වුනේ
වගේ නිදහසට කරුණු කිය කියා තමන්ගෙ වැරදි වහගන්න හදන්න එපා.
එකේන් මානසිකව ඔයාට පොඩි සතුටක් දැනේවී නමුත් ඒකෙන් වෙන්නෙ තමන්ටම හානියක්. ඔයා ඊළඟ පාරත් ඒ වැරැද්ද කරනවාමයි.
Group එකේ සමහර ලමයින්ගෙ Conversation දැකලා මේක ලියන්න හිතුවේ